Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-21-1705-3 |
Language | Sinhala |
Cover | Soft Cover |
අභිරහස් දොස්තර
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
ස්කොට්ලන්ත ජාතික නවකතාකරුවකු වූ ආර්. එල්. ස්ටීවන්සන් (රොබට් ලුවී ස්ටීවන්සන්) විසින් ලියන ලද Strange Case of Dr Jekyll and Mr Hyde හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය ‘අබිරහස් දොස්තර’ ලෙසින් ප්‍රකාශයට පත්ව තිබේ. මේ කතාවෙන් කියවෙන්නේ ගේබි්රයෙල් ජෝන් නම් ලන්ඩන් නීතිඥයකු විසින් සිය මිතුරන් දෙදෙනෙකු වූ වෛද්‍ය හෙන්රි ජෙකිල් සහ එඞ්වර්ඞ් හයිඩ් යන දෙදෙනා අතර දකින්නට ලැබෙන අද්භූත සිදුවීම් පිළිබඳ කරන්නා වූ ගවේෂණයකි. මේ චරිත දෙක ගතිගුණ අතින් එකිනෙකට වෙනස්ය. එක් පුද්ගලයකු ගතිගුණ අතින් යහපත් වන අතර අනෙකා දුෂ්ටයෙකි. එකම පුද්ගලයකු තුළ වරෙක හොඳත් වරෙක නරකත් ඇති විට එවැන්නකු හඳුන්වන්නට භාවිත කරන යෙදුමක් ලෙස ද Dr Jekyll and Mr Hyde යන්න ඉංග්‍රීසි භාෂාව තුළ ප්රකටය. මෙය සිංහල බසින් ‘දවල් මිගෙල් රෑ දනියෙල්’ යන්නට බෙහෙවින් සමානය.
BUY EBOOK VERSIONNotify me when item is back in stock.
There are no reviews yet.