Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-21-2547-8 |
Language | Sinhala |
Cover | Soft Cover |
උපතක අසිරිය
රු725.00
Price Summary
- රු725.00
- රු725.00
- රු725.00
කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල කළුආරච්චි විසින් රචිත ‘උපතක අසිරිය – මම වැඩෙන හැටි අම්මා දන්නවද?‘ නැමැති ග්‍රන්ථය නවීන විද්‍යාත්මක කරුණු ඇසුරු කර ගනිමින් ඉතා සරල ලෙස පාඨකයාට ඉදිරිපත් කොට තිබේ. මෙහි තේමාව වන, ‘මම වැඩෙන හැටි අම්මා දන්නවද?‘ යන පාඨය සෑම පරිච්ඡේදයකම ඉදිරිපත් කර ඇත. දරුවකු පිළිසිඳ ගැනීමේ සිට ප්‍රසූතිය දක්වා කලලයත්, බිලිඳාත් වැඩෙන අකාරය පියවරෙන් පියවරට සවිස්තරාත්මකව රූප සටහන් ආධාරයෙන් මෙම ග්‍රන්ථයෙන් ඉතා සරලව පැහැදිලි කොට තිබේ.
BUY EBOOK VERSIONAdd a review Cancel reply
Related Products
How To Have The Energy: Your nine-point plan to eating smarter, improving focus and feeding your potential
The complete guide to eating for everyday energy Are you a regular victim of an afternoon slump? Is it a struggle to keep focused on your to-do list? Do you want to fit more into your day, but feel as if you just don’t have the energy?
වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්
වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්
Ikigai
Finding your ikigai is easier than you might think. This book will help you work out what your own ikigai really is, and equip you to change your life. You have a purpose in this world: your skills, your interests, your desires and your history have made you the perfect candidate for something. All you have to do is find it.
The Little Book of Hygge: THE DANISH WAY TO LIVE WELL
The International, New York Times and Sunday Times Bestseller, With Over a Million Copies Sold Worldwide guaranteed to Bring Warmth and Comfort into Your Life
The Book You Wish Your Parents Had Read (and Your Children Will Be Glad That You Did)
This book is about how we have relationships with our children, what gets in the way of a good connection and what can enhance it
Karma: A Yogi’s Guide to Crafting Your Destiny
A Yogi’s Guide to Crafting Your Destiny NEW YORK TIMES, USA TODAY, and PUBLISHERS WEEKLY BESTSELLER , must-read book on spirituality and self-improvement by Sadhguru
ඔබේ දරුවා ශිෂ්‍යත්වයට ලෑස්තිද
මනෝ උපදේශිකාවක් මෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ද වන දිනිති පද්මසිරි විසින් සම්පාදනය කරන ලද මෙම කෘතිය තුළින් ඉදිරිපත් කරන්නේ පහ වසර ශිෂ්‍යත්වය නිසා දරුවන් මෙන්ම දෙමාපියන් ද මුහුණ දී ඇති මානසික ගැටලු, ව්‍යාකූලතාවන් ආදිය සමනය කර ගන්නා ආකාරය පිළිබඳවය. දරුවන් එවැනි මානසික පීඩාවලින් තොරව ශිෂ්‍යත්ව විභාගයට සැහැල්ලුවෙන් මුහුණ දෙන්නේ කෙසේද යන්නත් මෙහි අන්තර්ගතය. ශිෂ්‍යත්වයට මුහුණ දීමට සූදානමින් සිටින දරුවන්ගේ දෙමාපියන්ට, ප්‍රාථමික ශ්‍රේණි සඳහා ඉගැන්වීමේ යෙදෙන ගුර භවතුන්ට විශේෂයෙන් වැදගත් වන කෘතියකි.
BUY EBOOK VERSION
S.A.D. Isuru Dinushan –
ඔයාට බබෙක් ලැබෙන්න ඉන්නවද? එහෙම නැත්නම් ඔබේ බිරිඳට?? හිතවතියකට??? එහෙනම් මෙන්න කියවන්න ළඟ තියාගන්න් නියම පොත.. මගේ බිරිඳට pregnant වෙලා කියල දැනගත්තම ගත්තු පොතක්.. මේකෙ තියෙන විස්තර දින වකවානු සේරම ගොඩක් දුරට හරි. අපි බයවුණු ගොඩක් තැන් වල ඒව සාමාන්‍ය දේවල් කියල කියා දීල මගේ බිරිඳගෙ බය නැති කරන්න ගොඩක් උපකාර වෙච්ච පොතක්. මොකද තමංගෙ අම්මල උනත් කියන්නෙ “ඔය කාලෙට ඔහොම තමා ගණන් ගන්නෙපා කියල”. හැබැයි මේ පොතේ තීනව හේතු සාධක ඉඳංම පැහැදිලි කරල.. කෝම හරි දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් ළඟ තියාගන්නම් ඕන පොතක් මේක..