Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-6417-00-0 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ලිලැක්
රු750.00
Price Summary
- රු750.00
- රු750.00
- රු750.00
දැනෙන උණුහුමට වඩා ….,නොදැනෙන උණුහුම ප්‍රබලයි…,ලගින් ඉදන් බලගන්නවට වඩා ,දුරින් ඉදන් බලාගැනීම ප්‍රේමනියයි.. කොටින්ම කසිප්පුවලට වඩා වොඩ්කා මාරයි…!
Notify me when item is back in stock.
Be the first to review “ලිලැක්” Cancel reply
Related Products
රාග ගිනි
|
සුවඳ රොන්සුණු
|
නෙත් පත් තැන්
|
ලෝකෝත්තරයෙක් නොවීමි
|
මගියා
දේවාන් යසෝදරාට පොතක් තෑගි කළේය. යසෝදරා එහි දවටනය සීරුවෙන් නිරාවරණය කොට පළමු පිටුව පෙරළුවාය.එහි දේවාන් ඔහුගේ අපැහැදිලි අකුරුවලින් මෙසේ ලියා තිබුණි. ‘ඔබ ආදරය දෝතින් රැගෙන ප්‍රේම සයුරේ රැල්ලක් වී එනවිට මම වෙරළක් වී ඔබ එනතුරු බලා සිටින්නෙමි.’
‘ඔබත් දේවානුත් අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණා නේද?.. කොහොමද ඒ ප්‍රේම සම්බන්ධය කැඩුණෙ?’ දේවාන්ගේ ජර්මන් බිරිද අනබෙලා පැකිළීමකින් තොරව යසෝදරාගෙන් කාරුණිකව ඇසුවාය.
‘අපේ ප්ර්රෙම සම්බන්ධය කැඩෙන්න ඒ යුගයේ ස්වභාවය බලපෑවා. ඒ යුගයේ ආදරයට වඩා වැදගත් යයි කියු පුරුෂාර්ථයන්ගෙන් සමාජය ගැබ්බර වෙලා තිබුණා.. ඒ උණුසුම් රැල්ලට දේවානුත් අසුවුණා.’ යසෝදරා සෑම වචනයක් ම අර්ථ ගැන්වෙන අයුරින් පිළිතුරු දුන්නාය.
සෙනොරීටා
|
දෙවැනි ගැහැනිය
“මම යනවා.” ඇගේ සැමියා කීවේය.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.
ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
තවත් අයුරකින් මේ ප්රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.
අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.
මේ, ඒ කතාවයි…
The Love Hypothesis
Based on the available information and the data hitherto collected, my hypothesis is that the further I stay away from love, the better off I will be. ‘Contemporary romance’s unicorn: the elusive marriage of deeply brainy and delightfully escapist.’ Christina Lauren, New York Times bestselling author of The Unhoneymooners.When a fake relationship between scientists meets the irresistible force of attraction, it throws one woman’s carefully calculated theories on love into chaos. As a third-year Ph.D. candidate, Olive Smith doesn’t believe in lasting romantic relationships but her best friend does, and that’s what got her into this situation. Convincing Anh that Olive on her way to a happily ever after was always going to be tough, scientists require proof. So, like any self-respecting woman, Olive panics and kisses the first man she sees.
මීදුම
වසර කිහිපයක සුන්දර ඇසුරකින් පසු කීර්තිත්, සරෝජිනීත් යුග දිවියට එළැඹුණේ අනාගතය පිළිබඳ මහත් වූ ආස්වාදජනක අපේක්ෂාවන්ගෙන් සිත් පුරවාගෙන ය. විවාහ උත්සවයෙන් පසු ඔවුහු මධු සමය සඳහා නුවර එළිය බලා පිටත් වෙති. ඝන මීදුම අරක්ගත් රාත්‍රියේ ඔවුන් නවාතැන් ගත් තානායමේ කාමරයක් තුළ බිහිසුණු මිනීමැරුමක් සිදු වෙයි. ඒ සමගම සැබෑව සහ මායාව අතර දෝලනය වන සිදුවීම් දාමයකට දොරගුළු විවර වන්නේ මෙතෙක් අඳුරෙහි සැඟව තිබූ ගුප්ත කතන්දරයක් තුළට පාඨකයා කැඳවාගෙන යමිනි….
නාරි
|
යාරා
මෙල්බනයේ නගර සෝබනිය,
යාරා
නදිය නගරය මැදින් නිහඩවම
ගලා බසිනවා..
අයෙක් තම දුක වේදනාව කියන්න
යාරා
නදිය අසබඩට පැමිණියා.
තවත් අයෙක් විනෝද වෙන්න ගග අසබඩට ආවා.
නිහඩ නදිය ඔවුන් සැම පිනවමින්
ඔහේ ගලා ගියා.
එහෙත් නදියේ විලාපය ඇසුනේ කාටද?
මූ නං මහ…
|
There are no reviews yet.