Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 955-623-487-X |
Language | Sinhala-English |
Pages | 156 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
සරල ඉංග්‍රීසි රචනා සියය
රු500.00
Price Summary
- රු500.00
- රු500.00
- රු500.00
4-ශ්‍රේණියේ සිට 11-ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ට ප්‍රයෝජනවත් ඉංග්‍රීසි රචනා 100ක් මෙම පොතේ ඇතුලත් ය.
Notify me when item is back in stock.
Be the first to review “සරල ඉංග්‍රීසි රචනා සියය” Cancel reply
Related Products
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
Recently Viewed
දෘෂ්ටිමානයට ඔබ්බෙන්
යතුරු සාදන්නකුගේ දියණිය වූ, මරි-ලෝ ලුබ්ලොං සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවසට එන පාර සොයාගැනීම ඉගෙන ගැනීම සඳහා ඇගේ පියා පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩ නඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය.
වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙක් වන අතර, තම පියා ජීවිතක්ෂයට පත්වූ ගල්-අඟුරු පතලේම ශ්‍රමය වැගිරීමට ඔහුට දෛවෝපගතවම නියම වී තිබෙයි. එහෙත් කැඩුණු රේඩියෝවක සුන්බුන් අහම්බෙන් සොයාගන්නා හේ, එය අලුත්වැඩියා කරන අතර, හදිසියේම ඔහුගේ දිවිය ශක්‍යතාවයකින් බැබළෙන්නට පටන් ගැනෙයි. ඔහුගේ සහජ දක්ෂතාවයන් ඔහුට උසස් හමුදා ඇකඩමියකට ඇතුළු වීමේ වරම දිනාදෙනු ලබයි.
එහෙත් කෙතරම් කැපකිරීමක් කරනු ලැබුවද ඔහුට තම සිහිනය ලුහුබැඳ යාමට හැකිවේද?
රූප විපර්යාසය
මේ කථා සංග්‍රහයට, වර්තමාන ලෝක සාහිත්‍යයේ අති දැවැන්තයකු ලෙස අවිවාදයෙන් පිළිගෙන ඇති ෆ්රාන්ස් කෆ්කා ගේ ශ්‍රේෂ්ඨ කතා පසළොසක් අඩංගු වී ඇත. ඒවා අතර “ රූප විපර්යාසය, ” “ බල්ලකු ගේ පරීක්,“ බෙනය ” හා “ චීන මහා ප්‍රාකාරය ” වෙයි. අධිතාත්ත්වික වාදී, භව සත්තා වාදී මහා ලේඛකයකු වන ෆ්රාන්ස් කෆ්කා ගේ මේ කථාවලින් වැඩි ගණනක් සිංහලයට පරිවර්තනය වී ඇත්තේ ප්‍රථම වරට ය. කෆ්කා මෙහි දී නිරූපණය කරන අනේක විධ අනය ව්‍යසනයෝ වර්තමාන මිනිසා ගේ අනය ව්‍යසනයෝ ම ය.
චීන ව්‍යාකරණ හුරුව
චීන භාෂාව අනුසාරයෙන් සන්නිවේදනය කිරීම සඳහා මූලික අඩිතාලම සපයන්නේ චීන ව්යාකරණයි.
මාර්ග අයිතිය
මෙරට ඉඩම් නඩු බොහොමයකට හේතු පාදක වී ඇත්තේ මාර්ග අයිතිය හා බැඳුණු ආරවුල් ය. ශ්‍රී ලංකාවේ මාර්ග අයිතිය සම්බන්ධ නීතිය සංගෘහිත කෙරුණු නීති සාහිත්‍ය කෘතියක් නොමැතිවීමේ අඩුව මෙම කෘතියෙන් පිරිමැසේ. මාර්ග අයිතිය පිලිබඳව මෙතෙක් නීති සාහිත්‍යයට එක් නොවූ බොහෝ කරුණු මෙම පොතේ අන්තර්ගතය.
BUY EBOOK VERSIONදේශපාලන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර (2019/2020)
දේශපාලන විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර (2019/2020)
පිරුවානා පොත් වහන්සේ
‘අන්තරාය වළක්වන හෙයින්ද, සියලු අන්දමේ ආපදාවලින්, ව්‍යසනවලින් ආරක්ෂාව සලසන හෙයින්ද, එහි ඇත්තා වූ මහානුභාවය කරණකොට හාත්පසින් එන ව්‍යසන හා ආපදාවලින් සත්වයා ආරක්ෂා කරන හෙයින් පිරිත නම් වේ. පිරිතක් තුළින් පුද්ගලයාට අවශ්‍ය කායික, මානසික ශාන්තිය ආරක්ෂාව උදාකරනවා වගේම රෝගවලින් සුවපත් කිරීමේ පසුබිමද නිර්මාණය කරන්නේය.
පෙර පාසල් දරුවන් සහ ආරම්භකයන් සඳහා දෙමළ
පෙර පාසල් දරුවන් සහ ආරම්භකයන් සඳහා දෙමළ
සංක්ෂිප්ත ලෝක බෞද්ධ සංස්කෘතිය
- සංස්කෘතිය
- බුද්ධාගමයේ ආරම්භය
- බුදුන් වහන්සේගේ පණිවුඩය
- බෞද්ධ සංස්කෘතියේ ව්‍යාප්තිය
- දඹදිව බෞද්ධ සංස්කෘතිය
- සිංහල බෞද්ධ සංස්කෘතිය
- පකිස්තානය
- බුරුමය
- තායිලන්තය
- ඉන්දුනීසියාව
- මධ්‍ය ආසියාව
- තිබ්බතය
- චීනය
- ජපානය
Supplementary Class Work Book – Grade 4
Supplementary Class Work Book – Grade 4
New Edition 2022
Based On English Pupil’s Book
Poster Colours Plastic Box (FABER CASTELL) Set of 6 Tin
|
Our World Environmental Studies Book 2
Our World Environmental Studies Book 4
අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – චුම්බක ක්ෂේත්‍ර (හත්වන ඒකකය)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ හත්වන ඒකකය වන “චුම්බක ක්ෂේත්‍ර” විෂය කොටස ආවරණය වන පරිදි සැකසු මෙම කෘතිය විෂය කරුණු ඇතුලත් පරිච්ඡේද හතරකින් සමන්විත වේ.
පළමු පරිච්ඡේදයේදී චුම්බක හා චුම්බකත්වය පිළිබඳ විශ්ලේෂණයක් සිදු කෙරේ. චුම්බක ක්ෂේත්‍ර හා එහි යෙදීම් සම්බන්ධව සාකච්ඡා කිරීමට දෙවන පරිච්ඡේදය වෙන්කර ඇත. තුන්වන පරිච්ඡේදයෙන් චලිතවන විද්‍යුත් ආරෝපණ මත ඇතිවන චුම්බක බලය හා එහි යෙදිම් විස්තර කෙරේ. විද්‍යුත් ධාරාවක් ගලායන සන්නායක මත ඇතිකරන චුම්බක බලය හා ඒ සම්බන්ධ නියමයන් හා ප්‍රායෝගික යෙදීම් හතරවන පරිච්ඡේදයෙන් විස්තර කෙරේ.
New Environmental Studies Book 4
Book Contents
- Our well-being
- We are Sri Lankans
- Plants and trees
- Animals around us
- Things we use…etc.
There are no reviews yet.