Product Tag: Weerathunga P Thilakarathna

Weerathunga P Thilakarathna

Showing all 4 results

Show:

ව්‍යවහාරික ජීව විද්‍යාව ශීඝ්‍ර පුනරීක්ෂණ

Highlights:

උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයේ අවසාන ඒකකයට අයත් සිද්ධාන්ත සහ ප්‍රායෝගික ප්‍රායෝගික පරික්ෂණ පළමුව හොඳින් අධ්‍යයනය කරන්න. ඉන්පසු මෙහි සඳහන් වයුහගත ආකාරයේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. අවසාන කොටසෙහි ඇති ආදර්ශ පිළිතුරු සමග සසඳා අඩුපාඩු හඳුනාගෙන ඔබගේ විෂය දැනුම සහ අවබෝධය වැඩි කරගන්න.

පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය

Highlights:

* ජීවයේ සම්භවය සහ පරිණාමය
* ජීවීන් හඳුනාගැනීම නාමකරණය සහ වර්ගීකරණය
* අධිරාජධානිය – බැක්ටීරියා
* අධිරාජධානිය – ආකියා
* රාජධානිය – ප්‍රොටිස්ටා
* රාජධානිය – ප්ලාන්ටේ
* රාජධානිය – දිලීර
* රාජධානිය – අනිමලියා
යන මාතෘකා යටතෙ උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයේ පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය ඒකකයට අදාළ විෂය කරුණු රූපසටහන් සහිතව සවිස්තරාත්මකව මෙහි ඉදිරිපත් කර ඇත.

පාරිසරික ජීව විද්‍යාව ශීඝ්‍ර පුනරීක්ෂණ

Highlights:

* පරිසරය සහ සංවිධාන මට්ටම්
* බියෝම
* ජෛව විවිධත්වය
* ගෝලීය උනුසුම සහ දේශගුණ විපර්යාස
යන බොහෝ මාතෘකා යටතේ බොහෝ විෂය කරුණු ආවරණය වන සේ පශ්න සකසා ඇතිබැවින් පාසල් දූ දරුවන්ට හා ගුරුවරුන් හට පරිශීලනයට අගනා අත්පොතක් බව නිසැකය.

සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය 1

Highlights:

මානව ආහාර මාර්ග පද්ධතිය සහ එහි කෘත්‍ය, මානව ශ්වසන පද්ධතියේ ව්‍යුහය සහ එහි කෘත්‍ය, මානව සංසරණ පද්ධතිය, රුධිරය, සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය, සත්ත්ව පටක, සතුන්ගේ පොෂණ ක්‍රම, සතුන්ගේ වායු හුවමාරුව, යන කරුණු සහ තවත් කරුණු බොහෝමයක් මෙම කෘතිය මගින් ඉතා සරලව විග්ග්‍රහකොට ඔබ අතට පත්කොට ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping