Product Tag: Wayawasayakathwaya

Wayawasayakathwaya

Showing all 2 results

Show:

අසිරිමත් ව්‍යවසායකත්වය

Highlights:

සාර්තක ව්‍යවසායක ගමනකට මුලික වන්නේ වෙනත් විෂය ක්ෂේත්‍රයන් මෙන්ම ව්‍යවසායකත්වයට අදාළ මූලධර්මයන් විෂය පතයක් ලෙස හදුනාගෙන අධ්‍ය‍යනය කිරිම සහා අනුගමනය කිරීමයි.

ව්‍යවසායකත්වය (හැඳින්වීමක් සහ සිද්ධි අධ්‍ය‍යනයක් )

Highlights:

2001 වර්ෂයේ දී සහකාර කථිකාචාර්යවරයෙකු වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයෙහි කළමනාකරණ හා මූල්‍ය පීඨයට අනුයුක්ත වීමට පෙර සිට ම ඔහු කළමනාකරණ අධ්‍යයන ක්ෂේත්‍රයට අදාළ ග්‍රන්ථ රචනා කිරීම ආරම්භ කළේ ය. දැනට ඔහු එම ක්ෂේත්‍රයට අදාළව විවිධ විෂයන් ඔස්සේ ග්‍රන්ථ සහ දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් පර්යේෂණ ලිපි සහ වාර්තා රැසක් ම රචනා කොට තිබේ. තව ද, ඔහු මෙම ක්ෂේත්‍රය තුළ උපදේශකයෙකු සහ දේශීය සහ විදේශීය පර්යේෂණ කර්තෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping