මහ පොළව යට – අරුම පුදුම පාසල් බස් රිය 2

රු490.00

Close
Price Summary
  • රු490.00
  • රු490.00
  • රු490.00
Hurry, Only 5 left.
Highlights:

පාසල්‌ දරුවන්ට අවබෝධ වන සේ ලියැවුණු, මුලික විද්‍යා සංකල්ප සරල ව පැහැදිලි කෙරුණු පොත්‌ පෙළක්‌ නො තිබි කාලයක, ඒ අඩුව පුරවමින්‌ The Magic School Bus නැමැති මෙහි මුල්‌ පොත් පෙළ ලියු, ජොආනා කෝල්ට, ඇමෙරිකාවේ ජාතික අධ්‍යාපන සංවිධාන සම්මානය ඇතළු සම්මාන රාශියක් හිමි විය. වසර කිහිපයක්‌ ඇතුළත මේ පොත්‌ ලොව පුරා රටවල්‌ රැසක, භාෂා රැසකට ද පරිවර්තනය කෙරිණි. මෙම පොත්‌ පෙළ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශය මගින්‌ පාසල් පුස්තකාල පොත්‌ ලෙස ද අනුමත කෙරී ඇත

Additional information
Cover

Soft Cover

ISBN

978-955-0598-17-5

Authors

Language

Sinhala

Publishers

Source

LOCAL

Template

BOOKS

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “මහ පොළව යට – අරුම පුදුම පාසල් බස් රිය 2”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed

Scroll To Top
Close
Home
0 Wishlist
32 Cart
Close

My Cart

Decoration sticker
Decoration sticker
Decoration sticker