Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-21-2757-1 |
Language | Sinhala |
Cover | Soft Cover |
- You cannot add "රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු" to the cart because the product is out of stock.
සරල වියරණ දැනුම
රු525.00
Price Summary
- රු525.00
- රු525.00
- රු525.00
1997 වසරේ සිට 2017 වසර දක්වා පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගවල සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයට අයත් සියලුම ව්‍යාකරණ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු කැටිකරගත් ඉතා අගනා කෘතියකි. මෙය විභාගයේදී ඉහළ සාමාර්ථ්‍ය ලබා ගැනීමට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම සිදු කරයි.
Notify me when item is back in stock.
Be the first to review “සරල වියරණ දැනුම” Cancel reply
Related Products
ගිණුම්කරණය නව නිර්දේශය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ගිණුම්කරණය නව නිර්දේශය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
Recently Viewed
සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාශය සහ අකාරාදිය
සිංහල බසින් ලියද්දී අක්ෂර වින්‍යාසයට හිමි වන්නේ වැදගත් තැනකි. යම්කිසි වචනයක අකුරු සම්මත රීතියකට අනුව ගැළපීම අක්ෂර වින්‍යාසය යනුවෙන් හඳුන්වනු ලබයි. එක් අක්ෂරයක් නොගැළපීම නිසා යම් වදනක අර්ථය සහමුලින්ම වෙනස් විය හැකිය. එවිට යම්කිසි වාක්‍යයක් තුළින් පවසන්නට බලාපොරොත්තු වන අර්ථය වෙනස් වේ. සිංහල භාෂාව නිවැරදිව හැසිරීමේ දී අක්ෂර වින්‍යාසය වැදගත් වන්නේ එබැවිනි. මෙම කෘතිය බොහෝ දෙනෙකුට වරදින්නට ඉඩකඩ ඇති වදන් රාඔියක නිවැරදි අක්ෂර වින්‍යාසය ඉදිරිපත් කරයි. එබැවින් පාසල් දරුවන්ට මෙන්ම සිංහල බසින් ලේඛන කටයුතුවල යෙදෙන්නන්ට ද මෙම කෘතිය ඉතා ප්‍රයෝජනවත් වේ.
මනෝකාය, විශ්වයථාර්ථය හා තදනුබද්ධ මිත්‍යාව
සම්මුතිය එකකි. විශ්වයථාර්ථය තවෙකකි. සම්මුතියක් ඇතිවී ඇත්තේ විශ්වයථාර්ථය මුහුණදීමට සත්වයාට ඇති නොහැකියාව නිසාය. මෙම නොහැකියාව සත්වයාගේ සහජ ගතිලක්ෂණයකි.
මෙහි අවසන් ප්‍රතිඵලය නීතිය නැමැති තවත් සම්මුතියක් මායාලෝකය තුළ බිහිවීමයි. එමනිසා නීතිය යනු සත්වයාගේ සියලු සහජ ගතිලක්ෂණයන් තාවකාලිකව යටපත් කිරීමට ගත්තාවූ දුබල උත්සාහයක් පමණි.
Boettu Ibbaa
සිබිල් වෙත්තසිංහ විසින් ලියන ලද අළුත්ම ළමා කතන්දර පොත් මාලාවෙන් එකකි. අඩු පිටු සංඛ්‍යාවක් සහිත ලොකු අකුරින් මුද්‍රිත මෙය ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා සුදුසු ය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නට සමත් වෛවර්ණ සිතුවම්වලින් ද අනූනය.
BUY EBOOK VERSIONකැරකෙන ගෙදර
ටිකෙන් ටික “කැරකෙන ගෙදර ” ළමයි ඉන්න තැනට පහත් වුණා.හැමෝම ගල් ගැහිලා බලාගෙන හිටියා. එතකොටම කැරකෙන ගෙදර කවුළුවකින් එළියට අමුතු අතක් දික් වුණා. දිගම දිග අතක්. එතකොටම ළග තිබුණු ගහේ අත්තක හිටි ගිරා පැටියෙක් කෑගැහුවා.
ධිවනිත
ඔහු සිය ආත්මය පැහැර ගෙන ගොස් ඇත.
ඔහුට එසේ නොකරන්නට තිබුණි. තමාට ළං
නොවී ඉන්නට තිබුණි. එහෙත් තමාටත් එසේ
කරන්නට අවස්ථව තිබුණු නමුදු තමාටත් ඔහුට
ළං වන්නට උවමනා වී තිබුණි.සත්‍ය එය වුවද නිහාරිකා මේ මොහොතේ සිතුවේ
ඔහු තමා සාහසික ලෙස රවටා ඇති බැවි පමණි.
කිසිවෙකු ස්පර්ශ නොකළ සිය ගත ඔහු ස්පර්ශ
කර ඇත. පිරි මැද ඇත.අවසානයේ සිය දෙතොලේ
පහස ද ඔහු විදගෙන ඇත. සමාවක් දිය නොහැක.
සිත හදුනා නොගත් ප්‍රේමය වෛරයෙන් වැසී යාමට අර
අදින බැව් යුවතියට වැටහී යාමට තරමක් දුරට ප්‍රමාද වී ඇත.
ප්‍රේමය.. එය මරණීය වේදනාවකි. හුස්ම පවා සිරවෙන..
සියලු පැතුම් සුනු විසුනු වෙන.. සියලු අරමුණු සුළගේ ගසාගෙන යන..
එය මරණීය වේදනාවකි.
