වැඩකට නැති පොත

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
(2 customer reviews)

රු250.00

Close
Price Summary
  • රු250.00
  • රු250.00
  • රු250.00
Out of Stock
Highlights:

‘වැඩකට නැති පොත‘ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සංඛ අමර්ජිත් විසින් රචනා කරන ලද්දකි. සිය මාධ්‍ය ජීවිතය තුළ අත්දුටු රසවත් සිදුවීම් උපහාසාත්මක ශෛලියකින් නිර්මාණශීලීව මෙහි අන්තර්ගත කොට තිබේ.

BUY EBOOK VERSION

Notify me when item is back in stock.

Additional information
Authors

Publishers

ISBN

978-955-21-2955-1

Language

Sinhala

Cover

Soft Cover

Reviews (2)
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
  1. 5 ★
    5 ★
    2 Ratings
    5 ★
    2
    4 ★
    0
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    Hiru Fernando

    නම වැඩකට නැති පොත වුණාට, වැඩක් තියෙන හරි ලස්සන පොතක්. පෞද්ගලිකව මාධ්‍ය ක්ෂේත්‍රයට මගෙ තියෙන කැමැත්ත මේ පොත කියෙව්වම තවත් වැඩි වුණා කිවුවොත් හරි.

  2. 5 ★
    5 ★
    2 Ratings
    5 ★
    2
    4 ★
    0
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    S.A.D. Isuru Dinushan

    වැඩිම සෙනඟක් මැද්දෙ හිටගෙන හිරවෙලා මිරිකිලා අමාරුවෙන්ම කියවපු පොත.. ප්‍රමාණෙ හැටියට කිය්වන්න වැඩිම වෙලා ගිය පොත හැබැයි කොච්චර අමාරු උනත් මොන වැඩේ කර කර හිටියත් මුල් ටික කියෙව්වම කියවලෛවර කරනකම් හිතට සැනසීමක් නැති උන පොතක්.. හීනියට ඇනපු ටොකු කියලත් දාන්න තිබ්බ පොතේ නමට.. 😊😊😊

Add a review

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
1 Cart
Close

My Cart