Cover | Soft Cover |
---|---|
Authors | |
ISBN | 978-624-96464-0-7 |
Language | Sinhala |
Pages | 383 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
සන්තර්පණ
රු800.00
Price Summary
- රු800.00
- රු800.00
- රු800.00
ලොව පුරා නොමද පාඨක ආකර්ෂණයක් දිනාගත් සාහිත්‍යමය ශානරයක් වශයෙන් “රහස් පරික්ෂක කතා ” හැඳින්විය හැකි ය. යුරෝපීය සාහිත්‍යය තුළ නිර්මිත ෂර්ලොක් හෝම්ස් වැනි රහස් පරික්ෂක චරිත ඇතුළත් ප්‍රබන්ධ ලොව පුරා පාඨකයින් අතිශය ආදරයෙන් වැළඳගෙන තිබීම ඊට කදිම උදාහරණයකි.
Notify me when item is back in stock.
Be the first to review “සන්තර්පණ” Cancel reply
Related Products
Young Learner’s The Best of Arabian Nights
Reading books is a kind of enjoyment. Reading books is a good habit. We bring you a different kinds of books. You can carry this book where ever you want. It is easy to carry. It can be an ideal gift to yourself and to your loved ones.
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර II පත්‍රය
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව – කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර
නිලධාරින් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය
බුද්ධි පරීක්ෂණය II පත්‍රය
•අනුමාන ප්‍රශ්න හා පිළිතුරු අඩංගු අලුත් ම පොත.
Grade 11 – ENGLISH
This book series are focused for this objective. When you are unable to get teacher’s individual attention, these short note series will be very helpful. These book series are produced by experienced teachers for relevant subject and experienced staff for marking examination papers.
කළු පාලම
ශ්‍රී ලාංකේය සාහිත්‍ය තුළ රහස් පරීක්ෂක නවකතා සම්ප්රදාය ආරම්භ වුයේ 1918 නිර්මාණ වු පියදාස සිරිසේනයන්ගේ ඩිංගිරි මැණිකා රහස් පරීක්ෂක නවකතාව තුළිනි. ඉන් පසුව 1943 දී ඩබ්ලිව්.ඒ. සිල්වා මහතාගේ ජූලි හත, රිදී හවඩිය තුළින් මෙම ශානරය ඉදිරියට ගෙන යාමට දායක විය. රහස් පරික්ෂක නවකතා ක්ෂේත්රයේ ස්වර්ණමය යුගය ලෙසද මෙම කාලය හැඳින්විය හැකිය.
ඉන්ස්පෙක්ටර් රොමේෂ් සමඟින් , ආදරය, ත්‍රාසය, කුතුහලය රැගත් යොවුන් අබිරහස් නවකතාවකි.
පුරාණ නාමාවලිය
පුරාණ නාමාවලිය නමින් හඳුන්වන මේ ග්‍රන්ථය කවුරුන් විසින් කිනම් කාලයක කුමක් සඳහා ලියන ලද යනු ග්රන්ථාවසානයෙහි දැක්වෙන කතුවර වසගොත නම් පද්‍ය දෙකෙන් හා මුල් කව්වලිනුත් පැහැදිලි නිසාත් බෙහෙවින්ම ප්‍රකට ග්රන්ථයක් නිසාත් වැඩි හැඳින්වීමක් අවශ්‍ය නොවේ.
දළනෙත් සකත් සිවුවත් රිවි පියුම් අඹ
ගොවිඳුත් සවත් මිහිපුත් කිවිඳු දෙරණඹ
නගුලත් විනා නතනා විරු සිරි සලඹ
සෙත දෙත් මෙ මුරු නිතියෙන් කර සිරි සුලබ
Young Learner’s The Best of Panchatantra
Reading books is a kind of enjoyment. Reading books is a good habit. We bring you a different kinds of books. You can carry this book where ever you want. It is easy to carry. It can be an ideal gift to yourself and to your loved ones.
කංකාල
රහස් පරික්ෂණ කතා රචනයේ දී තමාටම ආවේණික ආකෘතියක් අනුව යමින් බටහිර කිසිදු රහස් පරීක්ෂණ චරිතයක අනුකරණයකින් තොරව ස්වාධීන නිර්මාණාත්මක ශෛලයකින් අපූර්ව වු කතා ගෙතීමේ නිර්මාණාත්මක කුසලතාවයක් කතුවරයා සතු ය.
