Cover | Soft Cover |
---|---|
ISBN | 978-955-7913-02-5 |
Language | Sinhala- Sanskrutha |
Pages | 30 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත" to the cart because the product is out of stock.
සංස්කෘත අකුරු ලියමු 2
රු150.00
Price Summary
- රු150.00
- රු150.00
- රු150.00
සංස්කෘත අකුරු ලියමු 2
Notify me when item is back in stock.
Be the first to review “සංස්කෘත අකුරු ලියමු 2” Cancel reply
Related Products
භාවනා මානසික සුවයේ උදාව
භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්රන්ථයකි.
විමාන වස්තු ප්‍රකරණය
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
අභිධර්මයේ මුලික කරුණු
“ අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය.
මගේ බණ පොත
ධර්මයේ සැබෑ ස්වරුපය මනාව තේරුම්ගත හැකි බණ පොතක් වන මෙය විවේකිව හිඳ කියවා තේරුම්ගත යුත්තකි. බණ කියන්න උගන්වන භික්ෂුන් හට ද බණ ඉගෙන ගනු කැමති බෞද්ධන් හට ද ප්රයෝජනවත්ය..
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
පිරුවානා පොත් වහන්සේ (ඝන කවරය)
ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය
Recently Viewed
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ (අත්හැරීම -8)
ගෝරතර සසරේ තවත් එක් සන්ධ්යක, ඉබාගාතේ ඇවිදි , සංසාර සතුන් හට, නොඇලෙන්න කියාදුන් , නොගැටෙන්න සිහිය දුන් , අත්හරින සතිය දුන් , නිදුකන්ගේම පුත්, සග මැණික ඔබම විය.
බව්ව මගේ රොකී
බව්ව මගේ රොකී
මගෙ වලිගේ වැනී
හැම තිස්සෙම මගෙ පස්සෙන්
මට නෑ කිසි තනී
රොකියට දවසම
සෙල්ලමටයි හිත
පොත පත වැඩ නෑ කියලා
බැණුම් ගොඩයි මට
අකුර – 11 ශ්‍රේණිය නාට්‍ය හා රංගකලාව ආදර්ශ ඇගයීම්
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත තර්කීකරණය කරන ලද නව විෂය මාලාවේ නිපුණතා හා කුසලතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම පෙළගස්වා ක්රමික සැලසුමකට අනුව මෙම ආදර්ශ වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම ආදර්ශ වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.
ජපන් බසට නැතිවම බැරි කන්ජි
අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ දරුවන් වෙනුවෙන් ලියැවුනකි.
මූල්‍ය කළමනාකරණය – න්‍යාය සහ භාවිතය
පෙළගැස්ම
- මූල්‍ය කළමනාකරණය හැඳින්වීම
- මුදලේ කාල අගය
- ප්රාග්ධනයේ පිරිවැය
- අවදානම් සහ ප්රතිලාභ විශ්ලේෂණය
- සුරැකුම්පත් අගය කිරීම
- කාරක ප්‍රාග්ධන කළමනාකරණය
- ප්‍රාග්ධන ව්‍යුහයක් සැලසුම්කරණය කිරීම
- ලාභාංශ න්‍යායයන් සහ භාවිතය
මිලිඳු රාජ ප්රශ්නය 04
රාග ද්වේෂ මෝහ නැසු – සියලුම කෙලෙසුන් වැනසූ
තණ්හා නැති ඇල්මක් නැති – බුදු සව්වෝ වසන්නෝ ය
දහම් නගරයෙහි.
වන සෙනසුන්වල ස්ටිමින් – ධුතාංග ගුණ දරමින්
රළු සිවුරුත් පොරොවාගෙන – නිරතුරුව ම දැහැන් වඩන
විවේකයට ඇලුණු සිතින් – නුවණින් වීරිය වඩනා
බුදු සව්වෝ වසන්නෝ ය – දහම් නගරයෙහි.
වාඩිවෙමින් රැය ගෙවනා – ලද කුටියෙන් තුටු වෙමිනා
සිටිමින්, සක්මනින් යුතුව – පංශුකූල සිවුරු ඇති ව
බුදු සව්වෝ වසන්නෝ ය – දහම් නගරයෙහි.
තුන් සිව්රෙන් අමතර කොට – හිඳිනා සම්කඩයක් ඇති ව
එක් අසුනක හිඳ වළඳන – මැනැවින් සිහි නුවණ යොදන
බුදු සව්වෝ වසන්නෝ ය – දහම් නගරයෙහි.
( මිළිඳු රජතුමා විසින් නාගසේන මහරහතන් වහන්සේගෙන් ඇසු ප්‍රශ්න )
There are no reviews yet.