Authors | |
---|---|
Publishers | |
ISBN | 955-21-2470-9 |
Language | Sinhala |
Cover | Soft Cover |
ගුණසේන Q & A – බුද්ධ ධර්මය
රු350.00 රු297.50
Price Summary
- රු350.00
- රු297.50
- 15%
- රු297.50
- Overall you save රු52.50 (15%) on this product
2016 වසරේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය වෙනස් විය. ඒ අනුව විභාගයේදී ලැබෙන ප්‍රශ්න පත්‍රයේ රිද්මය සහ හැඩය ද වෙනස් විය. ගුණසේන Q&A මැයින් පළ කෙරෙන මෙම සුවිශේෂ ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර පොත් පෙළ බිහිවන්නේ ඒ වෙනුවෙනි. දිවයිනේ ප්‍රකට විද්වතුන් අතින් මහත් සැලකිල්ලකින් සැකසුණු මේ පොත් පෙළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම පාසල්වල අදාළ විෂය භාර ගුරුභවතුන්ට ද එක් සේ ප්‍රයෝජනවත් වනු නිසැකය.
Notify me when item is back in stock.
Add a review Cancel reply
Related Products
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
Recently Viewed
10-11 ශ්‍රේණි සඳහා සිංහල සාහිත්‍ය සංග්‍රහය
පළපුරුදු සිංහල ගුරුවරයකු වූ දීප්ත සුදේශ් රණසිංහ විසින් සම්පාදනය කරන ලද මේ කෘතිය 10 – 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුසිසුවියන්ට සිංහල සාහිත්‍යය ආශ්රයෙන් ඇති කෙටි ප්‍රශ්න 500 කට පිළිතුරු සපයයි.
දේව උද්‍යානය
ඩරල් පවුල ග්‍රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යන විට ජෙරල්ඩ්ගේ (ජෙරීගේ ) වයස අවුරුදු අටකි. එහි විසු අවුරුදු පහක කාලය තුළ කුඩා ජෙරී ස්වභාව ධර්මයේ සුන්දරත්වයෙන් හා චමත්කරයෙන් වශීකෘත වෙයි. කෝෆු දිවයිනේ සුන්දර ගැමි පරිසරය තුළට නිරායාසයෙන්ම ගිලි. එහි කොටසක් බවට පත් වෙයි.
අපූරු ගමන
අපූරු ගමන නම් මේ කතන්දරය ජාතීන් දෙකකට අයත් ළමුන් දෙදෙනෙකුට සිදු වූ ත්‍රාසය, කුතුහලය පිරි අපූරුතම සිද්ධි මාලාවකින් පිරී ගිය එකකි. එකමුතුකම, කල්‍යාණ මිත්‍රත්වය, උත්සාහය, ස්ථානෝචිත ප්‍රඥාව ආදිය මේ තුළින් විද්‍යමාන වේ.
සංඛ්‍යා අඩු කරමු
සංඛ්‍යාවකට තවත් සංඛ්‍යාවක් අඩු කිරීමට සූදානම් වන පුංචි ඔබට සංඛ්‍යා අඩු කිරීම විනෝදයට කරන සෙල්ලමක් කරන්නටයි මේ පොත පුංචි ඔයාලා අතට පත් කර ඇත්තේ…
අදිසි මිනිසා
විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ The Invisible Man නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙය, අපගේ සියුම් සිතුම් පැතුම් ඉතා සංවේදීව විනිවිද දකින අපූර්වත්වය ආත්මය කරගත් සුන්දර නිර්මාණයකි.
BUY EBOOK VERSIONදස පුණ්‍ය ක්‍රියා හෙවත් දස කුසල කම්
පුණ්‍ය ක්‍රියාවන් මොනවාද යන්න ඇතැම් බෞද්ධයන් දැන
සිටියත් ඔවුන්ගේ අවබෝධය පරිපූර්ණ එකක් නොවේ.
