- You cannot add "අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 6 කොටස (චාලක රසායනය)" to the cart because the product is out of stock.
ඕනෑම ආකාරයක රසායනික ගණනය කිරීමක් සිදු කිරීම සඳහා අවශ්‍ය ශක්තිමත් පදනමක් ඔබ තුළ බිහි කිරීම මෙම ග්‍රන්ථයේ මූලික පරමාර්ථයයි. භෞතික රාශියක් යනු කුමක් ද යන්න හඳුන්වා දීමේ සිට විෂය ක්ෂේත්‍රයට අදාළ භෞතික රාශි, ඒවා අතර පවත්නා සම්බන්ධතා, රසායනික සූත්‍ර හා ප්‍රතික්‍රියා සමීකරණ යනාදිය ඔස්සේ පියවරෙන් පියවරට ඉදිරියට යමින් විවිධ ආකාරයේ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය වන නිපුණතාව සිසුන් වෙත ළඟා කර දීමට මෙම ග්‍රන්ථය මඟින් උත්සහ කෙරේ.
මෙම ග්‍රන්ථය පරිච්ඡේද නවයකින් යුක්ත වේ. සමතුලිතතාව යන සංකල්පය, ඕනෑම සංවෘත ගතික පද්ධතියකට යෙදිය හැකි පොදු සංකල්පයක් බව තේරුම් කිරීමට ග්‍රන්ථය පුරාම මහත් පරිශ්‍රමයක් දරා ඇත. භෞතික හා රසායනික වශයෙන් එකිනෙකට වෙනස් සමතුලිත පද්ධති පිළිබඳ සවිස්තර විෂය කරුණු ඒවාට අදාළ පරිච්ඡේදවල වෙන වෙන ම ඇතුළත් කොට ඇත.
මෙම ග්‍රන්ථය පරිච්ඡේද නවයකින් යුක්ත වේ. මෙහි මුල් පරිච්ඡේද අට අදාළ සෛද්ධාන්තික විෂය කරුණුවලින් සමන්විත වනු ඇත. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශය යටතට ගැනෙන ප්‍රායෝගික කටයුතු සවිස්තරාත්මක ලෙස විස්තර කර දීම සඳහා නව වන පරිච්ඡේදය වෙන් කොට ඇත.
අ.පො.ස. උසස් පෙළ පැරණි හා නව රසායන විද්‍යා විෂය නිර්දේශ දෙකෙහි ම කාර්මික රසායනය හා පාරිසරික රසායනය යටතට ගැනෙන විෂය කරුණු සියල්ල ම මෙම ග්‍රන්ථයේ අඩංගු වේ.
විද්‍යුතය සන්නයනය කරන්නා වූ මාධ්‍යවල රසායනික ස්වභාවය හා ඒවා ආශ්‍රිත භෞතික හා රසායනික සංසිද්ධි පිළිබඳවත් විද්‍යුත් ශක්තිය හා රසායනික ශක්තිය අතර සිදු වන ශක්ති හුවමාරුව පිළිබඳවත් කරනු ලබන අධ්‍යයනය විද්‍යුත්රසායනයේ විෂය ක්ෂේත්‍රයට අයත් වේ.
Best Sellers
New Arrival
Award Winners
Offers
Bundle Offers
Authors
Publishers
Stationery
Gift Vouchers
Academic & Reference
Architecture & Design
Art Design & Photography
Biography
Buddhism
Business & Economics
CD & DVD
Children’s Books
Comics & Graphic
Computers & Technology
Cookery Food & Beverages
Electronic Items
Fiction & Literature
General Knowledge & IQ
Health Family & Lifestyle
History
Hobbies & Craft
Home & Garden
Humour
Music & Entertainment
Nature & Outdoors
Religion & Beliefs
Sports Games & Puzzles
School Books
Self Help & Personal Development
Society Politics & Current Affairs
Sports & Fitness
Travel & Leisure
Toys