හැමෝටම භාගයයි
දරුවන්ට ජීවිතයේ පාඩම් විවිධාකරයෙන් උගන්වන්නට හැකි ය. වඩාත් හොඳ දේ නම් දරුවන්ගේ සිතට කා වැදෙන අයුරින් ඒවා ඉගැන්වීම ය. ඔවුන්ගේ අනාගත ජීවිතය වඩාත් සාර්ථක ලෙස හැඩගැසෙන්නේ එවිට ය.‘හැමෝටම බාගයයි‘ ළමා කෘතිය තුළින් මෙහි කතුවරිය උත්සාහ දරන්නේ කතන්දරයක් ඔස්සේ දරුවන්ට ජීවිතය පිළිබඳ අපූරු පාඩමක් උගන්වන්නට ය. කෘතියේ අන්තර්ගත අපූරු සිතුවම් ශෛලිය ඇගේ උත්සාහය සාර්ථක කරන්නට මහඟු අත්වැලක් සපයයි.
නිකීතාගේ ළමා කාලය
අම්මේ මට පිරිසිදු වෙළුම් පටියක් දෙන්න. මගේ බෝනික්කාගේ කකුලක් තුවාල වෙලා. එයාගේ අසනීපය මගේ හිතට ලොකු කරදරයක්. නිකීතා නැවතුණේය. ඔහුට යළිත් ප්‍රීතියක් දැණින. ඔහුගේ හදවත තුල සංගීත පෙට්ටියක් හඩ නගන විටෙක මෙන් ඉතා මිහිරි සංගීතයක් ඇසෙන සැටියක් ඔහුට දැණින. පෙරේදා ලීල්යා වාඩිවි සිටි තැනට ගොස් වාඩි වූ නිකීතා දෙනෙත් හකුළුවා ගෙන කණ්ණාඩියේ හිම රටාව දෙස බලන්නට විය. හඩ පිට නොකර සංගීතය වාදනය වන අරුම පුදුම රටේ සැරසිලි ලෙස මෙම ලස්සන හිම රටාව නිකීතාට පෙනුනේය. ඒ හිම රටාව ගස් වැල් සහ ලස්සන අමුතු සතුන්ගෙන් හා මිනිසුන්ගෙන් සමන්විත විය. ඒ හිම රටාව දෙස බලන නිකීතාගේ සිතිවිලි ඉබේටම වචන වලට පෙළ ගැසී ගීත බවට පරිවර්තනය වන සැටියක් දැනෙයි. එම ගීත රාවය නිසා ඔහුගේ හිස මුදුනෙහි ඇති කෙස් කිති කැවෙයි. නිකීතා සෙමෙන් සෝපාවෙන් බිමට බැස තාත්තාගේ ලියන මේසය මත ඇති කඩදාසියක ලොකු අකුරෙන් කවියක් ලියන්නට විය.
ඉංග්‍රීසි යෙදුම් අත්පොත
“ඉංග්‍රීසි යෙදුම් අත්පොත” යුගල පද, රූඩි සහ අවිධිමත් ක්‍රියා පද ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වයට අවශ්‍ය කරුණු විශාල ප්‍රමාණයක් මෙහි අඩංගු කර ඇත.
Sawan 151 INDIAN MYTHOLOGICAL STORIES – English
Sawan Presents All In One Story Book 151 Indian Mythological Stories. Do you love myths and are willing to pass on the stories to your little ones? This book will help you in achieving that it’s packed with a number of mythological stories that your children will love very much. Your children will love to have a great time with the amazing stories present in this book. Mythological stories are often mysterious which will keep your children occupied and thrilled on the journey!
ධරණී
” එතැන් සිට අවරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වෙලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බැංකුව මත වාඩි වී ඇය ඉදිරීයේ මගේ පෑරුණු හදවත විවර කළෙමි. ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරීසැරුවෙමි. “
තිත්ත සීනි
නිශ්ශංක විජේමන්නගේ පළමු කෙටි කතා එකතුව.1993 වසරේ මුලින්ම පලවූ එය එම වසරේ උඅව පළාත් සහිතය උළලේ හොදම කෙටිකථා කරතිය ලෙස සම්මානයට පඅතර විය . කෙටිකථා අටකින් සමන්විත ‘තිත්ත සිනි කිය පටක විචාරක අවදානය බෙහෙවින් නතුකර ගත්තකි .
නෝරා සහ කඩමලු පැදුර
“කඩමලු පැදුරේ කඩමලු පැදුරේ මා කියනා දෙස මා ගෙන යන්නේ”
Boththalil Wandu (Kuruminiya Bothale)
உலகப் புகழ்பெற்ற கலைஞரும் சிறுவர் கதை எழுத்தாளருமான திருமதி சிபில் வெத்தசிங்க அவர்களால் இந்தப் படைப்பை உருவாக்கப்பட்டுள்ளது. அசல் படைப்பு சிங்களத்தில் வெளியிடப்பட்டது, இது அதன் தமிழ் மொழிபெயர்ப்பு.
Gunasena Picture Book of Flowers
දරුවන් වෙනුවෙන් අප සමාගම විසින් අලුතින් ම ප්‍රකාශයට පත් කරන ලද පින්තූර පොත් මාලාවේ මල් සම්බන්ධ පොත මෙයයි. මල්වල වෛවර්ණ, විශාල පින්තූර ඇතුළත් කොට ඇති මෙහි අදාළ මල්වල නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම දක්වා තිබේ. ප්‍රාථමික පන්තිවල දරු දැරියන්ට ඉතා ප්‍රයෝජනවත් ය.
There are no reviews yet.