Authors | |
---|---|
Publishers | |
Language | Sinhala |
Cover | Soft Cover |
- You cannot add "අභිධර්මයේ මුලික කරුණු" to the cart because the product is out of stock.
සිනාසෙන සුදු හාමුදුරුවෝ 06
රු490.00
Price Summary
- රු490.00
- රු490.00
- රු490.00
කය ලෙඩ වුනත් සිත ලෙඩ කරගන්න එපා!
Be the first to review “සිනාසෙන සුදු හාමුදුරුවෝ 06 ” Cancel reply
Related Products
ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනාත්මලක්‍ෂණ සූත්‍රය
මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
අති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය – අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
පිරුවානා පොත් වහන්සේ (ඝන කවරය)
ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය
පින් පොත
පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
සාමණේර බණ දහම් පොත(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය )
සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්‍යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.
බුද්ධ දර්ශනය
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
Recently Viewed
ප්‍රාතිහාරි
හිතුවාටත් වඩා ඉක්මනින් දික්කසාදය හිමි විය.
යුහස්ගේ අයිතිය හිමි වූයේ සස්මිතට ය. සුන්දර
මතකයන්, අසුන්දර අත්දැකීම් මිශ්‍රිතව ගලා ගිය
තෙවසරක රැවටිලි සහගත විවාහ දිවියට මා සමු දුනිමි.
යුහස්ව දුටු මගේ හදවත ඉකි ගසන්නට වූයේ දරු සෙනෙහසටය.
“මට සමාවෙන්න පුතේ… මට පුළුවන් දවසක
මං ඔයාව මගේ ළඟට ගන්නවා…
ඔය රැවටිලිකාර, වංචාසහගත මිනිස්සු ළඟ
මං ඔයාට ජීවත් වෙන්න ඉඩ තියන්නෙ නෑ…
මගේ දරු පැටියාට මම පොරොන්දු වුණෙමි.
දැන් මට ද අත් වී ඇත්තේ එදවස පටාචාරාවට අත් වූ
ඉරණම හා සමාන දෙයක් යැයි මට හැඟුණේ
උසාවි භූමියෙන් පිටව එන මොහොතේ දී ය.
10 ශ්‍රේණිය ගණිතය ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය අංක 02 (2017 නව විෂය නිර්දේශය)
10 ශ්‍රේණිය ගණිතය ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය අංක 02 (2017 නව විෂය නිර්දේශය)
ක්ෂුද්‍ර ජීව විද්‍යාව උසස් පෙළ
ක්ෂුද්‍ර ජීව විද්‍යාව උසස් පෙළ
Cinderella (Usborne Young Reading Series One)
The classic fairytale of Cinderella accompanied by beautiful and atmospheric illustrations that will enchant children and parents alike. Part of the Usborne Young Reading Programme, specially retold for children just starting to read alone
My Little Book Of Fairy Stories (Brown Watson)
This beautifully illustrated book includes a selection of all ages. Each story includes clear text allowing children to follow along easily. This book is set to target for children of all ages. Comes with simple written text to make reading far more enjoyable. And it will let children come to appreciate this book.
ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය
මෙම පොත මනාව පරිශීලනය මගින් අපමණ වෙහෙසක් දරමින්
ඉගැන්වීමේ කටයුතුවල නිරත ගුරු භවතුන් හට මහත් වු අත්වැලක්
ලබා දීමට ඇති හැකියාව ඉතා ඉහළ අගයක් ගන්නා බව අවධාරණය
කරමි. එසේ ම දිවා රෑ වෙහෙසෙමින් තම අනාගතය පිළිබද සුබවාදි
ව උසස් පෙළ කඩයිම පසු කරන්නට වෙහෙසෙන දරුවන්ට ද මෙම
පොත මනාව පරිශීලනය කිරීමෙන් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කර
ගැනීමට ඇති හැකියාව ද ඉතා ඉහළ අගයක් ගනියි.
Kandulu Ganga
කුඩා දරුවකු හඬද්දී වැගිරුණු කඳුළුවලින් ගඟක් සෑදුණු බව කියැවෙන අපූරු ළමා කතාවකි.
BUY EBOOK VERSION09 – ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව
මෙම ග්‍රන්ථය 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන 09 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශයට ඇතුළත් ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ පාඩම් 47 ට අදාළව, නිදර්ශන සහිතව, අංගසම්පූර්ණ විෂය කරුණු වලින් යුක්තව, විස්තරාත්මකව සකස්වී ඇත.
මුතු අකුරු 5 ශ්‍රේණිය – 3 කොටස
පස්වන ශ්‍රේණිය නව නිරදේශයේ සිංහල ගුරු මාරගෝපදේශයට අනුව සකසා ඇත.
දෙල් ගහ යට පුංචි ගෙදර
අද ළමා පරපුරට අහිමිව ඇති ගම්බද සුන්දර පරිසරය, සිරිත් විරිත්, ජනශ්රැතිය, සහජීවනය වැනි අංග ද, වැඩිහිටියන්ට සැලකීම වැනි යහගුණ දම් ද, අංශු මාත්‍රයක් හෝ දැයේ දූදරුවන්ට තිළිණ කිරීමට ගත් උත්සාහයක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැකිය.
BUY EBOOK VERSIONසද්ධර්ම රත්නාවලිය
‘දහම් නමැති රුවන් ඇමිණූ වැල’ යන අරුත් ඇති ‘සද්ධර්ම රත්නාවලිය’, දඹදෙණි යුගයේ දී ධර්මසේන හිමියන් විසින් රචිත කෘතියකි. එම යුගයේ බිහි වූ කෘතීන් අතර ප්‍රමා’ණයෙන් මෙන්ම සාහිත්‍යමය අගයෙන් ද වඩාත් වැදගත් වන එකම කෘතිය මෙය බව සඳහක් කිරීමෙහි වරදක් නැත. මෙහි ඇති භාෂා විලාශය උගත් නූගත් සියලු දෙනාටම තේරුම් ගැනීමේ හැකියාවෙන් යුක්ත ය. බෞද්ධ, අබෞද්ධ කාගේත් අවධානයට යොමු වූ කෘතියකි.
අතු ඉති මතින්
“ඔව්.. මරනවා මම මේකිවත්. මට ඕන් නෑ මෙහෙම එවුන්. මුන් අපි ගැන හිතනවද.? මුන් මොනවද මේ කරලා තියෙන්නෙ අපර්ණා.? මං උඹට කිව්වා නේද ළමයි ගැන බලන්න කියලා. එකෙක් ගැන නෙමේ හැම එකා ගැනම එක විදිහට බලන්න කියලා මං උඹට කට කැඩෙනකල් කිව්වා. තොපි ඔක්කොම එකයි. විනාස කරා මාව.”
There are no reviews yet.