Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-98517-0-2 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
කළණ මිතුරෝ
රු350.00
Price Summary
- රු350.00
- රු350.00
- රු350.00
පරිසරය,ස්වාභාව ධර්මය, සතා සිවුපාවා ආදියට ආදරය කිරීම ,ආරක්ෂා කිරීම සම්බන්ධව ජනප්‍රවාද මූලාශ්‍ර කරගනිමින් නිර්මිත මෙම කෘතිය යොවුන් පාඨකයන්ට රසවිදිය හැකි අගනා ග්රන්ථයකි.
Notify me when item is back in stock.
Be the first to review “කළණ මිතුරෝ” Cancel reply
Related Products
1925 (Once Upon A Time in Ceylon)
2016 වසර… සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප්‍රදේශයට පැමිණෙන ධනවත් තරුණයෙක්… කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්… එම සිහින තුළින් දිස්වන ඉතිහාස කතාන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද..? හුදෙකලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද..? පාළු දිය ඇල්ල පාමුලට පාවී එන මළ සිරුර කාගේද..? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලක්දිව පාලනය කළ 1920 දශකය… දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සීතල කඳු අතර සැඟවී ගිය අසම්මත ආදරයක්… මරණින් නිමා නොවූ සදාතනික ආදරයක පුනරාගමනයක්…
නෙත් පත් තැන්
|
පාලම යට
|
පෙම් ඇදුරාණෝ
|
යාරා
මෙල්බනයේ නගර සෝබනිය,
යාරා
නදිය නගරය මැදින් නිහඩවම
ගලා බසිනවා..
අයෙක් තම දුක වේදනාව කියන්න
යාරා
නදිය අසබඩට පැමිණියා.
තවත් අයෙක් විනෝද වෙන්න ගග අසබඩට ආවා.
නිහඩ නදිය ඔවුන් සැම පිනවමින්
ඔහේ ගලා ගියා.
එහෙත් නදියේ විලාපය ඇසුනේ කාටද?
ආදරණීය විරුවාණනී
|
උන්මාද නිම්නය
|
මගෙ සිහිනය නුඹයි
|
වැහි බිංදු
“මොන දඩුවමක්ද? දැන් ආදරෙයි කිව්වා නේද දඩුවම්ලු ඒ පාර..”
ඔහු මගේ කනක් මිරිකයි. ඉතින් මේ සියලු ඉරියව්වකම ඇත්තේ
ආදරණීය රෝමාන්තික බවය.
“ඒ හිස්කම ජීවිත කාලෙම ඔයා පුරවන්න ඕන තේජාන්..
මං දන්නේ නෑ.. තව දරුවන්ගෙන්, තව චිත්රවලින්,
තව සංගීතෙන්, ඩ්න්හිල් වලින්, වයින් වලින්, කවි වලින්,
ගිනිමැල වලින්, සෙක්ස් වලින්, ආදරෙන්, වෛරයෙන්, රන්ඩු වලින්,
බැදිම් වලින්, සතුටින් ඒ හිස්කම පුරවන්න ඕන..
මම පුරවගන්න උත්සහ කරන්නේ නෑ.. ඒක ඔයාගේ දඩුවම..
මව මේ ජීවිතේට පටලව ගත්තේ ඔයානේ.. ඒ නිසා
මේ හිස්කමත් ඔයාට අයිති දෙයක්..”මම රහසින් මුමුණමින් කීවෙම්.
“ඉදු ඒක බර වැඩියි හොදටම ඉදු…ඒ දඩුවම ලොකු එකක්..”
Little House on the Prairie
Classic tales by Laura Ingalls Wilder about life on the frontier and America’s best-loved pioneer family.The sun-kissed prairie stretches out around the Ingalls family, smiling its welcome after their long, hard journey across America. But looks can be deceiving and they soon find that they must share the land with wild bears and Indians. Will there be enough land for all of them?The timeless stories that inspired a TV series can now be read by a new generation of children. Readers who loved Anne of Green Gables, Little Women, and Heidi will be swept up by this timeless rural coming of age saga. Perfect escapism for readers aged 8+. Beautifully illustrated by Garth Williams.Have you collected all the Little House books?Little House in the Big WoodsLittle House on the Prairie On the Banks of Plum CreekBy the Shores of Silver LakeThe Long WinterLittle Town on the PrairieThese Happy Golden YearsLaura Ingalls Wilder was born in Wisconsin in 1867. She recorded her adventurous nomadic childhood with her pioneer family in a collection of books that have become beloved classics of American literature. The Little House on the Prairie television series ran for 9 seasons from 1974-1983.
ලෝකෝත්තරයෙක් නොවීමි
|
නාරි
|
Recently Viewed
භූතාවේශය
අප පැමිණියේ කොතැනක සිට ද? අප යන්නේ කොතැනකට ද? ආදියේ පටන් මානවයා නැඟූ ප්‍රශ්න ද්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඞ්මන්ඞ් කියර්ෂ් ය. එ්වාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි. මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැජින අම්බ්රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය. කියර්ෂ් නිහඩ කළ අයට එ් දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?
