Authors | |
---|---|
Publishers | |
ISBN | 955-21-0242-1 |
Language | Sinhala |
Cover | Soft Cover |
- You cannot add "පිංචි 2 සෙල්ලම් පිල්ලම්" to the cart because the product is out of stock.
කුමාරොදය 5 ශ්‍රේණිය
රු400.00
Price Summary
- රු400.00
- රු400.00
- රු400.00
අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 5 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.
BUY EBOOK VERSIONBe the first to review “කුමාරොදය 5 ශ්‍රේණිය” Cancel reply
Related Products
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
සිංදු පීඩියා
ජානකී සූරියාරච්චි මහත්මිය විසින් කුඩා දරුවන් උදෙසා නිර්මාණය කල ගීත ඇතුලත් DVD තැටියකි.
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
Recently Viewed
ජීවිතය වෙනස් කරන කතා 1
පිටපත් 35,000 ඉක්මවා අලෙවියක් වාර්තා කරමින් මේ වන විට 13 වෙනි මුද්‍රනයද නිකුත් වී ඇති ජීවිතය වෙනස් කරන කතා 1 පොත ශ්‍රී ලංකාවේ පළවූ ජනප්‍රියම පුද්ගල සංවර්ධන කෘතියකි. පුංචි කතාවකට ජීවිතය අංශක 180කින් වෙනස් කල හැකිය යන පදනමේ සිට නිර්මාණය වී ඇති එය ඕනෑම කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න සමත් අපූරු සංකල්ප සහිත ජීවිතය වෙනස් කරන අපූරු කතා රැසකින් සමන්විතයි.
පරිසරයයි පුංචි මමයි 01 ශ්‍රේණිය – II කොටස
පොතේ අන්තර්ගතය
- තොරතුරු ලැබෙන හැටි
- වටපිටාවේ සිදුවන වෙනස්කම්
- අපේ යහපැවැත්ම
- අපට ඕනෑ දේ ලැබෙන හැටි
- ගමන් බිමන් .. යනාදිය
Incredible Word Search
Here is an incredible opportunity to rejuvenate, refresh and enrich your vocabulary with some fantastic word puzzles. Keep yourself entertained , and your intellect sharp with our 72 humongous word grids. If you find yourself wanting more, explore the other 4 books we have for you in our word search series.
Alphabet Capital Letters (Trace And Learn)
Alphabet Capital Letters (Trace And Learn)
Fun With Colours – Smart Learning Series
Fun with Colours is one of the books in the Coloring Book series published under the Gunasena Smart Learning series.
කිරි දත කෝ?
“ම් —-” චුට්ටක් කට ඇරලා හිනා වෙලා බැලුවා. “ආ? අයියෝ—- මගෙ කිරි දත කෝ?” ලේන් පැංචාගේ කටේ ඉස්සරහම තිබුණු කිරි දත නෑ.”ඊ—- ඉහි–ඉහි–ඉහි-ඊ——ඈ—ලේන් පැංචාට ඇඬුණා.ඒත් වෙනදා වගේ හරියට ඇඬෙන්නෙත් නෑ දත් අතරින් හුළං යනවා වගේ.
ගඟ අද්දර කැලේ
ගඟ අද්දර කැලේ
අලුත් සර්
තරුණයකු ගුරුවරයකු ලෙස රැකියාව ආරම්භ කිරීමේ සිට ලබන අත්දැකීම් නවකතාවක් ලෙස මේ කෘතියේ අන්තර්ගත කොට තිබේ. ගුරු ජීවිතය තුළ ඔහු ලබන මිහිරි අමිහිරි අත්දැකීම් පාඨකයාට මේ කෘතිය තුළින් අත්විඳිය හැකි ය.
BUY EBOOK VERSIONSugar Princy
Once upon a time in a small village, there lived a backer. he baked bread, buns and cakes for the whole village. All the children loved him and called him “Bun Johnny”.
Pastel (Pentium 2000) 24 Colours
Pastel (Pentium 2000) 25 Colours
පාලිභාෂාවතරණය – දෙවැනි පොත
1955 දී මුද්‍රණය කරන ලද පාලිභාෂාවතරණය දෙවැනි පොතේ පළ වී ඇති විඥාපනය පාඨකයාගේ දැනගැනීම සඳහා ඒ අයුරින් ම මෙහි ද පළ කරන ලදි.
ඔබ ළඟ මා
ඔහුගේ දෑස මා වෙත යොමු වී තිබෙන බව මට දැනුණා. එසේ නොවුනා නම් යෙහෙකි යැයි මට සිතුණේ මගේ දෑත්වල වෙව්ලීම නතර නොවී තිබුණු නිසා. කියා ගැනීමට නොහැකි දෑ බොහෝ තිබෙන බව ඔහුට කියන්නට තැත් කරමින් මා හිස සැලුවා. මට යළිත් ඔහු ගේ අත අල්ලා ගැනීමට ඕනෑ වුවත් එසේ කිරීමට පුළුවන් බවක් දැනුණේ නැහැ. ඔහුගේ බැල්ම මට වැටහුණා. නෑසු ප්‍රශ්න සියල්ල පාහේ එහි තිබුණා.
There are no reviews yet.