Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-6833-47-8 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
භාවනා අත්පොත
රු600.00
Price Summary
- රු600.00
- රු600.00
- රු600.00
පුජ්‍ය මඩවල උපාලි ස්වාමීන් වහන්සේ කුඩා අවධියේ සිටම භවනානුයෝගී ජීවිතයක් ගත කරමින් ඒ පිළිබඳ මනා අත්දැකීම් ලබා ඇති භික්ෂුන් වහන්සේ නමකි. ත්‍රිපිටකය හා තදනුගත අටුවා ග්රන්ථ හොඳින් කියවා ථේරවාදී භාවනා ක්‍රමය පිළිබඳ නිරවුල් අවබෝධයකින් මෙන්ම නුතන විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳව මනා පරිචයකින් ද යුක්ත හිමි නමකි. එබැවින් උන්වහන්සේ භාවනා ක්‍රමය පිළිබඳ මෙබඳු ග්රන්ථයක් රචනා කීරීමට අවශය්‍ය සියලු සුදුසුකම් වලින් යුක්තය.
Notify me when item is back in stock.
Be the first to review “භාවනා අත්පොත” Cancel reply
Related Products
ආනන්ද හාමුදුරුවෝ
බුදුන් වහන්සේ පිරිනිවන් පානා තුරු ම උවැටන් කරමින් උපස්ථාදායක තනතුරෙහි සිටි ආනන්ද තෙරුන් පිළිබඳ ලියැවුණු ඉතා විශිෂ්ඨ කෘතියකි.
ජයමංගල්යාෂ්ඨක හා පෝරුවේ චාරිත්‍ර විධි
ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදු වූ නැකැත් සම්ප්රදායක් ලෙස විවාහ නැකත් පිළිගැනේ. විවාහ නැකත් අතර ඉතාම වැදගත් වූත් චිත්තාකර්ශණීය වූ මහත් ප්‍රතිඵල දායක වූ චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් සැලකෙන්නේ පෝරුවේ චාරිත්‍ර විධියයි. පෝරුවේ චාරිත්‍ර සහ බොහෝ නැකත් අනුගමනය කළ යුතු ආකාරයත් ඉතා සරලව මේ කෘතියෙන් පහදා දෙයි
පන්සිය පනස් ජාතකය (ජවහංස – උදකරක්ඛස)
ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.
පන්සිය පනස් ජාතකය (බක – සුබ්බච)
ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.
මහ පිරිත් පොත – විශාල ප්‍රමාණය
පිරුවානා පොත් වහන්සේ නමින් ප්‍රකට පිරිත් පොත පෙර පැවැති ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයෙන් පිටු සැලසුම් කොට මුද්‍රණය කෙරී ඇත. මේ නිසා පිරිත් සජ්ජායනා කරන ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාට ඉතා පහසුවෙන් මෙය පරිශීලනය කළ හැකි වේ. පිරිත් පේ කිරීම, සතර කමටහන්, සෙත් පිරිත්, දොරකඩ අස්න, අනුශාසනාදිය සහිත උපග්‍රන්ථයෙන් මෙය යුක්ත වේ.
පන්සිය පනස් ජාතකය (අපන්නක – ඵල)
ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.
අපේ දහම් පාසල 3
ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන බෞද්ධ දරුවනට බුදු දහම පිළිබඳ මූලික කරුණු ඉගැන්වීම සඳහා ඇම්.ඩී. ගුණසේන සමාගම මගින් ප්‍රකාශයට පත් කරන ලද පොත් පෙළෙහි තෙවැන්න මෙයයි. තෙරුවන් වැඳීම, වන්දනා හා තවත් ගාථා, ජාතක කතා, බුදු සිරිත සහ ජීවිතය යහමගට ගැනීම සඳහා කුඩා කල සිටම දරුවන් හුරු පුරුදු කරවන ආදර්ශවත් කතා බොහොමයක් මෙහි අඩංගු වේ. බෞද්ධ දරුවන්ට අතිරේක කියවීම් පොතක් ලෙස ද නිර්දේශ කළ හැකිය.
BUY EBOOK VERSIONපන්සිය පනස් ජාතකය (කුම්මාසපිණ්ඩි – ඵන්දන)
ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ (අත්හැරීම -2 )
ගෝරතර සසරේ තවත් එක් සන්ධ්යක, ඉබාගාතේ ඇවිදි , සංසාර සතුන් හට, නොඇලෙන්න කියාදුන් , නොගැටෙන්න සිහිය දුන් , අත්හරින සතිය දුන් , නිදුකන්ගේම පුත්, සග මැණික ඔබම විය.
සතර කමටහන් භාවනා විධි
ප්‍රායෝගිකව භාවනාව වැඩීමට අවශ්‍ය ක්‍රමවේදයන් ඉතා සරලව ඉදිරිපත් කරන මෙම කෘතිය ගිහි පැවිදි අයෙකුට පහසුවෙන් පරිශීලනය කළ හැකි ඉතා අගනා භාවනා අත් පොතකි.
BUY EBOOK VERSIONධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව
ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ අන්තර්ගත ඉතා හරසාර ගැඹුරු දහම් කරුණු සරලව, සුගමව ඉදිරිපත් කරන මෙම අනඟි කෘතිය දැවෙන ජන සිත් නිවා සනසාලන අමා ගඟුලක් බඳුය.
පන්සිය පනස් ජාතකය (මහා සුත්සෝම – භූරිදත්ත)
ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.
There are no reviews yet.