Product Tag: මා. මෛත්‍රිපාල

මා. මෛත්‍රිපාල

Showing the single result

Show:

පැරැකුම්බා සිරිත අරුත් පහදුව

Highlights:

කෝට්ටේ අවධියේ ලක්දිව එක්සේසත් කොට රාජ්‍ය විචාරණයේ යෙදුණු සිරි පැරැකුම්බා රජුන් ගේ ගුණ වර්ණනා කිරීම සඳහා ප්‍රබන්ධිත මේ කාව්‍ය‍ය ‘පැරැකුම්බා සිරිත’ නමින් හැඳින්වේ. මෙහි ‘සිරිත’ යනුවෙන් යෙදුණේ සකුවෙහි ‘චරිත’ වදනට සිංහල සද-ශබ්දය දීමෙනි. හැසිරිමේ පිළිවෙළ, ප්‍රකෘති ස්වභාවය, ක්‍රියාවලිය යනු එහි අරුත යැ. පැරැකුම්බා සිරිත වර්ණනා කළ කවර හෝ කිවිවරයකු ගේ ප්‍රාර්ථනාව-අරමුණ වූයේ පරාක්‍රමබාහු නරේන්ද්‍රයා ගේ චරිතය වර්ණනා කිරීම යි. ඒ අනුව මැ ඊට ‘පැරැකුම්බා සිරිත’ යනුවෙන් හෙළ වහරට අනුව නම යෙදිණි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
15 Cart
Close

My Cart