Product Tag: ප්‍රංශ හාදු කාවින්දයා රත්නායක

ප්‍රංශ හාදු කාවින්දයා රත්නායක

Showing the single result

Show:
10% DISCOUNTSold Out

ප්‍රංශ හාදු

Highlights:
  සිතින් සියවර හැගෙන මියැදෙන
සිතුම් හදකට බර වැඩී
පෙනෙන නොපෙනෙන සහස් හැගුමන්
කියයි සෙනෙහස කිති කැවී
ආදරය තුළ මත් වෙමීපරක් නොතෙරක් නොමැති අහසක්
වගෙම කැළඹෙන සිතුවිලී
නිමක්, ඉවරක්, නොමැති පෙම්වත්
ඉගි බැලුම් උහුලන හැටී
මේ සුසුම් සුව විදවමී
ආදරේ තුළ කිමිදෙමි

අගත් පැටළුණු මුලක් නොපෙනෙන
කතාවක් පෙම්වත් සරී
දෙනෙත් නොපියා සුසුම් ඉවසා
දරාගන්නට පොර බදී
ඇස් පියන් මත වැතිරෙමී
පෙම් හැගුම් හැම කොදුරමී

රු900.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping