Publishers | |
---|---|
ISBN | 978-955-21-2114-2 |
Language | Sinhala |
Cover | Soft Cover |
පන්සිය පනස් ජාතකය (අපන්නක – ඵල)
රු500.00 රු425.00
Price Summary
- රු500.00
- රු425.00
- 15%
- රු425.00
- Overall you save රු75.00 (15%) on this product
ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.
Notify me when item is back in stock.
Be the first to review “පන්සිය පනස් ජාතකය (අපන්නක – ඵල)” Cancel reply
Related Products
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
අති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය – අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
විමාන වස්තු ප්‍රකරණය
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
පින් පොත
පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත
ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
Recently Viewed
09 ශ්‍රේණිය ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනය ( MY TUTOR )
- පාඩම් අවබෝධය පිරික්සුම
- වාර විභාග ප්‍රශ්න පත්‍ර
- පිළිතුරු ඇතුළත් ය.
පෙළ පොතේ සෑම පාඩමක ම ප්‍රශ්න පත්‍ර පළමු වැනි, දෙවැනි හා තෙවැනි වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු ඇතුළත් ය.
වර්තමාන පවුල් සංස්ථාවේ ගැටලු නිරාකරණයෙහි ලා සුත්‍ර පිටකයේ ඉගැන්වීම්වල උපයෝගීතාව
බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ.
ඉංග්‍රීසි රචනා උදව් පොත 3
පාසල් සිසුන්ට ප්‍රයෝජනවත් ඉංග්‍රීසි රචනා මෙම පොතේ ඇතුලත් ය.
රතූ සහ වෘක නගරය
ඔයා හිතනවද ඔයා රතූගෙ කතාව දන්නවා කියලා ?
මේ රතු ඔයාල දන්න රතු හැට්ටකාරි නම් නෙවෙයි,
මේ කතාවෙ වෘකයෙකුත් නෑ.
හැබැයි මේ කතාවෙ ඉන්න රතූට තියෙනවා
එයාගෙම කතාවක්…
සින්ඩර්
තහනම් ආදරයක්. මාරාන්තික වසංගතයක්. පෘථිවියේ ඉරණම එක් තරුණියක් මත රඳා පවතියි. නව බීජිං නුවර වාසය කරන දක්ෂ යන්ත්‍ර සූත්‍ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයකු ද වෙයි. ඇගේ කුඩම්මාගේ දරුණු නිග්රහවලට නිතරම බඳුන් වෙන ඇයට ඇගේ සුළු සහෝදරියට එක් වරම වැළඳෙන රෝගයත් ඇගේ වරදින් සිදු වූවක් බවට දොස් අහන්න සිදු වෙයි. නමුත් ඇගේ ජීවිතය කඩවසම් කයි කුමරුගේ ජීවිතය සමග එකට වෙළෙන වේලාවේ දුෂ්ට රැජිනකගේ ආශාවන් හා ඉතාමත් භයානක පෙළඹවීමක් අතර වූ දරුණු සටනකට ඇය මැදි වෙයි. සින්ඩර් යුතුකම හා නිදහස මෙන්ම පක්ෂපාතකම හා පාවාදීම අතර සිර වී සිටියි. දැන් පෘථිවියේ අනාගතය සුරැකීමට නම් ඇය තමන්ගේ අබිරහස් අතීතය ගැන වූ රහස් හෙළි කර ගත යුතුය.මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි.
Zero Bullshot Meditation
|
The key to unlocking all this magic? Six, unique thought exercises that you run through your head as a hyper-efficient programming script. You can complete this meditation from the comfort of your bed, from your office or on your next flight, wherever or whenever works for you.
අපේ සඳත් වෙනස් වෙනවා (පෙනෙන නො පෙනෙන ලෝකය අංක 31)
පෙනෙන නො පෙනෙන ලෝකය – සිංහල බසින් විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත් ව ඉදිරිපත් කිරීම මෙම පොත් පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමෙන අද්විතීය විද්‍යා පොත් පෙළ සඳහා වන සම්මානය ලත් පොත් පෙළකි.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ඡේද හා පැවරුම් 2 වාරය සහ 3 වාරය – 3 ශ්‍රේණිය
නව විෂය නිර්දේශයට අනුකූලව 3, 4, 5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ඡේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 3 ශ්‍රේණිය 2 වාරය සහ 3 වාරය සඳහා සම්පාදිත කෘතියයි.
මඩොල් දූව
අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම්වලින් සැරසී තිබේ. ශ්‍රී ලංකාවේ පමණක් පිටපත් දශ ලක්ෂයකට වැඩියෙන් අලෙවි වී ඇති මඩොල් දූව, මෙරට සිංහල හා දෙමළ දරුවන් වැඩිපුරම කියවන පොත ලෙස සැලැකේ. රුසියන්, රුමේනියන්, චීන, බල්ගේරියන්, ඉංග්‍රීසි, ලන්දේසි, ජපන් ආදී භාෂා ගණනකට පරිවර්තනය වී ඇති මඩොල් දූව, එම රටවල ද බෙහෙවින් ජනප්‍රිය නවකථාවකි.
On The Farm-See Through Spiral Board (Brown Waston)
10 Pages see through the spiral board book. Join the animals on the farm where the cockerel wakes up early in the morning, the cow grazes in the meadow, the pony runs around in the paddock and everybody loves being on the farm.
There are no reviews yet.