Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-30-8329-6 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
මේඝමාලාගේ රතුරෝස පැළය
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
හදිසියේ ම තද සීතල යමක් ඔහුගේ දකුණු අත්ල මත රැදුණි. දහවල ඔහු විසින් ඡේදනය කරන ලද පයෝධරය ඔහුගේ අත්ල මත සිටියේ ය. විස්කි මත නිසා දහවල මෙන් බියක් ඔහු කරා නො පැමිණියේ ය. ඔහු පයෝධරය ගෙන තම උකුළ මත තබා ගත්තේ ය. අනතුරුව එය සෙමෙන් පිරිමදින්නට වූයේ අතීත මතකයන් ආවර්ජනය කරමිනි. පයෝධරය සිහින් හඩක් පිට කරමින් හඩන්නට වන්නී ය. එය ඕනෑ ම රළු පරළු සිතකට බරක් ගෙනෙන තරම් වූ අතිසංවේදී හඩකි.
Be the first to review “මේඝමාලාගේ රතුරෝස පැළය” Cancel reply
Related Products
බඩගින්න – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ ඒ. නන්දසිරි මහතාගේ ‘බඩගින්න’ නම් කෙටි කතා සංග්‍රහයයි.
වැනිසියේ වෙළෙන්දා
සුප්‍රකට බටහිර ලේඛකයකු වූ විලියම් ශේක්ස්පියර් විසින් සම්පාදිත කෘතියක සිංහල පරිවර්තනය මෙසේ ‘වැනිසියේ වෙළෙන්දා’ නමින් ප්‍රකාශයට පත් ව තිබේ. මේ ඇසුරින් විවිධ නාට්‍ය සහ චිත්‍රපට ද නිර්මාණය වී තිබේ.
මේහලා සහ තවත් කෙටි කතා
“ගෑනියෙක් වැරදිලා හරි මිනිහෙක් එක්ක ගියොත් ඒ මිනිහවම බඳින්න සිද්ධ වෙන්න පුවවන්. ඒත් පිරිමියෙක් මොකටද වැරදිලා සිද්ධ වුණු දෙයකට වන්දි ගෙවන්නේ? ”
-මඟුල් සක්වළ“දෙවියන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. අහසින් වැටෙන්නත් පුළුවන්, අහසේ ඉන්නත් පුළුවන්. ”
-(අ)සමාන්තර“ඕවා දැන් කාලෙ එච්චර ලොක් දේවල් නෙවෙයි නේහා.කෝපි කාලෙ තමයි සුදු රෙද්දක් එලලා රතු පාට හොයන්නෙ.”
-වරදකාර“මට සල්ලි ඕනේ. සල්ලි හම්බෙනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ රෝදේ කැරකෙන තැන අනුව”
-පරමාණු“එක එකාගෙ න්‍යාය පත්‍ර වලට නෙවෙයි මේවයේ වැඩ සිද්ධ වෙන්නෙ. ජාතිය ගැන හිතලා කරදර ඉවසපන්.”
-මේහලා“උඹම කියපන් බලන්න, උඹ ආස නැද්ද ජොබ් එකෙන් අත් වෙලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පොඩි වෙලාවකට හරි.?”
-කුටුම්භ“මේවා ඇත්තම ආදර කතා ද කියලා මම දන්නෙ නැහැ.මහරවිට මේවා ඇඳකට ගොඩවෙනකම් තියෙන ඒවා වෙනනත් පුළුවන්.”
-ගැහැණු වැඩ අරඹති“සංවරකම, විනයගරුක බව කොයිතරම් නම් අවශ්‍යයිද මනුස්සයෙක්ට? එහෙම දෙයක් නැති තැන ප්‍රශ්න ගොඩගැහෙනවා. අලුතින් නිර්මාණය වෙනවා.”
-රෝස කැලේ
ඔහුගේ කතාව – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ සයිමන් නවගත්තේගම මහතාගේ ‘ඔහුගේ කතාව’ නම් කෙටි කතා සංග්‍රහයයි.
අබිරහස් මරණ – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ මීමන ප්‍රේමතිලක මහතාගේ ‘අබිරහස් මරණ’ නම් කෙටි කතා සංග්‍රහයයි.
සිරිමලී – ලිහිණි පොත්
එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ විමල් අබේසුන්දර විසින් රචිත ‘සිරිමලී’ කෘතියයි.
කල්ගිය නඩුව – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී. ඇස්. ජෝන් පියසිරි මහතාගේ ‘කල්ගිය නඩුව’ නම් කෙටි කතා සංග්‍රහයයි.
ප්‍රේම යුද්ධය – ලිහිණි පොත්
එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී.ඩී. ලියනගේ මහතාගේ ‘ප්‍රේම යුද්ධය’ නම් කෙටි කතා සංග්‍රහයයි.
ඩේවිඩ් කොපර්ෆිල්ඩ්
සුපතල ලේඛක චාල්ස් ඩිකන්ස් විසින් රචිත විශිෂ්ඨතම කෘතිවලින් එකක් ලෙස මෙය සැලකේ. බොහෝ විචාරකයන් පවසන්නේ මෙහි බහුලව අඩංගුව ඇත්තේ මෙම ලේඛකයා පෞද්ගලිකව ලද අත්දැකීම් බවයි. එබැවින් මෙය ඔහුගේ ජීවිත කතාවේ එක් පැතිකඩක් ලෙසින් ද සඳහන් කළ හැකිය.
Kick Up Some Moon Dust ! – Volume 1
Kick Up Some Moon Dust! Volume I is a collection of short stories by local authors for Lankan teenagers aged twelve to thirteen. From challenging “monsters” to stalking “crocodiles”, from sniffing out dognappers to testing ancient family spells, readers will find plenty to make them think, smile, and laugh out loud.
රතු රෝස මල
සිංහල කෙටිකතාව පෝෂණය කිරීමෙහි ලා කැපවුණු නිර්මාණකරුවන් අතර ගුණදාස අමරසේකර සුවිශේෂී භූමිකාවක් වෙයි. ඔහු කෙටිකතාවේ වස්තු විෂය මෙන්ම ආකෘතිය, චරිත නිරූපණය අතින් ද නව දිශානතියක් පිළිබඳ අධ්‍යයනය කළේ ය.
BUY EBOOK VERSION
There are no reviews yet.