Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-0079-32-2 |
Language | Sinhala |
Pages | 120 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
තරහ ගියොත් මෙහෙම කරන්න සහ තවත් දේශන (සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ – අංක 11)
රු490.00
Price Summary
- රු490.00
- රු490.00
- රු490.00
තරහයෑම හෙවත් කෝපවීම අප කාට වුණත් අයහපතක් මිස යහපතක් නොසලසයි. තරහයෑමෙන් තරහ යන්නා කායික හ මානසික උපද්‍රවවලට ගොදුරු වේ. අඹු දරුවන්, නෑදෑ හිතමිතුරන් හා සමාජයේ සෙසු ජනයා සමඟ පවත්වන සබඳතාවන්ට හානි පැමිණේ. මේ නිසා තරහයෑම පාලන කළ යුතු දුර්වලකමකි.
Be the first to review “තරහ ගියොත් මෙහෙම කරන්න සහ තවත් දේශන (සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ – අංක 11)” Cancel reply
Related Products
මගේ බණ පොත
ධර්මයේ සැබෑ ස්වරුපය මනාව තේරුම්ගත හැකි බණ පොතක් වන මෙය විවේකිව හිඳ කියවා තේරුම්ගත යුත්තකි. බණ කියන්න උගන්වන භික්ෂුන් හට ද බණ ඉගෙන ගනු කැමති බෞද්ධන් හට ද ප්රයෝජනවත්ය..
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
බෝධිපාක්ශික ධර්ම විස්තරය
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
සාමණේර බණ දහම් පොත(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය )
සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්‍යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.
අභිධර්මයේ මුලික කරුණු
“ අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය.
විමාන වස්තු ප්‍රකරණය
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
භාවනා මානසික සුවයේ උදාව
භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්රන්ථයකි.
ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනාත්මලක්‍ෂණ සූත්‍රය
මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
Recently Viewed
තුන් යහළු වික්‍රමය
සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව අවිවාදයෙන් පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත්කිරීමේ සාහසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාවය විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය. නුතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන් ඔහුගේ නිර්මාණවලට පාදක විය.
පන්තක
පන්තකගේ ජීවිතය සුව පහසු එකක් නොවීය. පන්තකගේ පියා වන නන්දසෝමට ස්තීර රැකියාවක් තිබුණේ නැත. හෙතෙම රාස්සගල, මල්වාන, දිවියා වැල්ල, නවගමුව වැනි තොටුපලවල ඔරු පදින තොටියෙක් බව පන්තක දැන සිටියේය. ඔවුන් ජීවත් වූයේ රාස්සපාන තොටුපලට නුදුරෙන් පිහිටි කුඩා නිවසකය.
කොතරම් අගහිඟකම් දුෂ්කරතා තිබුණත් ඔහු බෝමිරිය විද්‍යාලයේ ශිෂ්‍යයෙකු මෙන් ඉගෙනුම ලබමින් සිටියේය. කොපමණ දක්ෂතා තිබුණත් සෙසු මිතුරන් දමන අඩිඩාස් පාවහන් යුගලක් දැමීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. කොතරම් දක්ෂතා තිබුණත් විද්‍යාලයේ සිසුන් හා සුහදව ඇසුරු කිරීමට කැමති වූයේ නැත.
එයට ප්‍රධාන හේතුව වූයේ කසිප්පු නමින් හඳුන් වන හොර අරක්කු ව්‍යාපාරයට තාත්තා සම්බන්ධ බවට ආරංචි පැතිර තිබීමය. තාත්තා දඩ ගෙවමින් සිරගත වෙමින් මෙ තරම් දුක් විඳින්නේ නංගිලා දෙදෙනා ඇතුළු පවුල ආරක්ෂා කිරීම වෙනුවෙනි. ලොකු නංගි හොඳින් ඉගෙන ගත්තාය. සුදු නංගි අපස්මාර රෝගයෙන්
මිනිස් ජීවිතය සහ ගැටළු
ලොව හැම තැනම ගැටළු, අසහනය, වෛරය, ක්‍රෝධය, ආත්මාර්ථකාමීත්වය ඉතා සීඝ්රයෙන් පැතිරී ගොස් මිනිසා තුල පවතින ගුණ ධර්ම වනසා දමන ස්වභාවයකට පත් වී ඇත. මිනිසාට සහනය, සතුට, සාමය අවශ්‍ය වුණු මෙවන් යුගයක් මිනිස් ඉතිහාසයේ මින් පෙර නොවූ විරූ බඳුයි. විවිධාකාර විෂමතා හා ගැටළු නිසා උත්ගත වන අසහනය, බිය, තණ්හාව සමාජයට අහිතකර ලෙස බලපාන අතර මිනිසුන්ව කායික මානසික රෝගීන් බවට ද පත් කරයි. එනිසා මෙම ගැටළුන්ගෙන් මිදී එදිනෙදා ජීවිතයේ දී පැන නගින නොයෙකුත් ප්‍රශ්න පිළිබඳව බෞද්ධ දෘෂ්ඨිකෝණයෙන් කෙරෙන ඉතා හරවත් වූ විග්‍රහයක් මෙයින් දක්වයි.
There are no reviews yet.