Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-5520-50-3 |
Language | Sinhala |
Pages | 112 |
Publishers | |
Template | BOOKS |
උපාධි ගුරු ප්‍රවේශ පෙරහුරුව – 1
රු790.00
Price Summary
- රු790.00
- රු790.00
- රු790.00
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය වෙනුවෙන්ම සැකසූ උපාධි ගුරු ප්‍රවේශ පෙරහුරුව – 1
- අධ්‍යාපනික සාමාන්‍ය දැනීම (බහුවරණ)
- අභියෝග්‍යතාව (බහුවරණ)
Notify me when item is back in stock.
Be the first to review “උපාධි ගුරු ප්‍රවේශ පෙරහුරුව – 1” Cancel reply
Related Products
බුද්ධි පරීක්ෂණය හා අභියෝග්‍යතාව
විවිධ රැකියා වලට හා ආයතනවලට තොරා ගැනීමේ විභාග සදහා බුද්ධි පරීක්ෂණ හා අභියෝගතා පරීක්ෂණ අනිවාර්යෙන් ම පැවැත්වේ.
තරග විභාග නිසැක ජය අභියෝග්‍යතාව
රැකියාවකට, විශේෂයෙන් රජයේ රුකියාවකට ඉල්ලුම් කරද්දී තරග විභාගයකට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදු වේ. එහිදී ඔබගේ බුද්ධි ඵලය මැන බලන ප්‍රශ්න රාශියකට නිවැරදි සහ තාර්කික පිළිතුරු ලබාදෙන්නට ඔබට සිදු වේ. මේ කෘතිය ඔබට ඒ සඳහා අත්වැලක් සපයයි.
Challenging IQ Tests
About the Book: Challenging IQ Test If so, try out these twenty treacherous tests and see how you score! Each quiz has twenty challenging problems that give your brain a workout, and gauge your mental flexibility and breadth of knowledge. Theyre all timed, too-you get only an hour to find synonyms, fill in missing words, make logical comparisons, complete equations, and tease out numerical progressions.
Amazing Questions & Answers – Solar System
How far is the moon from the Earth? What is it like to live on Mars? Answer your children’s How’s, Whys, What’s and When’s about the solar system with this unique Amazing Questions and Answers volume.
Space Encyclopedia
The universe is bigger than you can ever imagine and it is full of fascinating facts that will astound you! This Space. Encyclopedia is your guide to the infinite wonders of outer space. Browse through the pages and know more about galaxies, planets, stars and much, much more!.
Amazing Questions & Answers – Robot
What can a robot do? How is it controlled? Answer your children’s How’s, Why’s, What’s and When’s about robots with this unique Amazing Questions and Answers volume.
Encyclopedia Of Space
The universe is bigger than you can ever imagine and it is full of fascinating facts that will astound you! This space encyclopedia is your guide to the infinite wonders of cyberspace. Browse through the pages and know more about galaxies, planets, stars and much, much more!.
අභියෝග්‍යතා පරික්ෂණ
රාජ්‍ය අංශයේ රැකියාවකට අවතීර්ණ වීමේ දී ඒ සඳහා අනිවාර්යයෙන්ම සුවිශේෂ තරග විභාගයකට මුහුණ දීමට ඔබට සිදු වෙයි. එහි දී අභියෝග්‍යතා පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් ඔබට හිමි වන අතර එහිදී ඔබේ තර්කන ශක්තිය, නිවැරදි ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව මැනවින් මැන බලයි. මේ කෘතිය සැකසී ඇත්තේ එම අභියෝග ජය ගැනීම සඳහා ඔබට ශක්තියක් වන්නට ය.
Amazing Questions & Answers – Technology
Why do cars have gears? What makes a rocket fly? Answer your children’s How’s, Why’s, What’s and When’s about technology with this unique Amazing Questions and Answers volume.
පරිපාලන තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණය භාෂාව හා අවබෝධය
ශ්‍රී ලංකා පරිපාලන සේවය,අධ්‍යාපන පරිපාලන සේවය,ශ්‍රී ලංකා මහා බැංකු සේවය හා විදුහල්පති සේවය යන සියලුම විභාගයකටම සාර්ථක මගපෙන්වන විශිෂ්ට ග්රන්ථයකි…
There are no reviews yet.