උසස් පෙළ භෞතික විද්‍යාව, පදාර්ථය හා විකිරණ විෂය කොටසට අදාළ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත. කෘෂ්ණ වස්තු, ප්‍රකාශ විද්‍යුත් ආචරණය, විකිරණශීලතාව, X-කිරණ, ඩි බ්‍රොග්ලි තරංග ආයාමය, න්‍යෂ්ටික ශක්තිය කරුණු මුල් කරගෙන ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු සකසා ඇත.