- You cannot add "සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 2 ( 2018 විෂය නිර්දේශය )" to the cart because the product is out of stock.
මෙම පොත ලිවීමේ දී හුදු දැනුම ළමුන්ගේ හිස මතට පැටවීම නොව ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් වන පරිදි දරුවන්ගේ ආකල්ප හා කුසලතා කෙරෙහි උත්තේජනයක් ඇති වන පරිදි විෂය කරුණු පෙළ ගස්වා ඇත. ගුරුඅත්පොතට එම අරමුණ මගහැරි තිබුණි. එහෙත් හැකි උපරිම ලෙස ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් වන සේ මෙම පොත ඉදිරිපත් කරන්නට උත්සාහ කර ඇත.
උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය (ඒකක පාදක ප්‍රශ්නෝත්තර සංග්‍රහය)
2019 විෂය නිර්දේශය
අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය අදාළ ගුරු භවතුන්ට තම ඉගැන්වීමේ කටයුතු පහසු කරන අත්පොතක් සේම විෂය හදාරණ දරුවන්ට ස්වොත්සහයෙන් විෂය දැනුම ලබාගැනීමට හැකිවන උපකාරක ග්‍රන්ථයක් සේ සම්පාදනය වූවකි.
සන්නිවේදනය යන්නෙහි පදානුගත අරුත වන්නේ අදහස් හෝ හැඟීම් වඩා හොඳින් ප්‍රකාශ කිරීම යන්නය. ඉංග්‍රීසි බසින් ඊට යොදන Communication යන පදය Common + Munis යන පද එකතු වී සැදෙන්නකි. Common යනු පොදු බවයි. Munis යන්න ලතින් භාෂාවෙන් “යමක් ඇති කිරීම” යන අරිත දෙයි. ඒ අනුව කොමියුනිකේෂන් යන්නෙහි තේරුම පොදු බවක් ඇති කිරීම යන්නය.
‘අසමාන සමානයෝ’ යනු ශ්‍රී ලංකාවේ බිහිවන ප්‍රථම ශ්‍රී ලාංකීය කෙටිකතා සංග්‍රහය ලෙස හඳුන්වා දිය හැකිය. විවිධ ආගමික වාර්ගික, භාෂාමය හා සංස්කෘතික කුලකවලට විතැන්වේ බෙදී සිටින ශ්‍රී ලාංකීය සමාජයේ විසිරී පවතින හෘද ස්පන්දනය එකම සංදර්භයක් ලෙස අත්විඳීමේ අවකාශයක් නිර්මාණය කිරීමට මෙමගින් උත්සාහ දරා තිබේ.
මෙම පොත ලිවීමේ දී හුදු දැනුම ළමුන්ගේ හිස මතට පැටවීම නොව ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් වන පරිදි දරුවන්ගේ ආකල්ප හා කුසලතා කෙරෙහි උත්තේජනයක් ඇති වන පරිදි විෂය කරුණු පෙළ ගස්වා ඇත. ගුරුඅත්පොතට එම අරමුණ මගහැරි තිබුණි. එහෙත් හැකි උපරිම ලෙස ජාතික අධ්‍යාපන අරමුණු සාක්ෂාත් වන සේ මෙම පොත ඉදිරිපත් කරන්නට උත්සාහ කර ඇත.
Best Sellers
New Arrival
Award Winners
Offers
Bundle Offers
Authors
Publishers
Stationery
Gift Vouchers
Academic & Reference
Architecture & Design
Art Design & Photography
Biography
Buddhism
Business & Economics
CD & DVD
Children’s Books
Comics & Graphic
Computers & Technology
Cookery Food & Beverages
Electronic Items
Fiction & Literature
General Knowledge & IQ
Health Family & Lifestyle
History
Hobbies & Craft
Home & Garden
Humour
Music & Entertainment
Nature & Outdoors
Religion & Beliefs
Sports Games & Puzzles
School Books
Self Help & Personal Development
Society Politics & Current Affairs
Sports & Fitness
Travel & Leisure
Toys