හැම ශාස්ත්රයක්ම පාහේ මිනුසුන්ගේ දැනුම ගොඩ නැගීම පරමාරථ කර ගත්තකි. අපේ දැනුමේ එක් කොටසක් එක් ශාස්ත්‍රයක් ගොඩ නගයි. වෙනත් කොටසක් තවත් අනිත් ශාස්ත්‍රයක් ගොඩ නගයි. දැනුම ලෝකය පිළිබඳවයි. ලෝකයේ නොයෙක් කොටස් පිළිබඳවයි. වෙන වචන වලින් නම් දැනුම ලොව වස්තූන් පිළිබඳවයි. ගස්, ගල්, ඇළ, දොළ, ගංගා, හිරු , සඳු ආදී දෑ ලොව අජීවී වස්තූන් ය. කුරු ,කුහුඹු ,ගව , ඇත් ආදීන් සජීවී ලොව වස්තූන්ය. මින්සුන්ද තවත් සජීවී වස්තු කොටසකි.
විද්‍යාත්මක ක්‍රමය
රු1,100.00
Price Summary
- රු1,100.00
- රු1,100.00
- රු1,100.00
Notify me when item is back in stock.
Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-98326-2-1 |
Language | Sinhala |
Cover | Soft Cover |
Be the first to review “විද්‍යාත්මක ක්‍රමය” Cancel reply
Related Products
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
Modern School Atlas – Philip’s (99th Edition)
Now in its 99th edition, philip’s modern school atlas is an essential reference work for secondary education (14-18 year-olds), suitable for key stage 4, gcse, a-level and international schools. The contents are divided into sections for ease of use, with each page colour-coded for rapid reference.
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
There are no reviews yet.