Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-21-2416-7 |
Language | Sinhala |
Cover | Soft Cover |
ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව
රු300.00 රු255.00
Price Summary
- රු300.00
- රු255.00
- 15%
- රු255.00
- Overall you save රු45.00 (15%) on this product
ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ අන්තර්ගත ඉතා හරසාර ගැඹුරු දහම් කරුණු සරලව, සුගමව ඉදිරිපත් කරන මෙම අනඟි කෘතිය දැවෙන ජන සිත් නිවා සනසාලන අමා ගඟුලක් බඳුය.
Be the first to review “ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව” Cancel reply
Related Products
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
උපසම්පදා ශීලය
අතීතයේ විසූ භික්ෂූහු ධර්ම වින පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගතයුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන් වල, විද්‍යාල වල උගන්නා භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නොලැබේ.එහෙයින් වර්තමාන භික්ෂුවගේ විනය දැනීම අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්රාතිමෝක්ෂය උගෙනීමද ප්‍රමාණවත් නොවේ. උපසම්පදා ශීලයට අයත් ප්රාතිමෝක්ෂයට ඇතුලත් වී නැකි බොහෝ සිඛ පද ඛන්ධක වලට එන්නේය. ඒවාද භික්ෂූන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු ආරණ්‍යවලද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනීමට පිලියම් කිරීම් ව්ශයෙන් උපසම්පදා ශීලය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .
පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත
ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
බෝධිපාක්ශික ධර්ම විස්තරය
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
අභිධර්මයේ මුලික කරුණු
“ අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය.
විමාන වස්තු ප්‍රකරණය
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
පිරුවානා පොත් වහන්සේ (ඝන කවරය)
ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
Recently Viewed
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
සතර 3 ශ්‍රේණිය ගණිතය
සතර 3 ශ්‍රේණිය ගණිතය
සාතන්ගේ දියණියෝ
දරුණු ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූද අවකල් ලිංගිකත්වයට ගොදුරු වූද දහතුන් හැවිරිදි ක්‍රිස්ටිනා දැරියගේ අනුවේදනීය සත්‍ය කතාව.
“අවසාන විභාගයෙන් මම ඉහළ ම සාමාර්ථයක් ලබා ගතිමි. එහෙත්, සුදුසුකම්වලට සරිලන රැකියාවක් නම් සොයා ගැනීමට නොහැකි විය. රැකියා නොමැතිව පාරවල්වල නිකරුණේ හැසිරෙන තරුණ තරුණියන් සඳහා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත නීතියකට අනුව ලබා දෙන සුළු රැකියාවක් මට ලැබිණි. පසුගිය වසර තුළ මම හෙරොයින් එන්නතක් නොමැතිව ම කල් යැව්වෙමි. සම්පූර්ණයෙන් ම හෙරොයින් මතින් මිදීමට වසර කීපයක් ගතවන බව මම දැන සිටියෙමි. එනමුදු දැන් මට හෙරොයින් නොමැතිව ජීවත්වීම ප්‍රශ්නයක් නොවේ.”
මත්මායාවෙන් ගැලවෙන්නට වෙර දරන යෞවනියකගේ සැබෑ ජීවන අන්දරය.
ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වූ, සිනමා නිර්මාණයක් සේ එළි දැක්වූ Wir Kinder vom Bahnhof Zoo (We Children of Zoo Station) කෘතියේ සිංහල පරිවර්තනය.
අදිසි මිනිසා
විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ The Invisible Man නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙය, අපගේ සියුම් සිතුම් පැතුම් ඉතා සංවේදීව විනිවිද දකින අපූර්වත්වය ආත්මය කරගත් සුන්දර නිර්මාණයකි.
BUY EBOOK VERSIONහීන් සැරය
හෙළයේ මහා ඉසි යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාසයන් විසින් ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය කරන ලද අමරණීය කෘතියක් ලෙස ‘හීන් සැරය‘ හැඳින්විය හැකිය. මෙය ළමා පරපුර අතර අදත් එදත් එකසේ ජනප්‍රිය ය.
BUY EBOOK VERSIONබැද්දේගම
අප රට සිටි ඉංග්‍රීසි ජාතික සිවිල් නිලධාරියකු වූ ලෙනාඩ් වුල්ෆ් විසින් රචනා කොට ඒ.පී. ගුණරත්න විසින් සිංහලයට නගන ලද ‘බැද්දේගම‘ වූ කලී කැලෑබද ගම්මානයක සිංහල ගැමි ජීවිතය ඇසුරු කරගනිමින් නිර්මාණය වූ ශ්‍රේෂ්ඨතම ඉංග්‍රීසි නවකතාව බව විචාරකයන්ගේ මතයයි. ඉංග්‍රීසි ජාතිකයකු ලෙස ඔහු අප ගැමි සමාජය විනිවිද දුටු අයුරු අපූරුය. 2019 වර්ෂයේ උසස් පෙළ විෂය නිර්දේශය වෙනස් වීමත් සමග ඉදිරි වසර 8 ක් සඳහා නිර්දේශය වූ සිංහල නවකතාව වූයේ ද බැද්දේගම ය. බැද්දේගම නවකතාව මෙසේ ඔබ අතට පත්වන්නේ නැවත සකස් කිරීමකින් පසුව එන නැවත මුද්‍රණයක් වශයෙනි. මෙසේ නැවත සකස් වීමේ දී ප්‍රමාණය වෙනස් කොට තිබේ.
There are no reviews yet.