Authors | |
---|---|
Publishers | |
ISBN | 978-624-54-42-78-2 |
Template | BOOKS |
Cover | Soft Cover |
Source | LOCAL |
ශ්‍රී ලංකාවේ කුල සම්ප්රදාය
රු300.00
Price Summary
- රු300.00
- රු300.00
- රු300.00
මොවුන්ගේ සාම්ප්‍රදායික රැකියාව ගොවිතැනයි. තවමත් ලංකාවේ බොහෝ තැන්වල එකී කුලයේ ඇය ගොවිතැනේ යෙදෙති. සාම්ප්‍රදායික සිංහල සමාජයේ ඔවුන් සාම්ප්‍රදායිකගැමියන් වෙති. නමුත් ශ්‍රී ලංකාවේ පැවත ආ වැඩවසම් ක්රමයේ බිඳ වැටීමෙන් පසුව ඔවුන්ගේ තරාතිරම හා තත්ත්වය පුදුමාකාර ලෙස ඉහළ ගියහ.
Notify me when item is back in stock.
Be the first to review “ශ්‍රී ලංකාවේ කුල සම්ප්රදාය” Cancel reply
Related Products
Open (How Collaboration and Curiosity Shaped Humankind)
Humanity’s embrace of openness is the key to our success. The freedom to explore and exchange – whether it’s goods, ideas or people – has led to stunning achievements in science, technology and culture. As a result, we live at a time of unprecedented wealth and opportunity. So why are we so intent on ruining it?From Stone Age hunter-gatherers to contemporary Chinese-American relations,
හිට්ලර්ගේ SS හමුදාව
ඒ 1963 වර්ෂයයි.ස්ථානය ජර්මනියේ හැම්බර්ග් නුවරයි. මහළු යුදෙව් ජාතිකයෙක් දිවි නසා ගනියි. ඔහු ළඟ තිබූ දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියෙකු අතට පත් වෙයි. දිනපොතෙන් හෙළිදරව් වනුයේ යුද සමයේ රීගා සහ ලැට්වියා හි ඝාතන කඳවුරුවල අණදෙන නිලධාරියා වු හිට්ලර් ගේ SS හමුදාවේ කපිතාන් එඩ්වඩ් රොෂ්චිමාන් විසින් සිදුකරන ලද කෲර අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමුහ ඝාතන පිළිබද සත්‍ය තොරතුරු යි.
පෘථිවි භක්ෂක
විසි එක්වන සියවසේ මිනිස් වර්ගයා මුහුණ දෙමින් සිටින ගෝලීය පරිසර අර්බුදයේ මූලයන් පිළිබඳව වන කතිකාව තුළ දි එතරම් සාකච්ජාවට ලක් නොකරන පරාසයක් මෙම කෘතිය තුළින් අවධානයට ලක් කර තිබේ.
සත්ව පරිනාමයේ මුල් අවදියෙහි ජීවින්ගේ පැවැත්ම උදෙසා වන රසායනික අවශ්‍යතාවක් ලෙස ඇරැඹි පරිභෝජනය ක්‍රමිකව ජීවින්ගේ ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවක් බවට පත්වන අතර දියුණු සත්වයින් තුළ දී එය මනෝමූලික වු සංකීර්ණ් චර්යාවක් බවට පත්වන ආකාරය මෙහිදී විස්තර කරයි.
The Researcher Of The Real World – සමාජ ගවේෂකයා
මෙම පොත විවිධ ප්‍රමාණාත්මක ශිල්පීය ක්‍රම, ගුණාත්මක ක්‍රමවේද (සිද්ධි අධ්‍යයනය, සංසිද්ධි විද්‍යාව සහ ජනවාර්ගික න්‍යාය සහ පදනම් න්‍යාය) මෙන්ම මිශ්‍ර ක්‍රම ක්‍රමවේදය තනි උදාහරණයකින් සම්බන්ධ කරයි. මෙම පොත පර්යේෂණ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංග ඇතුළත් 10Ps ආකෘතියක් හඳුන්වාදීමේ පරිපූර්ණ ප්‍රවේශයක් විස්තර කිරීමට උත්සාහ කරයි. මෙම ක්‍රියාවලිය පර්යේෂණ ප්‍රතිඵලවලින් දාර්ශනික රාමුව සහ තර්ක ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.
කුමාරයා
පාලකයා උගුල් තේරුම් ගැනීමට නරියෙක් ද වෘකයන් පලවා හැරීමට සිංහයෙක් ද විය යුතුය. පාලකයන්ට සේම පාලිතයන්ට ද, දේශපාලනය පිළිබඳ හැඳින ගැනීමටත්, හැදෑරීමටත් සුදුසු ම පොතක් සේ ලොව පුරා පිළිගැනෙන නිකොලෝ මැකියාවෙල්ලි (Niccolo Machiavelli) විසින් රචිත THE PRINCE කෘතියෙහි සිංහල පරිවර්තනයයි මේ.
ප්‍රීතිමත් යුග දිවියකට…
- මොකක්ද මේ ආදරේ කියන්නේ
- සිත ඇදී ගිය පළියට ඒක ආදරේ නෙමේ.
- ආදරය කියන්නේ ආසාවට නෙමේ
- හරි පුද්ගලයාට වැරදියටත්, වැරදි පුද්ගලයාට හරියටත් ආදරය කිරීම නිශ්ඵලයි.
- විවාහයට බලපාන සාමාජීය හා මානසික පසුබිම
- ඔබ විවාහවෙන්නේ මොනහේතුවක් නිසාද?
ලෙනින්ගේ ගීතය
කොතැනද ලෙනින්?
ලෙනින් සමාධිය තුළ.
හා පදක්කම් මත.තරු තුළ
කොතැනද ලෙනින්?
දින වකවානු, ජයන්ති…
නමුදු කොතැනද ලෙනින්? ලෙනින් කොහේද?
කොතැනද ලෙනින්?
More Than a Woman
The author of the international bestseller How to Be a Woman returns with another “hilarious neo-feminist manifesto” (NPR) in which she reflects on parenting, middle-age, marriage, existential
සම්මත යහපාලනය සහ ශ්‍රී ලංකාවේ භාවිතය
‘යහපාලනය’ යන පදය සඳහා පොදුවේ පිළිගත් එක් නිර්වචනයක් නැති අතර එයින් අදහස් කෙරෙන්නේ කිසියම් පාලන ක්‍රමයක් ද නොවේ. මහජනතාව වෙනුවෙන් පාලන කටයුතුවල නියැලෙන දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් තමන්ට හිමි වන ‘බලය’ (Power) පාවිච්චි කිරීමේ දී එය ජනතාවගේ යහපත වෙනුවෙන් ම යොදා ගත යුතු බව පොදුවේ පිළිගනු ලැබුව ද ලෝකයේ බොහෝ රටවල එය ඒ ආකාරයට ම සිදු වන්නේ නැත.
රාජ්‍ය පරිපාලනය සංකල්ප සහ න්‍යායයන්
රාජ්‍ය පරිපාලනය යනු ආණ්ඩුවේ වැඩකටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාවට නැංවීම, සම්බන්ධීකරණය, මෙහෙයවීම හා පාලනය කිරීම යන සමස්ත ක්‍රියාදාමයේම එකතුවක් ලෙස දළ වශයෙන් හැඳින්විය හැක. සෑම රටකටම රාජ්‍ය පරිපාලන ක්‍රමය වනුයේ එම රටෙහි රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිණිස වන අතර, එම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරයන් රාශියක්ම එක්තරා පරිපාලන ක්‍රියාවලියක් ලෙස හඳුන්වනු ලැබේ.
කොටඋඩ ඇත්තන්ගේ අලකලංචිය
මෙය “රාජ්‍ය” නැවත ගොඩ නැගීම වෙනුවෙන් විකල්ප ඉල්ලා සිටින අර්බූදයකි. ඒ හා සමගම, සමාජ ආර්ථීක සංවර්ධනය වෙනුවෙන්ද විකල්ප විසඳුම් ඉල්ලා සිටින්නකි. සමාජය ප්රජාතන්ත්රීය කිරීම වෙනුවෙන්ද එය විසඳුම් ඉල්ලයි.
There are no reviews yet.