Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-665-353-3 |
Language | Sinhala |
Pages | 127 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "දුටුගැමුණු රජතුමා" to the cart because the product is out of stock.
භීෂණයට පෙම් බැඳි උතුරේ චණ්ඩි
රු750.00
Price Summary
- රු750.00
- රු750.00
- රු750.00
පෙළගැස්ම
- ඉන්දීය තොටිල්ලේ නැළවෙන කොටි සටනේ අතුරු සංවිධාන
- ඊළාම් කොටි රෑහේ විලක්කුව ‘ඊරෝස්’ (EROS)
- “ඉන්දියාව ඉන්දියාවටම කොළේ වහයි”
- ද්‍රවිඩ විමුක්ති අරගලයට සන්නද්ධ අම්බලමක් කන්නඩි ගොවිපළ…යනාදිය…
Notify me when item is back in stock.
Be the first to review “භීෂණයට පෙම් බැඳි උතුරේ චණ්ඩි” Cancel reply
Related Products
වීදිය බණ්ඩාර
වීදිය බණ්ඩාර කෝට්ටේ සත්වන බුවනෙකභාහු නරේන්ද්‍රයාණන් යටතේ විසූ මහා රණශූර සිංහල සෙන්පතියෙි. කන්ද උඩරට රාජ්‍ය පාලනයට හා පෘතුගීසි පාලනයට ද තවත් සතුරු ආක්‍රමණ රැසකටද එරෙහිව සටන්වැද සම්බුද්ධ ශාසනය රැකගැනීම සඳහා ප්රයත්නයක යෙදුණු අභීත රණ ශූරයෙකු ගේ චරිත කතාවත් ඒ සමගම පසුබිම් වූ ඉතිහාස කථා පුවතත් මේ කෘතියෙන් ඔබ වෙත සමීප කෙරෙයි.
BUY EBOOK VERSIONඉතිහාසයෙන් ඇසෙන කතා
කුඩා වියෙහි සිටම දරුවන්ට ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබා දීම තුළින් ඔවුන් දේශාභිමානයෙන් යුක්ත යහපත් පුරවැසියන් බවට පත් කළ හැකිය. ඒ සඳහා සරල බසින් ලියැවුණු ඉතිහාස කෘති දරුවන්ගේ පරිශීලනය සඳහා සම්පාදනය වීම අත්‍යවශ්‍ය ය. විවිධ ඉතිහාස ග්රන්ථ ඇසුරින් සකස් කොට ලිහිල් බසින් සම්පාදනය කොට ඇති මේ කෘතිය ඉතිහාසය පිළිබඳ උනන්දු වන දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් ය.
ඉතිහාසයේ විස්මිත කතා
කුඩා දරුවන් සඳහා ලියැවුණු අප රටේ ඉතිහාසයේ සැඟව ගත් විස්මිත කතා කිහිපයක එකතුවකි.
BUY EBOOK VERSIONSapiens A Brief History Of Humankind
One hundred thousand years ago, at least six different species of humans inhabited earth. Yet today there is only one – homo sapiens. What happened to the others? And what may happen to us? Most books about the history of humanity pursue either a historical or a biological approach, but dr. Yuval noah harari breaks the mold with this highly original book that begins about 70,000 years ago, with the appearance of modern cognition. From examining the role evolving humans have played in the global ecosystem to charting the rise of empires, sapiens integrates history and science to reconsider accepted narratives, connect past developments with contemporary concerns, and examine specific events within the context of larger ideas.
Homo Deus – A Brief History of Tomorrow
Over the past century, humankind has managed to do the impossible and rein in famine, plague, and war. This may seem hard to accept, but as harari explains in his trademark style – thorough yet riveting – famine, plague, and war have been transformed from incomprehensible and uncontrollable forces of nature into manageable challenges
මඟ දිගට ජනකතා
මගදිගට ජනකතා නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද වේ. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ. මෙම කෘතිය ලිවු ඩී.පී. වික්‍රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහු ඉගැන්වීම් කල කාලය තුලදී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාල ඓතිහාසික තොරතුරුවල සත්‍ය අසත්‍ය තාවයද තහවුරු කිරීමද සිදු කලේය. මේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි කෘතියකි. එකිනෙකට වෙනස් ජනකතා 50කින් යුක්ත පොතකි.
