Publishers | |
---|---|
ISBN | 955-21-1010-0 |
Language | Sinhala |
Cover | Hard Cover |
මහ පිරිත් පොත (ඝන බැම්ම)
රු1,250.00 රු1,062.50
Price Summary
- රු1,250.00
- රු1,062.50
- 15%
- රු1,062.50
- Overall you save රු187.50 (15%) on this product
ආරක්ෂාවක්, පිහිටක් යමකින් ලැබේ දඑය ‘පිරිත්’ ලෙස හඳුන්වනු ලබයි. බුදුන් වහන්සේ විසින් දෙසන ලද සමස්ත ත්‍රිපිටකයම පිරිත් ලෙස සැලකිය හැකි නමුත් රෝග, අමනුෂ්‍ය හා දුර්භික්ෂ බය ආදිය නිවාරණය කිරීම සඳහා දේශනා කරන ලද සූත්‍ර දේශනාවන් ඇතුළත් කොට සම්පාදනය කරන ලද ග්‍රන්ථය පහ පිරිත් පොත නම් වේ.
Be the first to review “මහ පිරිත් පොත (ඝන බැම්ම)” Cancel reply
Related Products
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
බෝධිපාක්ශික ධර්ම විස්තරය
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”
මගේ බණ පොත
ධර්මයේ සැබෑ ස්වරුපය මනාව තේරුම්ගත හැකි බණ පොතක් වන මෙය විවේකිව හිඳ කියවා තේරුම්ගත යුත්තකි. බණ කියන්න උගන්වන භික්ෂුන් හට ද බණ ඉගෙන ගනු කැමති බෞද්ධන් හට ද ප්රයෝජනවත්ය..
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
විමාන වස්තු ප්‍රකරණය
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත
ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනාත්මලක්‍ෂණ සූත්‍රය
මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.
පැරණි ලක්දිව බුද්ධ ඉතිහාසය
ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
Recently Viewed
3, 4, 5 ශිෂ්‍යත්ව ජය මාවත
පෙළගැස්ම..
- නාම පද
- ක්‍රියා පද
- උක්ත පද හා අනුක්ත පද
- නිවැරදි වාක්‍ය රටා
- උපමා අලංකාරය
- විරාම ලකුණු…. යනාදිය
Poos Natta
සිබිල් වෙත්තසිංහ විසින් ලියන ලද අළුත්ම ළමා කතන්දර පොත් මාලාවෙන් එකකි. අඩු පිටු සංඛ්‍යාවක් සහිත ලොකු අකුරින් මුද්‍රිත මෙය ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා සුදුසු ය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නට සමත් වෛවර්ණ සිතුවම්වලින් ද අනූනය.
BUY EBOOK VERSIONභෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
Read it yourself with Ladybird Level 2 : Pirate School
Pirate School is a Level 2 Read it yourself title, ideal for children who have received some initial reading instruction and can read short, simple sentences with help.
අකුර – 7 ශ්‍රේණිය මව්බස [මාසික ඇගයීම්]
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. වාරයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.
මහදැනමුත්තයි කොටි රජ්ජුරුවොයි
දරුවන් අතර සේම වැඩිහිටියන් අතර ද ඉතා ජනප්‍රිය මහ දැනමුත්තාගේ කතා නව සිතුවම් සහිතව නැවුම් ආකාරයකින් මෙම පොත් මාලාව තුළ අන්තර් ගත වේ. කොටියකුගෙන් ගමට සිදු වන කරදරය විසඳා ගැනීම සඳහා මහ දැනමුත්තා දුන් අපූරු විසඳුම ගැන රසවත් කතාවක් මේ පොතින් කියවෙයි
BUY EBOOK VERSIONඕගන් පුහුණුව -2
වර්තමානයේ ආධුනික වාදකයන් වැඩි දෙනෙක් වඩා කැමති නව පරපුරේ ජනප්‍රිය ගීත වාදනය කිරීමටය. එම නිසා මෙම කෘතියෙන් නව පරපුරේ ජනප්ප්රියම ගීත කිහිපයක් ප්‍රස්තාර ගතකොට ඇත.
විශේෂයෙන්ම ආධුනික වාද්‍ය කණ්ඩායම් වල පුහුණුවීම් සඳහා මෙය අත්වැලක් වනු ඇත.
පෙරදිග ප්‍රස්තාර ක්‍රමයට අනුව ඉංගීසි ප්‍රස්තාරයක්ද සෑම ගීතයකටම ඉදිරිපත් කර ඇති අතර කෝඩ්ස් යෙදෙන ආකාරයද වෙනම ප්‍රස්තාර ගතකොට ඇත.
සෝමා දේවි
සෝමා දේවිය අප රටේ ජීවත් වූ වීර කාන්තාවකි. ඇය වීර කාන්තාවක් බවට පත්වූයේ තැනට සුදුසු නුවණත් අභීත බවත් නිසාය. සොළීන්ට එරෙහිව කරන ලද සටනින් ජය ගැනීමට ඇගේ උපක්රමයට හැකිවිය. ඒ රසබර කතා පුවත ළමුන්ගේ දැනුම දියුණු කරනු පිණිස මෙලෙස ඉදිරිපත් කෙරේ.
BUY EBOOK VERSIONසිංහල නර්තන කලාව
මෙම කෘතිය වු කලී උඩරට.පහතරට සබරගමු නර්තන සම්ප්රදායයන් හා නර්තන කලා ඉතිහාසය පෙරහර සංස්කෘතිය, නළු ඇඳුම් පැලඳුම් වන්නම් ආදි වු නර්තනයේ විවිධ ක්ෂේත්‍ර ආවර්ණය වන පරිදි රචනා කරන ලද ප්රශස්ත කෘතියකි.
3 ශ්‍රේණිය දැලිස
ගණිත කර්ම වේග වර්ධන වැඩපොත
- එකතු කිරීම
- අඩු කිරීම
- ගුණ කිරීම
- බෙදීම
ගුණසේන සිංහල, දෙමළ හෝඩි පොත
මෙය ලාංකේය හෝඩි පොත් අතරට එක් වූ සුවිශේෂ කෘතියකි. සිංහල, දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙහි අන්තර්ගතය සකස් වී ඇත. අක්ෂර පිළිබඳ අවබෝධය හා ඒ ඇසුරින් වදන් පිළිබඳ අවබෝධය ද ලබා දෙයි. වර්ණ සිතුවම් සහිතව කල්පවත්නා ඔප කඩදාසියේ මුද්‍රිතයි.
භෞතික විද්‍යාව පදාර්ථ සහ විකිරණ 11 ඒකකය
භෞතික විද්‍යාව පදාර්ථ සහ විකිරණ 11 ඒකකය
There are no reviews yet.