මෙම ග්‍රන්ථය ඒ පිළිබඳ පරිපුර්ණ අවබෝධයක් ලබා
දීම පිණිස සැකසුන එකකි.
බොහෝ බෞද්ධයන් පරලොව සැප පිණිස යැයි, සිතාගෙන
ආමිස පුජාවන්වල නිරත වෙති.එහෙත් ඒවා පවා නියමාකාරයෙන්
සිදු කිරීමට ඔවුන් අපොහොසත් වන්නේ, ඔවුන් තුළ ඒ
සම්බන්ධයෙන් ඇති අනවබෝධය නිසාය.
Tricolore 5e edition Grammar in Action Workbook 1
Tricolore 5th edition provides stimulating content with tailored resources to inspire and stretch your highest-achieving students. Aligned to the new Key Stage 3 Programme of Study, this updated course teaches essential language skills while developing independent learning.
The Workbooks are matched to the Student Books and provide exercises for in class and homework use, and grammar notes.
The Tricolore course has a full suite of resources to support your needs: the Student Book, Teacher’s Book, Grammar in Action Workbook, Audio CD and next generation Kerboodle.
අස්ත බන්ධන
“සංසාරයෙන් සංසාරෙට පතාගෙන එන්නේ අපිට ආදරේ කරන,
අපි ආදරේ කරන අයම විතරක් නෙවෙයි. කිසිම හේතුවක් නැතිව
මේ ආත්මෙ අපිට වෛර කරන, හිත් රිදවීම් කරන සමහර අය
පෙර ආත්මෙක තමන් එක්ක වෛරයෙන් හිටිය අය වෙන්නත් පුළුවන්.
ජීවිතේ කියන්නේ සංසාර ගනුගෙනු පියවෙන තුරු නැවත නැවතත්
ඔවුනොවුන් එකට මුණ ගැසෙන පුදුමාකාර චක්‍රයකට. එක එක්කෙනාගේ
පවු පින් අනුවයි ඒ සංසාර චක්‍රය ගෙවෙන්නෙ. ලේ බැදීම් තියෙන
තමන්ගේම කියන අය වෛරක්කාරයෝ වෙද්දී සමහර වෙලාවට කිසිම
නෑකමක් නැති පිටස්තර අය පුදුමාකාර ගැඹුරු බැදීමකින් හිත්වලින්
බැදෙන්නෙත් සංසාරේ තමන් කරපු පව් පින් අනුවයි.”අස්ත බන්ධන ඔබට කියන්නේ බැදීම් ගැන ඒ හෘදයංගම කතාවයි.
රසායන විද්‍යාව (උ/පෙළ)රචනා වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න (1980-2020)
රසායන විද්‍යාව (උ/පෙළ)රචනා වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න (1980-2019)
හත් පණ (කලු සුදු සංස්කරණය)
කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ‘හත් පණ ‘ ළමා කෘතිය නව සංස්කරණයක් ලෙස මෙසේ එළිදැක්වෙයි. ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් මෙයට පෙර ද මේ කෘතිය වෛවර්ණ සිතුවම් සහිතව එළිදක්වා තිබේ. මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද කෘතියේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ලෝක ප්‍රකට සිතුවම් ශිල්පිනියක් වූ, මෑතක දී අප අතරින් වෙන් ව ගිය සිබිල් වෙත්තසිංහයන් විසිනි. අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදුනොකොට කරන ලද මේ නව සංස්කරණයේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ‘මල් මාමා‘, ‘කැලේ කතාව‘ වැනි ළමා චිත්‍ර කතාවලින් ළමා මනස ආකර්ෂණය කර ගත් අප රට සිටින තවත් ප්‍රවීණ ළමා සිතුවම් ශිල්පියකු වන පියල් උදය සමරවීරයන් විසිනි.
Read and Colour – Kiriyata Lewariya
සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත කිරියට ලැවරිය කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.
Pansilu –
Very much helpful.