Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-1683-16-0 |
Language | Sinhala |
Pages | 233 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ව්‍යාපාර අධ්‍යයනය I කොටස
රු850.00
Price Summary
- රු850.00
- රු850.00
- රු850.00
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය නව විෂය නිර්දේශය I කොටස
2017 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශය අලලා අ.පො.ස. (උසස් පෙළ) ව්‍යාපාර අධ්‍යයනය විෂය ආශ්‍රිතව 12 ශේණිය විෂය ඒකක 1-4 දක්වා කොටස් ආවරණය වන ආකාරයට මෙම සිද්ධාන්ත ග්‍රන්ථය සකස් කර ඇත.
Notify me when item is back in stock.
Be the first to review “ව්‍යාපාර අධ්‍යයනය I කොටස” Cancel reply
Related Products
ව්‍යාපාර අධ්‍යයනය II කොටස
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය නව විෂය නිර්දේශය ස්ව අධ්‍යයන ගැටළු විසඳුම් II කොටස
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇති ව්‍යාපාර අධ්‍යයනය ස්ව අධ්‍යයන ගැටළු විසඳුම් I කොටස නමැති මෙම ග්‍රන්ථය තුළ විෂය නිර්දේශයේ 12 ශ්‍රේණියට අදාළ පළමු විෂය ඒකක 6 ආශ්රිත ප්‍රශ්න හා පිළිතුරු ස්වරූපයෙන් සියළු විෂය කරුණු ආවරණය කර ඇත.
6 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව
*පාඩම් අවබෝධය පිරික්සුම
*වාර විභාග ප්‍රශ්න ප්ත්‍ර
*පිළිතුරු ඇතුළත් ය.
6 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව පංති වැඩ පොත පෙළ
පොතේ සෑම පාඩමක ම ප්‍රශ්න පත්‍ර පළමු වැනි,
දෙවැනි හා තෙවැනි වාර පරික්ෂණ පිළීතුරු ඇතුළත් ය.
සරල පාලි ශික්ෂකය
හෙළ බස ඉතා හොඳින් ඉගනගත් අයෙකුට මෙමෙ ග්‍රන්ථය ඉතා පහසුවෙන් ඉගන ගත හැකිය. පාලි ව්‍යාකරණ ග්රන්ථයකි. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක හිමියන් විසින් රචිත අතර පැරණි මුද්‍රණයට වඩා කිවවීමේ පහසුව සහිතය..
ඈන් 5 සිහින මන්දිරය
දහ හතර වසරක පමණ කාලයක් තමා ජිවත් වු අරඹෙගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි “සිහින මන්දිරය” යි ඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.
“සිහින මන්දිරය” ජීවත් වන කාලය තුළ දී ඇයටා මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද? යන ප්‍රශ්නවලට පිළිතුරු ” සිහින මන්දිරය” නවකතාවෙන් ළැබේ.
සමාගම් ගිණුම්කරණය
මෙම ග්‍රන්ථය අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා ඉලක්ක කර නිර්මාණය කර ඇති නමුත්, ඒ හා සමාන්තර අනෙකුත් විභාග හඳාරන දරු දැරියන්ගේද ප්‍රයෝජනය සඳහා අවශ්‍ය වන විෂය කරුණුද ඇතුළත් කර ඇත. එමනිසා, උසස් පෙළ විභාගය හඳාරන දරු දැරියන් මෙම ග්රන්ථයෙහි අන්තර්ගත විෂය කරුණු හැදැරීමෙදී තම විෂය නිර්දේශය තුළ ඇතුළත්දෑ සඳහා පමණක් අවධානය කරමින් මෙම ග්‍රන්ථය පරිශීලනය කළ යුතුවේ.
තාත්තා සහ අපි
අද හැමෝම කතා කරන්නෙ මා ගැනය. වෙනදා මල්ලී සුරතල් කරමින් සිටි සියල්ලෝම මා ගැන විමසිල්ලෙන් සිටිති මට මහත් ආඩම්බරයක් දැනේ.
“තව මොනවද දන්නෙ නෑ අඩුපාඩු. රෑ වෙන කොට කඩ නම් වහනව.” ලොකු අම්මා කියයි.
“හැබෑටම බුලත් අතක් ගෙනාවද?” තාත්තා ඇසූවේය. මේ එදා මට ඇසුන ප්‍රශ්නෝත්තර වලින් මතක තිබෙන සමහර කොටස් ය. මහප්පා මියගිය පසු ලොකු අම්මාත් ඒ අක්කලාත් පදිංචිව සිටියේ අම්මලාගේ මහ ගෙදරය. ඒ නිසා කිසි විටක පාළුවක් තනිකමක් අපට නොදැනුණි.
මා පාසලට බාර දෙන්නේ හෙටය.
සිංහල – ඉංග්‍රීසි දෙබස්
මෙම පොත සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම සකස්වූ දෙබස් ඇතුළත් පාඩම් 32 කින් යුක්තය. දෙබස්මාලා තනා තිබෙන්නේ කතුවරයාගේම කෘතියක් වන “ශ්‍රී ලාංකික අපි” යන ඉංග්‍රීසි කියවීම් පොතේ කථා පුවත් මුල්කරගෙන ය.
Young Learner’s The Best of Arabian Nights
Reading books is a kind of enjoyment. Reading books is a good habit. We bring you a different kinds of books. You can carry this book where ever you want. It is easy to carry. It can be an ideal gift to yourself and to your loved ones.
පාරිසරික ජීව විද්‍යාව ශීඝ්‍ර පුනරීක්ෂණ
* පරිසරය සහ සංවිධාන මට්ටම්
* බියෝම
* ජෛව විවිධත්වය
* ගෝලීය උනුසුම සහ දේශගුණ විපර්යාස
යන බොහෝ මාතෘකා යටතේ බොහෝ විෂය කරුණු ආවරණය වන සේ පශ්න සකසා ඇතිබැවින් පාසල් දූ දරුවන්ට හා ගුරුවරුන් හට පරිශීලනයට අගනා අත්පොතක් බව නිසැකය.
ව්‍යාපාර අධ්‍යයනය 1 කොටස
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය නව විෂය නිර්දේශය ස්ව අධ්‍යයන ගැටළු විසඳුම් I කොටස
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇති ව්‍යාපාර අධ්‍යයනය ස්ව අධ්‍යයන ගැටළු විසඳුම් I කොටස නමැති මෙම ග්‍රන්ථය තුළ විෂය නිර්දේශයේ 12 ශ්‍රේණියට අදාළ පළමු විෂය ඒකක 6 ආශ්රිත ප්‍රශ්න හා පිළිතුරු ස්වරූපයෙන් සියළු විෂය කරුණු ආවරණය කර ඇත.
10 ශ්‍රේණිය ඉතිහාසය මාසික ඇගයීම් පාඩමෙන් පාඩමට
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන සිසුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ.
Grade 11 – ENGLISH
This book series are focused for this objective. When you are unable to get teacher’s individual attention, these short note series will be very helpful. These book series are produced by experienced teachers for relevant subject and experienced staff for marking examination papers.
There are no reviews yet.