Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-21-2296-5 |
Language | Sinhala |
Cover | Soft Cover |
සමනා පද සහ විරුද්ධ පද
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
සිංහල භාෂාවේ සමානාර්ථ සහ විරුද්ධාර්ථ පද කවරේ ද, ඒවා වඩාත් උචිත ලෙස භාවිතයට ගත හැකි වන්නේ කවර තැන්හි ද යන්න අවබෝධ කරගැන්මට සමාන පද සහ විරුද්ධ පද පිළිබඳ රචිත මෙකී කෘතියෙන් හැකියාව ලැබේ. මෙහි සමාන වචන අකාරාදී පිළිවෙළට සකසා ඇති බැවින් පාසල් සිසුන්ට පහසුවෙන් අවශ්‍ය වචන සොයා ගැනීමට ද හැකියාව ලැබේ.
BUY EBOOK VERSIONNotify me when item is back in stock.
Be the first to review “සමනා පද සහ විරුද්ධ පද” Cancel reply
Related Products
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
Modern School Atlas – Philip’s (99th Edition)
Now in its 99th edition, philip’s modern school atlas is an essential reference work for secondary education (14-18 year-olds), suitable for key stage 4, gcse, a-level and international schools. The contents are divided into sections for ease of use, with each page colour-coded for rapid reference.
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
Recently Viewed
මේක අපේ ජාලේ කඩේ
සම්මත අධ්‍යාපන සුදුසුකම් ලැබ විවිධ බාධක ජය ගනිමින් ස්වෝත්සාහයෙන් නැගී සිට කෝටිපතියන් බවට පත් වූ දිරිය තරුණයන් දෙදෙනෙකුගේ උපහාසාත්මක විනෝදකාමී රසබර කතාන්දරයයි.
සීමා නැති ජීවිතේ
1982 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක දී අත පය නැති දරුවකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණක් නොව මුළු මහත් වෛද්‍ය කාර්ය මණ්ඩලයම අන්මන්ද කරවමිනි. ආබාධිත බව නිසා ම ජීවිතයේ මදිපුංචිකම්, අරියාදු, සමච්චල් හා පසුබෑම්වලට ලක් වූ නික්, මානව දයාව, භක්තිය හා විශ්වාසය ඔස්සේ ජිවිතය ජය ගත්තේ විස්මිත අයුරින්. මේ පොතේ නික් අපට ආරාධනා කරන්නේ ජීවිතය ජය ගැනීමේ මගට ඔහු සේ ම අපටත් එක්වන ලෙසටයි.
The Girl You Left Behind
Another new york times bestseller by the author of me before you and one plus one?a spellbinding story of two women united in their fight for what they love most jojo moyes’s word-of-mouth bestseller, me before you, catapulted her to wide critical acclaim and struck a chord with a wide range of readers everywhere
පැරණි සිංහල කතුවරු
පුරාතන සාහිත්‍යයට අයත් කිසිදා පැරණි නොවන කෘති රැසක් දැයට දායාද කළා වූ කතුවරුන් දසදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.
BUY EBOOK VERSIONRead it yourself with Ladybird Level 3 : I am a Chef
I am a Chef is a Level 3 Read it yourself book, suitable for children who are developing reading confidence and are eager to start reading more information with a wider vocabulary. More complex information with comparisons made across subjects and themes. Includes contents, index and a picture glossary.
උදා වූ යෞවනය
අවූරුදු 12 පමණ වියේදී ආරමිභ වන , නව යොවුන් වියට ප තබන දරුවන්ගේ සමස්ත ,ශාරීරික,බුද්ධිමය,සමාජය, චිත්තවෙගමය වර්ධනය පිලිබදව සවිස්තරව සාකචිජා කෙරේ.
