මරාගෙන මැරෙන ආගමික වියරුව මැද මිනිසුන් ද , නිතිය ද , නිෂ්ක්‍රාන්තිය පත් වන්නට ඉඩ දිය නොහැකිය.
නිෂ්ක්‍රාන්තිය
රු650.00
Price Summary
- රු650.00
- රු650.00
- රු650.00
මරාගෙන මැරෙන ආගමික වියරුව මැද මිනිසුන් ද , නිතිය ද , නිෂ්ක්‍රාන්තිය පත් වන්නට ඉඩ දිය නොහැකිය.
Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-31-1535-5 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Be the first to review “නිෂ්ක්‍රාන්තිය” Cancel reply
Related Products
තැප්පා සේම ගිනි
තැප්පා සේම ගිනි
Awurudu Thegi
ලෝක ප්‍රකට ප්‍රවීණ ළමා කතා රචිකාවියක වූ සිබිල් වෙත්තසිංහයන් විසින් නිර්මාණය කරන ලද පොතකි. සිංහල අලුත් අවුරුදු දිනෙක දුන් තෑගි පිළිබඳ කතාවක් මෙහි ඇතුළත් වේ.
BUY EBOOK VERSIONධරණී
” එතැන් සිට අවරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වෙලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බැංකුව මත වාඩි වී ඇය ඉදිරීයේ මගේ පෑරුණු හදවත විවර කළෙමි. ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරීසැරුවෙමි. “
කෙලෙස් පර්වත
‘මහත්තයා හුඟ වෙලාවක ඉඳල නින්දෙන් දොඩවනවා” යි මෙතෙක් ඔහු ළග නිහඬව සිටි සෝමා කිවා ය. ” මම හරියට බය වුණා… ” “සෝමා අහගෙනද හිටියෙ? ” “ඇහුණා…. මට හරියට බය හිතුණා. ” යි පැවසු සෝමා හිස ඔසවා ඔහු දෙස උනන්දුවෙන් බැලුවාය. උපතිස්ස ඇගේ බැල්ම මඟහැර, මඳ වෙලාවක් වහල දෙසට ඇස් යොමුකර ගෙන සිට මෙසේ කිවේය. “ඒ මගේ අතීතේ වෙන්නැති…… මගේ අතීතේ මට වද දෙනවා “
සිංහලේ අවසන් රජදහන
කැප්ටන් එල්මෝ ජයවර්ධනයන්ගේ The Last Kingdom of Sinhalay කෘතියේ සිංහල පරිවර්තනය ‘සිංහලේ අවසන් රජදහන’ නමින් ප්‍රේමසිරි මාහිංගොඩ විසින් මෙසේ පිළිගන්වයි. අප රට අවසන් රාජධානිය වූ මහනුවර යුගය ඇසුරින් මෙය ලියැවී තිබේ.
අව පෑලවිය
ඒ කලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරීන් මෙහාට… මේ ගෙදරින් කොස් ඇට මාලුවක්…. වල් අඔ ඇඹුලක් එහාට…. කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ.
ජිවිතයේ ඔයිල් පැල්ලම
උඹ මාව සෑහෙන්න පාවිච්චි කළා නේද ඇන්ටන් අයියෙ?-ජීවිතේ කියන්නෙම එකිනෙකා පාවිච්චි කරගැනීමට තමයි බං. ඒක ..
අක්කර පහ
සිංහල නවකතා කලාවට එක් වූ අති විශිෂ්ඨ කෘතියක් ලෙස අක්කර පහ හඳුන්වා දිය හැකි ය. පෙරදිග ධාන්‍යාගාරය නමින් අතීතයේ හැඳින් වූ මේ ලක්බිම පිටරටට අතපාන්නේ මන්ද යන්න මැනවින් ප්‍රශ්න කරමින් මේ කතාව ගෙතී ඇත.
ගොදුරු
“යකෝ උඹල දරුවො හැදුවෙ පන පිටින් අපායෙ යන්ඩද? නැගිටපන්. ගිහින් අර ලොකු ඒකිව අඬගහගෙන වරෙන්. අපොයි දෙයියනේ මේ මොන සාපයක්ද?
රජා මං වහළා
‘රජා මං වහලා‘ යනු, ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද ‘පඹයයි ළමයයි‘ සහ ‘මකරට‘ යන වේදිකා නාට්‍ය පිටපත් කෘති දෙක මෙන්ම ගුණසේන Q&A නාට්‍ය සහ රංගකලාව කෘතියෙහි කතුවරයා විසින් රචිත තවත් සුවිශේෂී නාට්‍ය පිටපත් කෘතියකි.
BUY EBOOK VERSIONKakiyan
Captain Elmo Jayawardena’s latest book ‘Kakian’ is published as follows. Written in English, it contains, quite simply, the story of the ravens we often see. The raven is a nuisance to many, but the author sees it differently. This book describes very interestingly how he sees the life of a raven.
