Authors | |
---|---|
Publishers | |
ISBN | 955-21-0706-7 |
Language | Sinhala |
Cover | Hard Cover |
බුදුගුණ අලංකාරය
රු375.00 රු318.75
Price Summary
- රු375.00
- රු318.75
- 15%
- රු318.75
- Overall you save රු56.25 (15%) on this product
දහම්ගැට මාලාව, හංස සංදේශය, ලෝවැඩ සඟරාව, කව්ලකුණු මිණිමල්දම වැනි විවිධ ප්රස්තුත රැගත් පද්‍ය කෘති රචනා කළ වීදාගම මහානේත්‍රප්‍රාසාදමූළ මෛත්‍රෙය මාහිමිපාණන් විසින් ලින ලද තවත් කෘතියක් ලෙස ‘බුදුගුණ අලංකාරය‘ දකින්නට පුළුවන. බුදු රජාණන් වහන්සේ ගුණ කදම්භයේ සෞන්දර්යාත්මක භාවය යන අර්ථයෙන් මේ කෘතිය නම් වී තිබේ. එබැවින් කතුවරයාගේ අභිප්‍රාය වී ඇත්තේ බුද්ධ ගුණය වර්ණනා කිරීම බව පැහැදිලගි ය.
Be the first to review “බුදුගුණ අලංකාරය” Cancel reply
Related Products
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
අති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය – අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
පිරුවානා පොත් වහන්සේ (ඝන කවරය)
ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
විමාන වස්තු ප්‍රකරණය
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
සාමණේර බණ දහම් පොත(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය )
සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්‍යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.
පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත
ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
භාවනා මානසික සුවයේ උදාව
භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්රන්ථයකි.
Recently Viewed
තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණ සහ අභියෝග්‍යතාවය 02
පන්තියකට යන්න විවේකයක් නැති, තමන්ගේම උත්සාහයෙන් ඉගෙන ගන්නා අයට අත්වැලක් සියලුම තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණ ගැටලු පහසුවෙන් විසඳන ආකාරය ඉගෙන ගන්න.
නුතන පද්‍ය සංග්‍රහය උ/පෙළ 2017 සිට
අධ්‍යයන පොදු සහිතක පත්‍ර උසස් පෙළ විභාගයෙහි සිංහල විෂයයට නියමිත පද්‍ය පන්ති එක් ග්‍රන්ථයකට සංගෘහිත ව මෙලෙස සකසා ඇත.
සැබෑ මිනිසෙකුගේ කතාවක්
යුද්ධය පටන් ගත් මුල් කාලයේදී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලාගත් අතර ලෙනින්ග්රාඩය වටලෑමට මොස්කව්නගරයට ළං වීමටද ඔවුහු සමත් වුහ. සෝවියට් සෙබළු එකා මෙන් නැගිට හිට්ලර්ගේ ෆැසිස්ටි ජර්මන් සේනාවට විරුද්ධවවිරෝදාර ලෙස සටන් කළහ. තම සමාජවාදී මව්බිම සහ සමාජවාදී සංකල්පයන් ආරක්ෂා කිරීමට නැගී සිටි සෝවියට් සෙබළාකවුද එම හිම යුද සමයේදී සතුරෝත් මිතුරොත් ඉතා හොඳින් හදුනා ගත්හ. දේශප්‍රේමී යුද්ධය පැවති සෑම අවස්ථාවකදීම සෝවියට් ජනතාව පෙන්වුයේ අසමසම විරත්වයකි. මේ එයින් එක් වීරයකු පිළබඳ කතාවකි.
මිනිස් සිරුර තුළ – අරුම පුදුම පාසල් බස් රිය 3
පාසල් දරුවන්ට අවබෝධ වන සේ ලියැවුණු, මුලික විද්‍යා සංකල්ප සරල ව පැහැදිලි කෙරුණු පොත් පෙළක් නො තිබි කාලයක, ඒ අඩුව පුරවමින් The Magic School Bus නැමැති මෙහි මුල් පොත් පෙළ ලියු, ජොආනා කෝල්ට, ඇමෙරිකාවේ ජාතික අධ්‍යාපන සංවිධාන සම්මානය ඇතළු සම්මාන රාශියක් හිමි විය. වසර කිහිපයක් ඇතුළත මේ පොත් ලොව පුරා රටවල් රැසක, භාෂා රැසකට ද පරිවර්තනය කෙරිණි. මෙම පොත් පෙළ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශය මගින් පාසල් පුස්තකාල පොත් ලෙස ද අනුමත කෙරී ඇත.
මධුර මන්තර
ඔවුහු සෙනෙහසේ දිව මතුර ලුහුබැද ගියහ.ගර්හාවේ කිනිසි තුඩ පසුපස හබා එද්දී ගමන ඇත නොහලහ.
Usborne Phonics Readers: Shark in the Park
Oh no, there’s a shark in the park! Or is there? This entertaining story for beginner readers has simple rhyming text and colourful illustrations by Stephen Cartwright – and you can also listen to the story online. A delight to share with young children, or for beginner readers to read themselves, with parent’s notes on phonics at the back.
9 ශ්‍රේණිය දෙවන බස දෙමළ
ලෝකයේ බොහෝ භාෂා පවතී.අපේ රටේ සිංහල,දෙමළ,ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය ම භාවිතයේ තිබේ. සිංහල භාෂාවටත්,දෙමළ භාෂාවටත් ඉතා දීර්ඝ ඉතිහාසයක් මෙන්ම සාහිත්‍ය උරුමයක් ද තිබේ. භාෂාව බොහෝ දෙනෙක් විවිධ අවශ්‍යතා උදෙසා උගනිති. ආර්ථික අවශ්‍යතාවන්ටත්, රැකියා අවස්ථා ලබාගැනීමටත් භාෂා නිපුණත්වය වැදගත් වේ. සංස්තීන් අවබෝධ කරගැනීමට ද, රසාස්වාද හැඟීම් වර්ධනය කිරීමට ද භාෂාව ඉවහල් වේ.
එක්ස්කැවේෂන්
දකුණු ඇමරිකානු වනාන්තරයක ගැඹුරුඅභ්යන්තරයේ සෑමි නොන්ක්ලින්ගේ මෙහෙවිමෙන් පැරණි අතුරුදහන් නගරය කැණීමක් සිදුවිය මෙහිදී ඔවූනට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සගවාගත් මුද්‍රා තැබූ ද්වාරයකි.
සුදු වැද්දා නොලියූ කතා
ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය, ජන ජීවිතය හා ඒ තුළ ආත්මගත වූ මානුෂීය ධර්මතා සියුම්ව මතු කරමින් රසාලිප්ත චින්තාවලියක් සහෘද හදවතෙහි ජනනය කරන්නට සමත් නිර්මාණ එකතුවකි.
Read It Yourself with Ladybird Level 1 : The Emperor’s New Clothes
The Emperor’s New Clothes is a Level 1 Read it yourself title, suitable for very early readers who have had some initial reading instruction and are ready to take their first steps in reading real stories. Each story is told very simply, using a small number of frequently repeated words.
There are no reviews yet.