තොටුපළ නිහඬයි

රු1,200.00

Close
Price Summary
  • රු1,200.00
  • රු1,200.00
  • රු1,200.00
Out of Stock

Notify me when item is back in stock.

SKU: 10182153 Categories: , , Tags: ,
Description

ඩග්ලස් ගඟට බැස්සේ වැලි කූඩ දෙකක් ගොඩදාගන්නය. බකිනිලන්ද තොටුපළට මෙහායින් ගං දියේ කිමිදී වැලි කූඩය පුරවමින් උන් ඩග්ලස් එකවරම තිගැස්සිණ.ඔහුට තරමක් නුදුරින් සුදුපාට ඡායාවක් දියයටය. පේන හැටියට කවුරුන් හෝ දියයට හැංගී තමා දිහා බලා ඉන්නවා වගේය. “මොකාද බොල මා එක්ක හැංගිමුත්තන් කරන්නේ ..”වැලි එකතු කිරීම පසෙක තබා ඩග්ලස් ඡායාව දෙසට පිහිනා ගියේ කුතුහලයෙනි. ටික ටික එයට කිට්ටු වෙද්දී දිය රැළිති සමඟ දඟදාන දිගු කොණ්ඩයත් මල් ගවුමත් නිසා මේ ගැහැනියක බව ඔහුට තේරිණ. “දෙයියන්ටම පෙනීයන්…”තවත් ටිකක් කිට්ටු වෙද්දී වතුරට තැම්බී සුදු පාට ගැහුණු අත පය වල වෙනස ඩග්ලස් දුටුවේය. මේ පණ ඇති ගැහැනියක නොවන බව දැන් ඔහුට විශ්වාසය. “කවුරු හරි වතුරේ ගිලිලා මැරිලා…”සිහින් භීතියකින් ඇඟපත කිලිපොලා යද්දී ඩග්ලස් වහාවහා ඉවුරට පීනා ගමට ඇහෙන්න හූවක් කීවේය. “හූ…….කවුදෝ ගඟේ ගිලිලෝ… විගහට වරෝ…..” ඩග්ලස්ගේ හූ හඬ සුළඟත් සමඟ අවට පැතිරිණ.

Additional information
Authors

Publishers

ISBN

978-955-0225-57-6

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “තොටුපළ නිහඬයි”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping