Publishers | |
---|---|
ISBN | 978-955-664-241-4 |
Language | Sinhala |
Cover | Soft Cover |
- You cannot add "ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1" to the cart because the product is out of stock.
විද්‍යාව 2 කොටස (10 ශ්‍රේණිය)
රු600.00
Price Summary
- රු600.00
- රු600.00
- රු600.00
විද්‍යාව 2 කොටස (10 ශ්‍රේණිය)
Be the first to review “විද්‍යාව 2 කොටස (10 ශ්‍රේණිය)” Cancel reply
Related Products
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
Recently Viewed
BLACK MONEY කළු සල්ලි
කළු සල්ලි “අනේ මට යන්න දේන්න… මේ කොහේද අපි ඉන්නේ.? ෂෙනොන් නොනවත්වා විලාප නැඟුවේ ය. එවිට අවජාතක දුෂ්ට මැරයා, සත්‍යජිත් ලාබාල තරුණයාගේ කම්මුල හරහා අතුල් පහරක් එල්ල කළේ ය. ෂෙනොන් එම පහරින් කැරකී මිහිමත පෙරළී ගියේ ය. ඔහුගේ තොල පැලී රුධිරය ගලා ආවේ ය. මරණ බිය ඔහුගේ මුහුණින් පැහැදිලිව ම දිස් විණි. මේ බියකරු දසුන දෙස ගල් ගැසී බලා සිටි ජනිත්ගේ දත් ඇදි කිටි කිටි ගා ගැටිණි. ඔහුගේ දෑත වෙවුලුවේ අපස්මාරය වැලඳුණු රෝගියෙකුගේ මෙනි.
සෝලාගේ ලෝකය
සෝලා කියන්නෙ කාටද කියලා
පුංචි ඔයාලා දැනගෙන හිටියෙ නෑ නේද?
සෝලා කියන්නෙ සූර්යයාට.
හිරු කුමාරයාට කියන තවත් නමක්.
සෝලාට තියෙනවා එයාටම වෙන් වුණ
වෙනම ලෝකයක්. මමත් එයාගෙ ලෝකෙ
සමාජිකයෙක්.
සෝලාගේ ලෝකය ගැන පුංචි ඔයාලාට
කියන මම පෘථිවි.
Oxford International Primary History 6 Workbook
Oxford International Primary History develops inquisitive and engaged learners through a six-year primary history course. Helping students contextualise historical events, it provides a firm foundation to analyse both local and international history. While based on the English National Curriculum, the course maintains an international focus and encourages students to become well-rounded thinkers.
The Science of Self-Discipline
Whatever you want in your life, self-discipline is the missing piece. Goals will remain dreams if you make the mistake of relying on motivation and your best-drawn plans. The Science of Self-Discipline takes a deep look into what allows us to resist our worst impulses and simply execute, achieve, produce, and focus. You’ll learn how top performers consistently exercise self-discipline, as well as what drives us on an instinctual, psychological level to act. Every principle is scientifically driven and dissected to as be actionable and helpful as possible: The biological basis of self-discipline, and why it’s beneficial to you; Discipline tactics for high performers such as Navy SEALs; Diagnosing what motivates you, what drains you, and what moves you emotionally; Engineering an environment and social circle that boosts self-discipline. This isn’t just a book; it’s a roadmap to the human psyche and will allow you to accomplish exactly what you set out to do, every time.
සිහින විමන්
සිහින සහන්‍යාට එකග වෙමින් සිනාවක් පෑවේ ය. ඔහුට ඇය සමග කතා කිරීමට බොහෝ දේ නොතිබුණි. ඇයගේ මව ගැන විමසීමට සිතක් පහළ නොවීම පුදුමයට කරුණක් නොවේ. සිහින තම ජීවිතයේ පිළිකුල් කරන එක ම ගැහැනිය වසුන්දරා ය. සහනය්‍යා සුවිසල් මන්දිරයේ උද්‍යානය වෙත සිහිනව කැදවාගෙන ගියා ය.මනාව සකස් කර නඩත්තු කළ උදය්‍යානය නොයෙක් වර්ණිත මලින් පිරී ගොසිනි. ඇයගේ හැසිරීම සැහැල්ලු ය; ප්‍රබෝධමත් ය.සේවක සේවිකාවන් කිහිප දෙනෙකු සමග මෙම සුවිසල් මන්දිරයේ ඇය තනිව වෙසෙතැයි සිතුවේ ය.
ළමා මුතු – 04 ශ්‍රේණිය සිංහල වැඩ පොත
මෙහි එන අභ්‍යාස හා ක්‍රියාකාරකම් පෙළගස්වනු ලැබ ඇත්තේ හතර ශ්‍රේණියේ එක් එක් අධ්‍යයන වාරයන්හි පාසල් පන්ති කාමරය තුළ හැදෑරීමට නිර්දේශිත විෂයය කරුණුවලට සමගාමී ව ගුරු අත්පොත ගුරු කොට සලකමිනි.
කුම්මා
යොවුන් පරපුර උදෙසා ලිවීම පහසු නැත. ඒ සඳහා යොවුන් සිතුම් පැතුම් පිළිබඳ මනා හැඟීමක් තිබිය යුතුය. ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක ‘කුම්මා’ නිර්මාණය කරන්නේ ඒ අපූර්ව වූ හැඟීම තුළ ජීවත් වෙමිනි. ‘ලොකු අම්මා’ යනුවෙන් උච්චාරණය කරන්ට තරම් නොවැඩුණු කුඩා දැරියක ‘කුම්මා’ යනුවෙන් පවසනු ඇසීම තුළින් තමා තුළ හටගත් සෙනෙහස මුසු චමත්කාරජනක හැඟීම මේ යොවුන් නවකතාව ලියන්නට ලේඛිකාව තුළ පෙලඹවීමක් ඇති කොට තිබේ. නවකතාව පුරා විහිද යන්නේ ඒ අපූර්ව වූ හැඟීමය.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අත්වැල – 2 ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය සිංහල භාෂාව හා සාහිත්‍යය
අන්තර්ගතය
- සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ මූලික තොරතුරු
- දඹදෙණි යුගයේ සාහිත්‍ය ඉතිහාසය
- සංදේශ සාහිත්‍ය
- සැලළිහිණි සඳෙස
- කුරක්කන් හේන-ජනකවි
- කෙටිකතා පිළිබඳ දැනගත යුතු මූලික තොරතුරු….
යථාර්ථය විමුක්තිය සහ බුදු දහම
බුදු දහම ලොව පහළ වන විට ආගම් 62 ක් භාරතයෙහි පැවැති බව ත්‍රිපිටකයෙහි සඳහන් වෙයි. බෞද්ධ මතය අනුව මේ සියල්ල මිථ්‍යා දෘෂ්ටීන් ය. බෞද්ධ විග්‍රහය අනුව ඒ සියල්ල ශාස්වත, උච්ඡේද වශයෙන් අන්තවාදී ඉගැන්වීම් නිසා ඒ කිසිවකින් සත්‍යය හෙළිවන්නේ ද නැත. ඒවා සසර දිගු කරන ඉගැන්වීම් මිස, සසර කෙටි කරන මග පෙන්වීම් නොවේ.
යථාර්ථය විමුක්තිය සහ බුදු දහම – මූලික වශයෙන් වඩාත් පැරණි යැයි පිළිගැනෙන පාළි සූත්‍ර දේශනා මෙන්ම තදනුබද්ධ අට්ඨකථාවන් ද ප්‍රාමාණික විද්වතුන් විසින් ලියා පළකොට ඇති ද්විතීයික මූලාශ්‍රය ද ඇසුරුකොට විවිධ මාතෘකා යටතේ සම්පාදනය කරන ලද මූලික බෞද්ධ ඉගැන්වීම් පිළිබද ශාස්ත්‍රීය ලිපි කිහිපයක් මෙහි සංග්‍රහ කොට ඇත.
කුදු මහත් සියලු සත්වයෝ
කුදු මහත් සියලු සත්ත්වයෝ ( All Creatures Great and Small)
අදටත් පවතින්නේ යුද සමයේ ජේම්ස් හෙරියට් ගේ පශු වෛද්‍ය
චරිත කතා ලෙසින් පමණක් නො ව, ප්‍රශංසාවට පාත්‍ර වූ රූපවාහිනී
අනුවර්තන මාලාවක් ලෙසින් ද වේ. නිකලස් රැල්ෆ්, සෑමුවෙල් වෙස්ට්,
ඈනා මේඩ්ලි, රේචල් ෂෙන්ටන් සහ කැලම් වුඩ්හිවුස් රඟන මේ ටෙලි
නාට්‍ය මාලාවට පාදක වූ මුල් පොත පිළිබඳ ව පවසන්නට ඇත්තේ
කුමක් ද?
ජේම්ස් හෙරියම් ගේ පොත් වනාහි ප්‍රබල, හාස්‍ය ජනක සහ
විනෝදාත්මක වූ සම්භාව්‍ය චරිත කතා වේ.
ජේම්ස් හෙරියට් ගේ ළයාන්විත වූ ද සම්භාවනීය වූ ද චරිත කතාවල
පළමු වැන්න වන කුදු මහත් සියලු සත්ත්වයෝ’ කෘතිය ගොඩ නැගෙන්නේ
වර්ෂ 1930 දී ග්ලාස්ගෝ පශු වෛද්‍ය විද්‍යාලයයෙන් මතු වන තරුණ
ජේම්ස් වටා ය. ගම්බද යෝක්ෂරයේ රැකියාවේ යෙදීමට ආශාවක් ඇති
වන ඔහුට සීග්රීඩ් ෆානන් සහ ට්‍රිස්ටන් ෆානන් නම් අලුත්, අරුම, වෘත්තීය
සගයන් දෙ දෙනකු සමග හැලහැප්පෙන්නට සිදු වෙයි. එසේ ම, ගුප්ත
ගොවියන් සමඟ ද මුරණ්ඩු ගවයින් සමඟ ද ට්‍රිකි නමැති තරබාරු සුනඛයකු
සමඟ ද ගැටෙන්නට සිදු වේ. පළාතේ ගොවියකු ගේ දියණිය වූ හෙලන් සමඟ
ඔහු මහත් සෙයින් ප්‍රේමයෙන් බැඳුණු විට කරුණු තවත් සංකීර්ණ බවට
පත් වෙයි.
There are no reviews yet.