Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-0110-11-7 |
Language | Sinhala |
Pages | 101 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
![10114964](https://mdgunasena.com/wp-content/uploads/2023/05/10114964.jpg)
![10114964](https://mdgunasena.com/wp-content/uploads/2023/05/10114964.jpg)
පොරොන්දම් බලන හැටි
රු425.00
Price Summary
- රු425.00
- රු425.00
- රු425.00
“ජ්‍යොතිෂය වූ කලී කිසිදු විද්‍යාඥයකුට බොරු කළ නොහැකි ගැඹුරු විද්‍යාවකි. මේ විෂය කිසිදු ආගමකට අයත් නැති හේතු ඵලවාදී දර්ශනයක් හැටියට ද හඳුන්වා දිය හැකි ය. ප්‍රකට විද්‍යාඥයන්ගේ මත පවා යුගයෙන් යුගයට වෙනස් වන සුලු ය. එහෙත් ජ්‍යොතිෂයේ ගැඹුරු සිද්ධාන්ත එදා මෙන් අදත් නොවෙනස්ව පවතී.”
Notify me when item is back in stock.
Be the first to review “පොරොන්දම් බලන හැටි” Cancel reply
Related Products
පිරුවානා පොත් වහන්සේ (ඝන කවරය)
ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
පැරණි ලක්දිව බුද්ධ ඉතිහාසය
ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.
පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත
ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
අති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය – අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
බෝධිපාක්ශික ධර්ම විස්තරය
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”
බුද්ධ දර්ශනය
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
අභිධර්මයේ මුලික කරුණු
“ අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය.
Jesus Lived In India
His unknown life before and after the crucifixion. Why has christianity chosen to ignore its connections with the religions of the east, and to dismiss repeatedly the numerous claims that jesus spent a large part of his life in india? This compelling book presents irrefutable evidence that jesus did indeed live in india, dying there in old age.
Recently Viewed
බුද්ධ – THE BUDDHA
මෙරට ඉතිහාසය අපට සැපයූ ඉතිහාසඥයන් විද්වතුන් විසින් ඒ ඉතිහාසය වශයෙන් අපට පෙන්නුම් කරන ලද්දේ, උගන්වන ලද්දේ මෙරට පාලනය කළ රජුන්ගේ නාමාවලියක් සහ ඊට අමතරව ඔවුන් විසින් ඉදි කරන ලද වැව් අමුණු, වෙහෙර විහාර, දාගැබ් පිළිබඳ විස්තරයකුයි. ඒ රජවරුන් මෙරට පාලනය කලේ කුමන දර්ශනයක්, කුමන ආචාර ධර්ම පද්ධතියක්, කුමන සභ්‍යත්ව පදනමක් උඩ ද ආදී වූ කරුණු ගැන අවබෝධයක් අපට නො ලැබිණ. ඒ ගැන අප පුදුම විය යුතු නොවේ. මේ ඉතිහාසය අපට කියා දුන් ඉතිහාසඥයන්, විද්වතුන් අයත් වන්නේ මැකෝලි සාමි බිහි කළ පරපුරටයි. ඔවුන්ට අනුව අප ශිෂ්ටාචාරයක් සභ්‍යත්වයක් නිර්මාණය කරගත නොහැකි වූ අශිෂ්ට ගෝත්‍රික පිරිසකි. යම් ශිෂ්ටාචාරයක් පෙර දවස වී නම් එය අද වන විට මියගොස් පාෂාණීභූත වී අවසානය. ඔවුන්ට අනුව අද අප කළ යුත්තේ ඒ මිය ගිය අතීතය අමතක කර අද ඇති විෂම සභ්‍යත්වයේ සාමාජිකයන් බවට පත් පත්වීමය.
Rapunzel – Fairy Tale Classics
The story Rapunzel is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colorful illustrations is sure to be loved by young children.
Animal Tales – I am a Cat
Animal Tales is a series of children’s books in English with simple descriptions of the animals we often see. This is designed so that an animal can tell the details of itself to another person. At the end of the book, some important information about each animal is included. This book provides a description of the cat.
Let’s Count 1 – 20
This book is designed to teach young children to count from 1 to 20.
There are no reviews yet.