කන්ද උඩ ගින්දර

4.8 ★
4.8 ★
6 Ratings
5 ★
5
4 ★
1
3 ★
0
2 ★
0
1 ★
0
(6 customer reviews)

රු2,050.00

Close
Price Summary
  • රු2,050.00
  • රු2,050.00
  • රු2,050.00
Out of Stock
Highlights:

සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.

Notify me when item is back in stock.

Description

Additional information
Authors

Publishers

ISBN

978-955-21-2907-7

Language

Sinhala

Cover

Soft Cover

Reviews (6)
4.8 ★
6 Ratings
5 ★
5
4 ★
1
3 ★
0
2 ★
0
1 ★
0
  1. 5 ★
    4.8 ★
    6 Ratings
    5 ★
    5
    4 ★
    1
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    Udara

    2020 වසරේ ජනතා සම්මානයෙන් පිදුම් ලද ස්වර්ණ පොත් අතර කිරුළු නොපලන් රජු….ජැක්සන් ඇන්තනි මහතාගේ අගනා නිර්මානයක්..

  2. 5 ★
    4.8 ★
    6 Ratings
    5 ★
    5
    4 ★
    1
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    Dinushi

    ලස්සන කතාවක්. අපි අසා ඇති ඉතිහාස කතාවට සාහිත්‍යමය වටිනාාකමක් දීමට කතුවරයා උත්සාහ ගත් අවස්ථාවක් ලෙස මෙම පොත හඳුන්වන්න පුළුවන්.

  3. 5 ★
    4.8 ★
    6 Ratings
    5 ★
    5
    4 ★
    1
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    Hiru Fernando

    හැමදාම අහන්න දකින්න ලැබුණු දස්කොන් ප්‍රමිලා ප්‍රේම කතාව වෙනස්ම ආරකින් කියවන්න ලැබුණෙ කන්ද උඩ ගින්දර පොත හරහා. ඇත්තටම වටින පොතක්

  4. 5 ★
    4.8 ★
    6 Ratings
    5 ★
    5
    4 ★
    1
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    Pasan

    කන්ද උඩරට යුගය කතුවරයා වීසින් ප්‍රතිනිර්මාණය කර ඇති ආකාරය පුදුමාකාරයි! ඔහුගේ භාෂාව කියවන විට රෑප මැවෙන අපූරුම එකක්! අපූරු දස්කොන් – ප්‍රමිලා, කවුරුත් දන්නා ප්‍රේම කතාවක නොදන්නා පැතිකඩක් පෙන්වා දෙන කෘතියක්, කන්ද උඩ ගින්දර!

  5. 4 ★
    4.8 ★
    6 Ratings
    5 ★
    5
    4 ★
    1
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    පාලිත සහබන්දු

    කන්ද උඩරට රාජ්‍යය තුළ එක ඇති වූ අර්බුදය හැඟවීම සඳහා ‘කන්ද උඩ ගින්දර‘ ලෙස මෙය නම්කිරීම තුළින්ම කතුවරයාගේ නිර්මාණශීලී පරිකල්පනය මොනවට පැහැදිලි වෙනවා. ඔහු අතින් මෙවැනි කෘතියක් පළවන්නට මෙතරම් පමාවීම තමයි පුදුමය කියන්නේ.

  6. 5 ★
    4.8 ★
    6 Ratings
    5 ★
    5
    4 ★
    1
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    Udesh Perara

    කිරුළු නොපලන් ස්වර්ණ පුස්ථකය

Add a review

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping