Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-591-320-1 |
Language | Sinhala |
Cover | Soft Cover |
දොන් පෙදෙසේ කතා
රු350.00
Price Summary
- රු350.00
- රු350.00
- රු350.00
පියා පුතු දෙදෙන සෙල්ලම් කිරීමට පටන් ගත්හ. පියා පුතු කර උඩ තබාගෙන ඔහුගේ කුඩා පාද දෑතින් අල්ලාගෙන වට රවුමට දුවයි. අශ්වයකු මෙන් හේෂාරව කරයි. මිෂ්කාගේ හදවත ප්‍රීතියෙන් පිරී ගියේය. අම්මා ඔහුගේ අතක් අල්ලා ගනිමින් කෑ ගසන්නට වුවාය.
Be the first to review “දොන් පෙදෙසේ කතා” Cancel reply
Related Products
වහලිය
වහලිය
තැනිතලාවේ පිහිටි කුඩා නිවස
විස්කොන්සින් මහ වනයෙන් පිටවී කැන්සස් බලා යන ලෝරා ඉන්ගල්ස්ට සහ ඇගේ පවුලට තවත් අලුත් ත්‍රාසජනක අත්දැකීම් වලට දෙන්නට සිදුවෙයි. තැනිතලාවේ ඔවුන්ගේ කුඩා නිවස ඉදිකිරිම සදහා හොඳම තැනක් සම්බ වන තුරු ඔවුහු දින ගණනාවක් පුරා ආවරණය කළ ගැලේ නැඟී ගමන් කරති. වැඩි කල් නොගොසින් ඔවුන්ගේ ජීවිත වගා කරමින් සී සාමින් ,වල් තාරාවුන් සහ කළුකුමන් දඩයම් කරමින්, එළදෙනුන්ට කෑම සදහා තණකොළ එක් රැස් කරමින් කර්යබහුල වෙයි. ඇතැම් වේලාවටජීවිතය දුෂ්කර වුවද ලෝරාත්, අප්පච්ච්ත්, අම්මාත්, මේරි සහ කේරීත් ඔවුන්ගේ කුඩා නිවසේ ප්‍රීතිමත් කාලයක් ගතකරති.
තීන්ත නදිය
ඉතිහාසය ඇසුරින් පොත් පත් සිනමාපට බිහිවීම රැල්ලක්ව ඇති යුගයක ලාංකීය ඉතිහාසය මේසා තාත්විකව හා සජීවීව සිත්තම් කරමින් බිහිවූ වෙනත් නවකතාවක් මතකයට නගා ගත නොහැකි තරම්ය . මහාවංශයේ පමණක් නොව සෙසු ඉතිහාස ග්‍රන්ථවල පවා ඉතා සoක්ෂිප්තව සටහන් වන කාලිංග මාඝ නම් වූ ආක්‍රමණිකයාගේ පාලන යුගය ඉතා අපූරුවට විදහා දක්වමින්, මේ විදෙස් කතුවරයා ලාංකීය අපේම අතීතය හරහා විස්මිත චාරිකාවක අප රැගෙන යන්නේ පොතේ ආරම්භයේ සිට අවසානය දක්වා ඔබද අතීත පොළොන්නරු රාජධානියේ පුරවැසියකු බවට පත් කරමිනි.
වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය
ලෝක පුජීත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයකු වු විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ් ගේ ඒකායන පරමාර්ථය වුයේ සැත්කම්වලට බදුන් වන මිනිස්සු සැත්කමේ දි හා එයින් පසු විදින මහත් වු වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාරයක් ලෙස දියුණු කිරීමය. ඒ සදහා ඔහුට අවසානයේ දි සිය ජීවිතය පරදුවට තැබීමේ ප්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වු නමුත් සියලු බලවේගයන් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයකු බවට පත් වීමට හැකි විය.
විත්යාගේ ළමාවිය
මේ යටගියාව හිතට සමග ම මා චංචල වුයේ යම්කිසි පුදුම සිදුවීමකින් මෙන් දෙපා ඉබේ ම තදින් ක්රියාකරන්නට පටන් ගත් බැවිනි. ඉතා ඕනෑ කමින් වේගය නවත්වා ගත්තේ පහළ පංතියේ ළදරුවෙකු මෙන් ක්‍රියා කිරීම හතර වැනි පංතියේ මා වැන්නකුට නුසුදුසු බව සැලකීමෙනි.
වන වැදුණු දොස්තර
Christine Wilson විසින් රචිත Surgeon of the Wilderness ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. තමන්ගේ තත්වය බාහිර ලෝකය සමග සසඳා බලන්න ඔවුනට කිසිම ඉඩක් නැහැ. ඔවුන්ගේ අසන්තෘප්තිය, ඔවුන්ගේ හුදෙකලාවෙන් සහමුලින් ම මර්දනය වෙලා. ඒ තත්ත්වය ශිෂ්ටාචාරයේ නිර්මාණයක්.”
තැනිතලාවේ පිහිටි කුඩා නගරය
ජීවිතය උද්යෝගිමත් සිදුවීම්වලින් පිරෙන්නට පටන් ගන්නා අතර වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැදෑ සාදයට සහභාගී වෙයි. මේරිට අන්තිමේදී අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සදහා අල්මන්සෝ වයිල්ඩ්ර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි.දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි.
වනගත ලංකා
WILD CEYLONA නම් කෘතියේ සිංහල පරිවර්තනයයි “වනගත ලංකා”. වනයත්, වැදිජනයා ගැනත් ආර් එල් ස්පිට්ල් අතින් ලියැවුණු පළමුවන ග්‍රන්ථය මෙයයි. ඔහු මෙම කෘතිය හරහා වනයේ විසිතුරු බවත් වැදි ජීවිතයේ ඇති දුෂ්කරතාවයන් පිළිබඳ කරුණු කාරණා ඔහු මැනවින් ඉදිරිපත් කරයි.
දඟ මල්ලගේ දඟ වැඩ
අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා යලිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොඳ පාසල් සිසුවියක වීමට ඇය උත්සහ කරයි. එහෙත් ඇගේ උත්සාහය අඩපණ කිරීමට කාට හෝ උවමනා වී තිබේ. හොඳ දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනාගැනීමට ඔවුන් ඇයට ඉඩ දෙන්නේ නැත.
වන සරණ
“වද්දන් වැනි ඇති පුරාණ මනුෂ්‍ය වර්ගයන් ගැන සියුම් පරීක්ෂණ කොට ඔවුන්ගේ භාෂාව, දඩයම, සිරිත් විරිත් ආදිය පිළිබද විස්තරයන් ඇතුළත් කොට කරන ලද මානව විද්‍යාත්මක සංග්‍රහයක් මින් අවුරුදු කීපයකට ඉහත පළ විය. මෙය සම්පුර්ණයෙන් ශාස්ත්‍රීය කෘතියකී.
සතුන්ගේ පුංචි ගෙදර
මෙම කතා එකතුවට ඇතුළත් වන්නේ සතුන් ගැන කියැවෙන රුසියානු ජනකතා කිහිපයකි. එහි සත්තු ප්‍රසන්න ලෙසත්, කුතුහලය දනවන අයුරින් හා කුඩා දරුවන් මෙන් හැසිරෙන නමුත් අවසානයේ සියල්ල සිත් බැඳ ගන්නා අයුරින් අවසන් කරති. තවද ඔවුහු මිනිසුන් මෙන් කතා කරති. සිතති. හැසිරෙති. මොවුන් අතර හොඳ මෙන්ම නරක අයද, නිර්භීත මෙන්ම බියසුළු අයද, නුවණැති මෙන්ම අනුවණ අයද සිටිති. මෙහි ඇති සිත්ගන්නා සුළු චිත්‍ර, අප මායාමය ලොවකට කැඳවාගෙන යයි.
නිකීතාගේ ළමා කාලය
අම්මේ මට පිරිසිදු වෙළුම් පටියක් දෙන්න. මගේ බෝනික්කාගේ කකුලක් තුවාල වෙලා. එයාගේ අසනීපය මගේ හිතට ලොකු කරදරයක්. නිකීතා නැවතුණේය. ඔහුට යළිත් ප්‍රීතියක් දැණින. ඔහුගේ හදවත තුල සංගීත පෙට්ටියක් හඩ නගන විටෙක මෙන් ඉතා මිහිරි සංගීතයක් ඇසෙන සැටියක් ඔහුට දැණින. පෙරේදා ලීල්යා වාඩිවි සිටි තැනට ගොස් වාඩි වූ නිකීතා දෙනෙත් හකුළුවා ගෙන කණ්ණාඩියේ හිම රටාව දෙස බලන්නට විය. හඩ පිට නොකර සංගීතය වාදනය වන අරුම පුදුම රටේ සැරසිලි ලෙස මෙම ලස්සන හිම රටාව නිකීතාට පෙනුනේය. ඒ හිම රටාව ගස් වැල් සහ ලස්සන අමුතු සතුන්ගෙන් හා මිනිසුන්ගෙන් සමන්විත විය. ඒ හිම රටාව දෙස බලන නිකීතාගේ සිතිවිලි ඉබේටම වචන වලට පෙළ ගැසී ගීත බවට පරිවර්තනය වන සැටියක් දැනෙයි. එම ගීත රාවය නිසා ඔහුගේ හිස මුදුනෙහි ඇති කෙස් කිති කැවෙයි. නිකීතා සෙමෙන් සෝපාවෙන් බිමට බැස තාත්තාගේ ලියන මේසය මත ඇති කඩදාසියක ලොකු අකුරෙන් කවියක් ලියන්නට විය.
Recently Viewed
08 ශ්‍රේණිය – ඉතිසාසය
- මෙම ග්‍රන්ථය 2017 නව විෂය නිර්දේශයට අනුව සකස්කර ඇත.
- සෑම පාඩමක් සඳහාම කෙටි හැඳින්වීමක් සමග වැදගත් අමතර කරුණු ඇතුලත්කර ඇත.
- එක් එක් පාඩම සඳහා ප්‍රමාණවත් පරිදි අභ්‍යාස සහ ශිෂ්‍ය ක්‍රියාකාරකම් ඇතුලත් වේ.
- සිසුන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනයට මෙහි ඇති අභ්‍යාස හා ක්‍රියාකාරකම් බෙහෙවින් ඉවහල් වේ.
- අ.පො.ස. (සා/පෙළ) දක්වාම ඉතිසාස විෂයෙන් උසස් සාමාර්ථයන් ලබා ගැනීමට මෙම පොත පරිශීලනය කිරීමෙන් ලබන දැනුම ඉවහල්වේ.
ඔවුන් යුධ වෙදුනේ බිම වෙනුවෙනි
නාසිවාදය ලොවෙහි ස්ථාපිත කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන හිට්ලර් විසින් දියත් කරන ලද දෙවන ලෝක සංග්‍රාමය ඉතිහාසයෙහි සටහන්ව ඇත්තේ නොමැකෙන කළු පැල්ලමක් ලෙසිනි ‘ නාසි ආක්‍රමණය හමුවේ දින වහල්බාවය හෝ පසු නොබා සටන් කර දිනනා විමුක්තිය යන විකල්ප දෙකින් එකක් තෝරා ගැනීමේ අවස්ථාවට මුහුණ පැ රටවල් අතර සෝවියට් රුසියාව සිටියේ පෙරමුනේහිමය’ ලෝකයේ ප්‍රථම සමාජවාදී රජ්‍යය නාසිවාදය හමුවේ බිද වැටෙනයුරු දැකීමේ පරම අපේක්ෂාවෙන් යුත් ප්රතිගාමී බලවේගවල මෙන්ම හිට්ලර්ගේද සතුට සුනුවිසුනු කරමින් සොවියට්වාරු අවසන නැගී සිටියෝ ස්වකිය විමුක්තිය දිනා ගත්තා පමණක් නොව නාසිවාදයේ මළගමද සානිටුහන් කළෝය’ ශේෂ්ට සෝවියට් ලේකක මිහායිල් ශෝලොහොවී මෙම නවකතාවට පදනම් කරගනුයේ සොවියට්වාරුන්ගේ එම දේශප්‍රේමී අරගාලයයි’
ඉසිවර ප්‍රේමය
ඉසිවර ප්‍රේමය
හෙට අලුත් ජීවිතයක්
සාර්ථක ව අධ්‍යාපන කටයුතු සිදු කර ගන්නා තරුණ තරුණියන් අනපේක්ෂිත කාරණා හේතුවෙන් අනාගත අපේක්ෂා බිඳ දමා ගන්නා අවස්ථා අද අපමණය. තරුණ වියේ දී ම විවාහ ජීවිත පටන් ගෙන අවුල් සහගත දිවි පෙවතක් උරුම කර ගන්නා තත්ත්වයන් ද කැපී පෙනේ.ජීවිතය ඉදිරියට ගෙන යෑමට නම්, ජීවන අපේක්ෂා බිඳ වැටුණ විට ඒ ගැන පියවි සිහියෙන් කල්පනා කළ යුතු ය.
මේ පොත තමන් ගැන විචාරශීලී වීමට කැමති කාටත් ඒ සඳහා අවශ්‍ය අත්දැකීම් සංග්‍රහ කරමින් ජීවිතාවබෝධය උදෙසා සම්පාදනය වූවකි.
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මරණීය උගුල
සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of Norwood Builder හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්රකාශනයට පත් වෙයි.
Elementary English Book 1 – For the Lower Kindergarten
An excellent workbook for children who are just beginning to read and write in the English language. Parents and teachers would find this book and appropriate teaching tool.
පිදුරු බල්ලෝ
මානවකේන්ද්‍රවාදයෙහි, නූතනත්වයෙහි සහ ප්රගතියෙහි අඳුරු
ප්‍රදේශ වෙත එබී බලන්නට උත්තේජනය සපයන මෙම කෘතිය
අලුත් ආකාරයක මානව ප්‍රගතියක් පිළිබඳ මෙනෙහි කරන්නට
අප මෙහෙයවයි. පසුගිය පන්සිය වසක පමණ කාලය පිළීබඳ
අවංක ආපසු හැරීමක් අවශ්‍ය වන යුගයකට අප පැමිණ
නොතිබේදැයි කතුවරයා අසයි. විටෙක අප අවුස්සන, විටෙක
අප කුතුහලය ගන්වන, විටෙක අප කෝපගන්වන මෙම කෘතිය
මග හැර කිසිම ක්ෂේත්රයක බරපතළ ක්‍රියාවක නියැළිය හැකිද?
ස්කොට්ස්මන් පුවත්පතට ලියූ රිචඩ් හැලොවේ මෙසේ කියයි:
“අත්‍යලංකාර පොතකි. මෙය කියවන සෑම දෙනෙකුම ජෝන් ග්‍රේ
සමඟ එකග නොවනු ඇත. එහෙත්, සෑම කෙනෙකුම මෙම
පොත මගින් අලුතින්ද වේදනාබර ලෙසද සිත්නට උනන්දු
කෙරෙනු ඇත….”
සමනා පද සහ විරුද්ධ පද
සිංහල භාෂාවේ සමානාර්ථ සහ විරුද්ධාර්ථ පද කවරේ ද, ඒවා වඩාත් උචිත ලෙස භාවිතයට ගත හැකි වන්නේ කවර තැන්හි ද යන්න අවබෝධ කරගැන්මට සමාන පද සහ විරුද්ධ පද පිළිබඳ රචිත මෙකී කෘතියෙන් හැකියාව ලැබේ. මෙහි සමාන වචන අකාරාදී පිළිවෙළට සකසා ඇති බැවින් පාසල් සිසුන්ට පහසුවෙන් අවශ්‍ය වචන සොයා ගැනීමට ද හැකියාව ලැබේ.
BUY EBOOK VERSION1 ශ්‍රේණිය – සමනල දැනුම අකුරු තුනේ වචන ලිවීමේ කුසලතා අභ්‍යාස පොත
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මඟින් 2016 වර්ෂයේ සිට පළමුවන ශ්‍රේණිය සඳහා නිර්දේංශිත නව විෂය මාලා සංශෝධනයට අදාළ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ අක්ෂර ඉගැන්වීමේ අනුක්‍රමය සැලකිල්ලට ගනිමින් මෙම පොතෙහි අකුරු තුනේ වචන 76 ක් ක්‍රමානුකූලව ඉදිරිපත් කර ඇත.වචන හඳුනා ශබ්ද නඟා කියවීමටත් තිත් ඉරි මත ලියා බලා ලිවීමටත් අවස්ථාව සලසා ඇත.
The Flower Doll
The Flower Doll
A poor grandmother and a little girl livend in a hut,in a far-off village
Read it yourself with Ladybird Level 2 : The Princess and the Frog
The Princess and the Frog is a Level 2 Read it yourself book, ideal for children who have received some initial reading instruction and can read short, simple sentences with help.
Kiri Sukiri
සිබිල් වෙත්තසිංහ විසින් ලියන ලද අළුත්ම ළමා කතන්දර පොත් මාලාවෙන් එකකි. අඩු පිටු සංඛ්‍යාවක් සහිත ලොකු අකුරින් මුද්‍රිත මෙය ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා සුදුසු ය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නට සමත් වෛවර්ණ සිතුවම්වලින් ද අනූනය.
BUY EBOOK VERSIONපදාර්ථ සහ විකිරණ
පදාර්ථ සහ විකිරණ
සිංහල 7 ශ්‍රේණිය වැඩ පොත
සිංහල 7 ශ්‍රේණිය වැඩ පොත
There are no reviews yet.