BUY EBOOK VERSIONනන්ද හා සරණ
නන්ද හා සරණ සම වයසේ වූ පාසල් මිතුරෝය. නන්ද මහණ දම් පිරූ නමුදු සරණගේ මිතු දමින් ඈත් නොවිණි. පොඩි හාමුදුරුවන් නිසාවෙන් සරණ ද පන්සලේ ඇසුර නිරතුරු ලබයි. ඒ හේතුවෙන් ඔහුත්, වැරදි මාර්ගයේ ගිය ඔහුගේ පියාගේ දිවියත් යහමගට යොමුවෙයි.
BUY EBOOK VERSIONRecently Viewed
අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය සඳහා – රසායන විද්‍යාව
- 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මකවන නව විෂයය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත.
- 12 ශ්‍රේණියේ පාඩම් වලට අනුව සකස් කර ඇති ප්‍රශ්න පත්‍ර 5 ක් සහ ඊට අදාල පිළිතුරු.
- පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කොළ.
දඟකාර මහල්ලා
ගැමි ගොවියකු වු චෞධරී ආත්ම ශක්තියෙන් පිරි පුන් අධිෂ්ඨානශීලී ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු, ප්‍රතිපත්ති ගරුක, දයාවෙන් පිරි හදවතක් ඇති අවුරුදු හැත්තෑ දෙකක විනෝද කාමී දඟකාරයෙකි. අවුරුදු පහක මුණුපුරා සමග එක් වී ඔහු කරන දඟකාර කම් විනෝදයටත් විශ්මයටත් පත් කරනු ඇත.
අසිරි සිරිනි 7
“පිළිකාවක් එක්ක සටන් කරන කෙනෙකුට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අවුරුදු දෙකක ඒ ගමන ඉවසීමෙන් යන්න – ඔබේ ප්‍රතිකර්ම අවසන් වුනාම කොන්දේ ආපහු තිබුනා වගේම ලස්සනට හැදෙනවා. සිරුරත් ආපසු තිබුනා වගේම යථා තත්වයට පත්වෙනවා. කරන්න බැරි දෙයක් වගේ මුලින් පෙනුනත් ඔබට ඇත්තෙන්ම ඒ සටන ජයගන්න පුළුවන්. මම එක කළා . ඔබත් උත්සාහය අතාරින්න එපා.
Young Learners: Ali Baba And The Forty Thieves
About the Book: Ali Baba And The Forty Thieves Fairy Tales is a series of twenty-five excellent books each depicting a story in an interesting and fun way with colorful pictures. The language of the stories is simple, lucid, child-friendly and easy to understand. The colorful representation of the books portrays a vibrant approach. …
4 ශ්‍රේණිය සිංහල වැඩපොත
4 ශ්‍රේණිය සිංහල වැඩපොත නව විෂය නිර්දේශයට අනුව සමන්විතයි. සියලු ම ක්‍රියාකාරකම් ඇතුළත් ය.
Mathematics Grade 09 No.01 : Model Paper Package
- Guessed Term Test examination paper with monthly exam paper covering lesson by lesson.
- 10 Question papers with answers
- A booklet in order to write the answers
- A small book covering the study secrets
තැනිතලාවේ පිහිටි කුඩා නගරය
ජීවිතය උද්යෝගිමත් සිදුවීම්වලින් පිරෙන්නට පටන් ගන්නා අතර වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැදෑ සාදයට සහභාගී වෙයි. මේරිට අන්තිමේදී අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සදහා අල්මන්සෝ වයිල්ඩ්ර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි.දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි.
07 ශ්‍රේණිය සඳහා – පුරවැසි අධ්‍යාපනය
- වාර ඇගයීම් සහිතව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 6 ක් පිළිතුරු සමඟ
- පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කොළ
Badagini Poosi
ප්‍රවීණ සිතුවම් ශිල්පිනියක සහ ළමා පොත් ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහන් විසින් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ලොකු අකුරු සහිත පොත් මාලාවෙන් එකකි.
BUY EBOOK VERSIONහද දොර යතුරු
විවාහයෙන් විසි වසරක් ගෙවී ගියද තම ලිංගික ජිවිතයේ රහස් ගුඩ එකක් බවට පත්කරගත් සැමියෙකු හා බිරිදක , එකිනෙකට රහසිගතව තම තමන්ගේ ලිංගික හැගුම් හා එකිනෙකා අනෙකාගේ ලිංගික ජීවිතය ගැන සිතන අයුරු දින පොත්වල රචනා කිරීමට පටන් ගනියි. එහෙත් ,දෙදෙනාගේම අපේක්ෂාවඅනෙකා තම දිනපොත කියවාවිය යන්නය.ඔවුන් එය ඉතසිතින් බලාපොරොත්තුද වේ. සාම්ප්‍රදායික ජපන් ගැහැනියක හා ජපන් ගුරුවරයකුගේ විවාහ ජිවිතයේ කෙදනිය අරබුදය තියුණු ආකෘතික බාවිතාවක් තුලින් ජුනිචිරෝ තනිසකි මෙම නවකතාව තුලින් ච්ත්රණය කරයි.
There are no reviews yet.