දෙමළ (9 ශ්‍රේණිය )
දෙමළ (9 ශ්‍රේණිය )
කලියුගය
ග්‍රාමීය ජීවිතයත් ඉංගිරිසි අනුකාරක වෙස් ගත් නාගරික ජීවිතයත් සැබෑ ඉංගිරිසි වත පිළිබිඹු කරන එංගලන්ත පීවිතයත් යන මේ තුනෙහි ගැටෙන සිංහල පවුලක ආධ්‍යාත්මික තතු මෙන්ම බාහිර තතු ද පිරිසිඳ දකින නවකථාවකි. කලියුගය. අනුලා, පියල්, නන්දා, ඇලන් යන චරිතයන් මගින් සිදුවන යට කී සමාජ ස්ථර තුනේ ගැටුම පිළිබඳ පරිණාමය, කලියුගය නවකථාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ.
දෑත යොමා අහස දෙසා – Detha Yoma Ahasa Desa
ඝාතන රැල්ලත් සමඟ යුද ගිනිදැල්වලට මැදි වූ සරයේවෝ නගරය තුළ කොටුවන එකොළොස් හැවිරිදි පාසල් දැරියක වූ ස්ලාටා තම ජීවිතයේ ළසෝ තැවුල් ඉතා සංවේදී ව විස්තර කරන්නීය. වතුර, විදුලිය හෝ ගෑස් නොමැති ව තම නිවසේ ම සිරකාරියක වන ස්ලාටාගේ අපේක්ෂාවන්, බිය හා සංකාවන් දෝරේ ගලායනුයේ ඇගේ දින සටහන් මත ය. තමන්ට අහිමි වූ මිතුරු – මිතුරියන්, නෑසියන් ගැන මෙන් ම සදහට ම තමාගෙන් සමුගත් සොඳුරු ළමාවිය පිළිබඳ ව ඇය හඬා වැටෙනුයේ හද කකියවන නිර්ව්‍යාජත්වයකින් හා නිරවුල් බවකින් යුතු ව ය.
අපූරු ගමන
අපූරු ගමන නම් මේ කතන්දරය ජාතීන් දෙකකට අයත් ළමුන් දෙදෙනෙකුට සිදු වූ ත්‍රාසය, කුතුහලය පිරි අපූරුතම සිද්ධි මාලාවකින් පිරී ගිය එකකි. එකමුතුකම, කල්‍යාණ මිත්‍රත්වය, උත්සාහය, ස්ථානෝචිත ප්‍රඥාව ආදිය මේ තුළින් විද්‍යමාන වේ.
ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද?
” වොට්සන් මේ ලෝකයේ මිනිසුන් වර්ග තුනක් ඉන්නවා කියලා ලියනාඩෝ ඩිවින්චි වරක් කියලා තියෙනවා. පළමු වර්ගය තමයි දකින අය. දෙවෙනි වර්ගය තමයි අනිත් අය පෙන්නු වූ විට දකින අය. තුන්වැනි වර්ගය තමයි කිසිවක් නොදකින අය. ඒත් මම ඔය නම් වර්ග තුනටම අයත් නෑ මගේ හිතවත් මිත්‍රයා. “
” එහෙනම් ඔබ අයත් වන්නේ මොන වර්ගයටද හෝම්ස්? “” මම අයත් වෙන්නේ දකින අයත් නොදකින බොහෝ දේවල් දකින මිනිසුන් වර්ගයට “ ඔහු එහෙම කියලා වයලීනය අතට අරගෙන පුටුවේ දිගා වුණා.
- කළ හැකි දේවල් අතරින් කළ යුතුම දේ සිතිමේ හැකියාව
- ප්‍රශ්න නොකරන දේවල් ප්‍රශ්න කිරීමේ කලාව
- අනෙකා හිතෙන විදිය සිතා ගැනීමේ සෙල්ලම
- විශ්මිත විරාමයක් ගැනීමේ පුරුද්ද
- යමක් පුරුද්දක් වනතුරුම පුහුණුවීමේ වාසි
- සංකීර්ණ ගැටලු සරලව දැකීමේ රහස
ගුණසේන පෙර පාසල් වැඩපොත – 2
පෙර පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ සම්පාදනය වූ මෙම වැඩපොත් පෙළ 1, 2 සහ 3 වශයෙන් පොත් 3ක් ලෙසට නිර්මාණය වී ඇත. වසරේ සෑම දිනකටම එක් අභ්‍යාසයක් බැගින් නිර්මාණය වූ මෙම පොත් පරිශීලනයෙන් දරුවාගේ ගණිත සංකල්ප දැනුම, හසුරු කුසලතා වර්ධනය මෙන්ම යහපත් ආකල්ප රෝපණය ද සිදු වෙයි. මේ, වසරේ දෙවන වාරය වෙනුවෙන් සම්පාදනය වූ ගුණසේන පෙර පාසල් පොත් මාලාවේ දෙවැන්නයි.
There are no reviews yet.