Authors | |
---|---|
Publishers | |
ISBN | 955-21-0314-2 |
Language | Sinhala |
Cover | Soft Cover |
බුදුහාමුදුරුවෝ
රු750.00 රු637.50
Price Summary
- රු750.00
- රු637.50
- 15%
- රු637.50
- Overall you save රු112.50 (15%) on this product
බුද්ධ චරිතය පාදක කොට ගෙන බොහෝ කෘති සම්පාදනය වී ඇත. එහෙත් මේ කෘතිය බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඇති මාහැඟි බව කොතරම්දැයි පාඨකයාට මැනවින් අවබෝධ කර දෙයි.
Add a review Cancel reply
Related Products
Jesus Lived In India
His unknown life before and after the crucifixion. Why has christianity chosen to ignore its connections with the religions of the east, and to dismiss repeatedly the numerous claims that jesus spent a large part of his life in india? This compelling book presents irrefutable evidence that jesus did indeed live in india, dying there in old age.
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
පිරුවානා පොත් වහන්සේ (ඝන කවරය)
ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය
අති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය – අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
උපසම්පදා ශීලය
අතීතයේ විසූ භික්ෂූහු ධර්ම වින පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගතයුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන් වල, විද්‍යාල වල උගන්නා භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නොලැබේ.එහෙයින් වර්තමාන භික්ෂුවගේ විනය දැනීම අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්රාතිමෝක්ෂය උගෙනීමද ප්‍රමාණවත් නොවේ. උපසම්පදා ශීලයට අයත් ප්රාතිමෝක්ෂයට ඇතුලත් වී නැකි බොහෝ සිඛ පද ඛන්ධක වලට එන්නේය. ඒවාද භික්ෂූන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු ආරණ්‍යවලද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනීමට පිලියම් කිරීම් ව්ශයෙන් උපසම්පදා ශීලය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .
Recently Viewed
The Nothing Man
At the age of twelve, Eve Black was the only member of her family to survive an encounter with serial attacker the Nothing Man.
දාරක සිරිත – විවාහය හා ළඳරු පෝෂණය
හෙළයේ ඉපැරණි චාරිත්‍ර අනුව වුවද විවාහයේ මූලික අරමුණ වනුයේ දරු සම්පත් ලැබීමය. ඒ දරුවන් සමාජයට වැඩ දායක, ගුණ ගරුක පුරවැසියන් කිරීමය. ඒ අරමුණු සාක්ෂාත් වනුයේ ඒ දරුවන් නිසි ලෙස පෝෂණය වී වඩාත් ශක්තිමත්, පිරිපුන් නැණ නුවනින් යුක්ත වූවන් වුවහොත් පමණි.
උසස් පෙළ භූගෝල විද්‍යාව – භූරූප ලක්ෂණ
2019 නව නිර්දේශය යටතේ භූරූප කොටසට අයත් කරුණු සියල්ල මෙම පොතේ විස්තරාත්මකව දක්වා ඇත.
මතක මං අතර
විසිවැනි සියවසේ මුල්බගයේ ෂැන්හයි හි උපත ලැබූ ,ඉංග්‍රීසි ජාතික ක්‍රිස්ටෝෆ්ර් බන්කිස් සිය දෙමාපියන් අබිරහස් ලෙස අතුරුදන් වීම නිසා අනාත දරුවෙකු සේ එනගලන්තයේ හැදී වාදෙයි. වසර ගණනාවකට පසු ලන්ඩනයේ සුප්‍රකට රහස් පරීක්ෂකයෙකු බවට පත්වන ඔහු සිය දෙවපියන් අතුරුදහන් වීම පිළිබද අබිරහස විසදීමට නැවත ශාන්න්හයි බාලා යයි.දෙවැනි ලෝක යුද්ධයට පසුබිම් සැකසෙන සමයේ ලන්ඩන් හා ෂැන්හයි නගර අතර දෝලනය වෙමින් ගලා යන ‘මතක මං අතර ‘ කෘතිය මතකය ,කුතුහලය හා තමා අයිති තැනට ආපසු යැමේ පෙලබවිම පිළිබද වන අපුර්ව කතා පුවතකි.
උදාර
‘උදාර‘ යොවුන් නවකතාවකි. ආදර්ශමත් පියකු වැරදි ඇසුරට පත් සිය පුතුට ඒ බව අවබෝධ කොට දී යහමගට ගන්නා ආකාරය ගැන කියවෙන කතාවක් මෙහි අන්තර්ගතය. යොවුන් වියේ පසු වන දරුවන්ට ලබා දිය යුතු වටිනා කෘතියකි. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්රන්ථ කතුවරයෙකි.
BUY EBOOK VERSIONඅඬන බබා
“ඇයි බබා නිතරම කෑගහලා අඬන්නෙ? කැලේ ඉන්න අපටත් ඇහෙනවා බබා අඬන සද්දෙ. ඒ තරම් ගොඩක් අඬපු නිසා තමයි ඇස් දෙක දිය වෙලා ගියේ. ඇස් දෙක කොයි තරම් වටිනවද? ඉතින් ඒ තරම් වටින ඇස් දෙක කදුළුවලට දිය වෙලා යන තරමට ඇඩුවෙ ඇයි? පුංචි ළමයි ඔහොම අඬන්න හොඳ නැහැනෙ.” බට්ටිච්චා ඇහුවා.
යෝධ උදව්ව
සිත් ගන්නා සුළු සිතුවමින් හැඩවුණු මෙය ළමා කෘතියකි. ගම්මානයක් අසල කැලෑවක වෙසෙන යෝධයකු බල්ලකුගේ වෙස් ගෙන ගැමියන් අතරට යන ආකාරය මේ කතාවෙන් කියවේ. යෝධයා තමාට උදව් කරන ගැමි පවුලකට පෙරළා උදව් කොට ඔවුන්ගේ ජීවිත සතුටින් පුරවන ආකාරය මේ කතාවේ අන්තර්ගත වේ. යමෙක් උදව්වක් කළ හොත් එයට කළ ගුණ සැලකීමේ ආදර්ශය මේ කතාවෙන් දරුවන්ට ලැබේ.
Nelum tharika –
excellent web site
DINESH RANASINGHE –
This web site is very good.user friendly.