ශ්‍රී ලංකාවේ රජවරු
අප රටේ රජකම් කළ නරපතියන් කිහිප දෙනෙකුගේ තොරතුරු ඇතුළත් කරමින් චරිත කතා එකතුවක් ලෙස සම්පාදනය කළ කෘතියකි. එම රජවරුන් රජකම් කළ කාලවකවානු, ඔවුන් කළ සේවය වැනි වැදගත් තොරතුරු මේ කෘතියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ.
පණ්ඩුකාභය රජතුමා
පණ්ඩුකාභය රජතුමාගේ චරිතය ඇසුරින් නිර්මාණය කරන ලද ඓතිහාසික නවකතාවකි.
BUY EBOOK VERSIONපිටිසර මිනිස්සු
මෙම කෘතියේ තිබෙන ප්‍රබල වටිනාකම ද එයයි. වනවිතිකරුගේ දැක්ම පළල් ය. සරලය මතුපිට පසුබිමට වඩා ගැඹුරු ජිවන අරුත් නඟයි. එමගින් දිගාමඩුලු දනව්වේ මිනිස් වර්ගයා වසර දහස් ගණනක සිට රැගෙන ආ ජීවන සම්ප්රදායයන් පිලිබිඹු වේ. එයම පොදු පාඨකයාට ආශ්වාදනීයලෙසපිටිසර මිනිස්සු ඇසුරු කිරීමට අවස්ථාවකි.
ඉතිහාසයේ රස කතා
ලොව කිසිදු රටකට නොදෙවෙනි අති ප්‍රෞඩ ඉතිහාසයක් අප සතුය. ඒ ඉතිහාසය අපේ මුතුන්මිත්තන්ගේ දස්කම්, විස්කම්, රජ දරුවන්ගේ වීර බල පරාක්‍රමයන්, කලා සාහිත්‍ය නිර්මාණකරුවන්ගේ විස්මිත නිමැවුම් තුළින් වඩාත් අරුත් ගැන්වෙයි. ඒ අද්විතීය අතීත උරුමයේ සුවඳ එලෙසින්ම අද දවසේ අපේ දරු පරපුරට ආශ්වාදය කරන්නට මං පෙත් විවර කරමින් ඉතිහාසයේ රස කතා මෙසේ කල එළි දකී.
BUY EBOOK VERSIONදුටුගැමුණු රජතුමා
දුටුගැමුණු රජුගේ වීර චරිතය කුඩා දරුවන්ගේ සිතට කා වදින අන්දමින් මෙම කෘතියෙහි ගෙන හැර දක්වා තිබේ. ඉතිහාසය පිළිබඳ දැනුමක් මෙන් ම වීරත්වය, ධෛර්ය සම්පන්න බව කුඩා කල සිටම දරුවන් තුළ රෝපණය කිරීමට ද මෙම කෘතිය උපකාරී වනු ඇත. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්රන්ථ කතුවරයෙකි
The Last Kingdom of Sinhalay
A historical novel written by Captain Elmo Jayawardena based on the Kandy era, the last kingdom of our country.
Recently Viewed
සමුගනිමු ගුලිසාරි
සෝවියට් පාලන කාලය තුල බිහිවූ අග්රෙගනයම නවකතාකරුවන් අතලොස්සෙන් අයෙකි චින්ගිස් අයිත්මතොවී’ සමුගනිමු ගුල්සාරි නම් මෙම නවකතාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂි නිර්මාණයක් ලෙස සැලකේ’ මිනිසෙකු හා අශ්වයකු අතර ඇතිවන අපුර්ව සබදතාවයක් හෘදයංගම අයුරින් පටකයා හමුවේ තබන මෙම නවකතාව අලිම් කෙශෝකොවී නම් දගේස්ථාන ලේකකයා හදුන්වන්නේ අර්න්ර්ස්ට් හෙමින්විගේ මහල්ලා සහා මුහුද නවකතාව හා සමවන කෘතියක් ලෙසයි’ ‘ජමිලා’ දුයිෂෙන් හා සමුගනිමු ගුල්සාරි යන කතා ත්‍රිතත්වය ඇතුලත් නම් කෘතිය 1963 දි ඔහු වෙත ලෙනින් සහිතය ත්‍යාගය උරුම කර දුන්නේය’ මිට අමතරව 1966 දි ඔහු යලිත් ‘සමුගනිමු ගුල්සාරි’ කෘතිය උදෙසා සෝවියට් රජය තයගයෙන්ද පිදුම් ලැබිය’
There are no reviews yet.