Authors | |
---|---|
Publishers | |
ISBN | 955-21-0925-6 |
Language | Sinhala |
Cover | Soft Cover |
මහා සතිපට්ඨාන සූත්‍ර වර්ණනා
රු600.00 රු510.00
Price Summary
- රු600.00
- රු510.00
- 15%
- රු510.00
- Overall you save රු90.00 (15%) on this product
සතිය යනු සිහියයි. පට්ඨාන යනු පිහිටුවීමයි. මනා අරමුණෙහි නිසි ලෙසින් සිහිය පිහිටුවිම සතිපට්ඨානයයි. සියලු දුක්ඛ දෝමනස්සයන් නසා නුවණ වැඩීමට මෙය ඉවහල් වෙයි. එබැවින් සතිපට්ඨානය වැඩීම සෑම බෞද්ධයකු විසින්ම මනාව වටහාගත යුතු ය. මෙම කෘතිය එයට මහඟු අත්වැලක් සපයයි.
Be the first to review “මහා සතිපට්ඨාන සූත්‍ර වර්ණනා” Cancel reply
Related Products
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
සාමණේර බණ දහම් පොත(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය )
සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්‍යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
පින් පොත
පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
අති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය – අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
Recently Viewed
Read it yourself with ladybird Level 2 : sleeping beauty
Sleeping Beauty is a Level 2 Read it yourself title, ideal for children who have received some initial reading instruction and can read short, simple sentences with help.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 2 ශ්‍රේණිය – පරිසරය
ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් සම්පාදිත 2 ශ්‍රේණිය සඳහා වූ පරිසර වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 2 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය.
උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය 13 – ශ්‍රේණිය
මානව ගුණ ධර්ම වර්ධනය කර ගනිමින් යහපත් මිනිසෙකුගේ භූමිකාවට ප්‍රවිෂ්ඨ වීමේ මහඟු ඉඩකඩක් බුදු දහමින් උදාකරගත හැකිය. එය ඔබට දැනී ගියහොත් විභාග ජයක්, ජීවන ගමනේදී එළඹිය හැකි ජයත්, ලැබීමෙන් ඔබටම සාර්ථක විය හැකිය. එම නිසා හැකිතාක් දහම පරිශීලනය කරන්න.
උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය 2018 සිට ක්‍රියාත්මක විය යුතු 13 ශ්‍රේණියේ එම විෂය පථයට හසුවන නිර්දේශිත පාඩම් ඇතුළත් ග්රන්ථයකි.
Bonikka
ප්‍රවීණ සිතුවම් ශිල්පිනියක සහ ළමා පොත් ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහන් විසින් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ලොකු අකුරු සහිත පොත් මාලාවෙන් එකකි.
BUY EBOOK VERSIONගණිතය (සා/පෙ) වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න 2 කොටස (1976-2020)
ගණිතය (ස/පෙ) වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න 2 කොටස (1976-2020)
සිද්
|
3 ශ්‍රේණිය පරිසරය වැඩ පොත
2018 නව සංශෝධිත විෂය නිර්දේශය අනුව 3 ශ්‍රේණියට අදාළ පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් පාදක කර ගෙන මෙම පොත සම්පාදනය කර ඇත.
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – රූමතියකගේ පළිගැනීම
සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of Charles Augustus Milverton හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්රකාශනයට පත් වෙයි.
ලෝනා ඩූනය
‘ලෝන් ඩූනය‘ යනු ඉංග්‍රීසි ජාතික නව කතාකරුවකු වූ රිචඩ් ඩොඩ්‍රිජ් බ්ලැක්මෝර් විසින් 1869 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද Lorna Doone හි සිංහල පරිවර්තනයයි. 17 වැනි සියවසට අයත් ඓතිහාසික චරිත කිහිපයක් වටා ගෙතුණු ආදර කතාවක් ලෙස මෙය වර්ග කොට තිබේ. ප්‍රවීණ ගත් කතුවරයකු වූ ලාල් ප්‍රේමනාත් ද මෙල් විසින් මෙය සිංහලයට නගා ඇත.
BUY EBOOK VERSIONA Deadly Education
A Deadly Education is a 2020 fantasy dark academia novel written by American author Naomi Novik following Galadriel “El” Higgins, a half-Welsh, half-Indian sorceress, who must survive to graduation while controlling her destructive abilities at the fabled school of black magic, the Scholomance
ජ්‍යොතිෂ පද්‍යාවලිය
මෙය මුළු ලොවෙහි මැ පැතිරැ ඇති ජනප්‍රිය ශාසත්රයකි. අප රටේ වැඩි වශයෙන් ව්‍යාප්ත ව ඇත්තේ උත්තර භාරතීය නක්ෂත්ර විද්‍යාව හෙවත් ඵලිත ජ්‍යොතිෂයයි.
Binder Glue (Mango) 40g
Binder Glue (Mango) 40g
THE WITCHER THE LAST WISH
INTRODUCING GERALT THE WITCHER – REVERED AND HATED – WHO HOLDS THE LINE AGAINST THE MONSTERS PLAGUING HUMANITY IN THE BESTSELLING SERIES THAT INSPIRED THE WITCHER VIDEO GAMES AND A MAJOR NETFLIX SHOW. GERALT OF RIVIA IS A WITCHER, A MAN WHOSE MAGIC POWERS AND LIFELONG TRAINING HAVE MADE HIM A BRILLIANT FIGHTER AND A MERCILESS ASSASSIN
ඉතිහාසය (8 ශ්‍රේණිය) (මාස්ටර් ගයිඩ්)
ඉතිහාසය (8 ශ්‍රේණිය) (මාස්ටර් ගයිඩ්)
ව්‍යාකරණ ගුරුවරයා – සමාස
ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට සමාස පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.
There are no reviews yet.