ඔහු විසින් නිර්මාණය කරනු ලබන ඉන්ස්පෙක්ටර් “රොමේෂ් කටුලන්ද” නම් රහස් පරීක්ෂණ චරිතය ස්වකීය නිරීක්ෂණ ශක්තිය මෙහෙයවමින් ගවේෂණශීලීව සියුම් හෝඩුවාවන් ඔස්සේ සාක්ෂි සොයමින් විශ්ලේෂණාත්මකව අදාළ අපරාධය හෝ අභිරහස විසඳීමට ක්‍රියා කරයි. අවසානයේ කිසිවෙකු නොසිතූ පුද්ගලයෙකු අපරාධකරුවා බවට සොයාගෙන තහවුරු කරවීමේ අපූර්ව කුතුහලාත්මක ක්‍රියාදාමය ඩී. එම්. අනුර දිසානායක කතුවරයා ස්වකීය කතා රටාව තුළින් අපූර්ව ලෙස විද්‍යමාන කරවන්නේ පාඨකයා විස්මයට පත් කරමිනි.
10 ශ්‍රේණිය ඉතිහාසය මාසික ඇගයීම් පාඩමෙන් පාඩමට
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන සිසුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ.
තාත්තා සහ අපි
අද හැමෝම කතා කරන්නෙ මා ගැනය. වෙනදා මල්ලී සුරතල් කරමින් සිටි සියල්ලෝම මා ගැන විමසිල්ලෙන් සිටිති මට මහත් ආඩම්බරයක් දැනේ.
“තව මොනවද දන්නෙ නෑ අඩුපාඩු. රෑ වෙන කොට කඩ නම් වහනව.” ලොකු අම්මා කියයි.
“හැබෑටම බුලත් අතක් ගෙනාවද?” තාත්තා ඇසූවේය. මේ එදා මට ඇසුන ප්‍රශ්නෝත්තර වලින් මතක තිබෙන සමහර කොටස් ය. මහප්පා මියගිය පසු ලොකු අම්මාත් ඒ අක්කලාත් පදිංචිව සිටියේ අම්මලාගේ මහ ගෙදරය. ඒ නිසා කිසි විටක පාළුවක් තනිකමක් අපට නොදැනුණි.
මා පාසලට බාර දෙන්නේ හෙටය.
අකුර – 8 ශ්‍රේණිය ගණිතය [කෙටි සටහන්]
තාර්කීකරණය කරන ලද නව විෂය නිර්දේශයන්හි
මූලික අරමුණු වන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන
රටාවක් හා වඩාත් ක්‍රියාකාරකම් මත පදනම් වූ
අධ්‍යාපන රටාවක් මඟින් වැඩ ලෝකයට අවශ්‍ය
වන්නා වූ නිපුණතා සහ කුසලතාවයන්ගෙන් යුක්ත
මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රඡාව සංවර්ධනය
කිරීමයි .
මෙම ක්‍රියාවලියේ දී සියලුම විශයන්ගේ නිපුණතා මට්ටම්
ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය
හා දැනුම ශිෂ්‍යාට මෙන් ම පන්ති කාමරය තුළ විෂය
දැනුම බෙදන ගුරු භවතුන්ට ද ලබා දීම අධ්‍යාපන
ප්‍රකාශන ආයතනයක ප්රමුඛ කාර්ය භාර්ය විය යුතු ය .
එම කාර්ය භාරය අනූව යමින් පන්ති කාමරය තුළ දී
ශිෂ්‍යයෙකු ලෙස ඔබ ලබන දැනුම වඩාත් නිරවුල් ව
මනසට ග්‍රහණය කර ගැනීම සඳහාත්,අවබෝධයෙන්
යුතුව විෂය කරුණු මතක තබා ගැනීම සඳහාත්
“Akura Pilot පාඩම් සාරාංශ”කෙටි සටහන් පොත්
පෙළ ඔබ අතට පත් කිරීමේ මුලික අරමුණ විය.
සිංහල – ඉංග්‍රීසි දෙබස්
මෙම පොත සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම සකස්වූ දෙබස් ඇතුළත් පාඩම් 32 කින් යුක්තය. දෙබස්මාලා තනා තිබෙන්නේ කතුවරයාගේම කෘතියක් වන “ශ්‍රී ලාංකික අපි” යන ඉංග්‍රීසි කියවීම් පොතේ කථා පුවත් මුල්කරගෙන ය.
There are no reviews yet.