තක්සලාවේ නියඟය
කෙටි කතාකරුවෙකු ලෙසින් කතුවරයා ක්ෂේත්රයට අවතීර්ණ වන්නේ මේ කෘතිය පළ කරමිනි. මෙහි ඇතුළත් කතා කතුවරයා තුරුණු වියේ දී නිර්මාණය කර තිබෙන නමුත්, ‘ජීවිතය‘ හා ‘සමාජය‘ විෂයෙහි ඔහුගේ තියුණු නිරීක්ෂණ හැම නිර්මාණයකින්ම කුළු ගන්වයි. තව ද, උසස් අධ්‍යාපනය පිණිස ගමෙන් නගරයට පැමිණි තරුණයෙකු නවකවදය තුළ හිංසනයට ලක්වන අන්දම නිර්ව්‍යාජව නිරූපණය කළ; විවාදයට බඳුන් වුණ ‘තක්සලාවේ නියඟය‘ එකී පුරුද්දෙහි තිබු හිංසනය සේම – අවිචාරවත් බව එ දවස ලත් ප්‍රායෝගික අත්දැකීම් ආශ්රයෙන් රචනා කරන ලද්දකි. පාඨක විචාරක අවධානයට ලක්වුණ මේ කතා සංග්‍රහය ‘එක් අවධියක‘ ‘ලංකා සමාජයේ ඇතැම් තතු විදහා පාන්නකි.
Flip – Flap Fun – Amazing Numbers
කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ ඉළක්කම් පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.
සමනල වසන්තය
අසව් අසව් බොල අළුත් කතාවක්
කනත්ත පාරේ සිද්ධ උනේ…
වටේම පාළුයි හරිම කරුවලයි
කියන්නවත් බෑ බයයි අනේ…
ආර්ට් එකේ අර් හැඩි දැඩි කොලුවා
ගියාලු දවසක් රෑ පානේ…
කනත්ත අයිනේ කොස් ගහ මුදුනෙන්
මහසෝනා බිම පැන්නලුනේ…
මදුරාසි කෙල්ල
විජී… මදුරාසි කෙල්ලෙක්. මදුරාසියෙ මුඩුක්කුවක….. අම්මයි, නංගියි එක්ක…. තනි වෙච්ච කෙල්ලෙක්.. අනිත් ළමයින්ට වගේම ව්ජීටත් තිබුණේ හරි පුංචි බලාපොරොත්තු…. බෝනික්කෙක්…. පුළුන් වලහෙක්… අලුත් ගවුමක්… විජීගෙපහළොස් වෙනි උපන්දිනේ දවසෙත් ව්ජී බලාගෙන හිටියෙ උපන්දින තෑග්ග විදිහට අම්මා ව්ජීට අලුත් ගවුමක් අරන් දෙයි කියලා… ඒත් ව්ජීට ලැබුණ තෑග්ග ඒක නෙවෙයි. “තිර පරීක්ෂණයක්..” එතනින් මදුරාසියෙ ලබා හෝටල් කාමර වල රූගත කෙරෙන “නිල් චිත්‍රපටි” වල “රඟපාන” නිළියක් විදිහට .
දෙමළ ව්‍යාකරණ
දෙමළ බස ව්‍යාකරණ ද සමගින් ඉගැන්වීම සහ ඉගෙනගැනීම සඳහා සම්පදනය කරන ලද කෘතියකි. මෙහි ක්‍රියාපද දෙදහසක් අඩංගු ය.
ආතතියෙන් මිදී සැහැල්ලු වෙමු
“ආතතියෙන් මිදී සැහැල්ලු වෙමු”ජීවිතයට සැහැල්ලුව හරිම අවශ්‍යයි. නමුත් අද බොහෝ දෙනෙකුට නැති වෙලා තියෙන්නෙත් ඒකම තමයි. මේ පොතේ තියෙන්නේ තමන්ට අවශ්‍ය සැහැල්ලු වීම ලබාගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම රැසක්. ඒ වගේම ඔබට ඔබ ගැනම දැනගන්නට, තමන්ටම ලියන්න පුළුවන් අභ්‍යාස ගණනාවක් තිබේ.
Exercise Book (Atlas) 80p 1/2″ Single Ruled
Exercise Book (Atlas) 80p 1/2″ Single Ruled
There are no reviews yet.