Authors | |
---|---|
Publishers | |
Language | Sinhala |
Cover | Soft Cover |
සිනාසෙන සුදු හාමුදුරුවෝ 10
රු490.00
Price Summary
- රු490.00
- රු490.00
- රු490.00
සිත් තැවුල් අැතිකර ගන්න එපා බලාපොරොත්තු සහගත වෙන්න
Be the first to review “සිනාසෙන සුදු හාමුදුරුවෝ 10” Cancel reply
Related Products
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
පින් පොත
පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.
මගේ බණ පොත
ධර්මයේ සැබෑ ස්වරුපය මනාව තේරුම්ගත හැකි බණ පොතක් වන මෙය විවේකිව හිඳ කියවා තේරුම්ගත යුත්තකි. බණ කියන්න උගන්වන භික්ෂුන් හට ද බණ ඉගෙන ගනු කැමති බෞද්ධන් හට ද ප්රයෝජනවත්ය..
භාවනා මානසික සුවයේ උදාව
භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්රන්ථයකි.
විමාන වස්තු ප්‍රකරණය
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
බුද්ධ දර්ශනය
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
උපසම්පදා ශීලය
අතීතයේ විසූ භික්ෂූහු ධර්ම වින පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගතයුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන් වල, විද්‍යාල වල උගන්නා භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්නට නොලැබේ.එහෙයින් වර්තමාන භික්ෂුවගේ විනය දැනීම අල්ප වී ඇත. උපසම්පදා ශීලය රැකීමට ප්රාතිමෝක්ෂය උගෙනීමද ප්‍රමාණවත් නොවේ. උපසම්පදා ශීලයට අයත් ප්රාතිමෝක්ෂයට ඇතුලත් වී නැකි බොහෝ සිඛ පද ඛන්ධක වලට එන්නේය. ඒවාද භික්ෂූන් විසින් අවශ්‍යයෙන්ම දැන සිටිය යුතුය. මේ කාලයේ සැදැහැයෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු ආරණ්‍යවලද වාසය කරති. ඔවුනට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම දත යුතු විනය පහසුවෙන් දැන ගැනීමට පිලියම් කිරීම් ව්ශයෙන් උපසම්පදා ශීලය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී .
Recently Viewed
GRADE 09 – CIVIC EDUCATION
- Guessed Term test examination Papers with monthly Exam Papers covering lesson by lesson.
- 10 question papers with answers
- A booklist in order to write the answers
Da Vinci Code
When the curator of the louvre is found murdered, his body lying in the form of the vitruvian man, the authorities decide to contact the harvard symbologist, dan brown to help solve the case. What ties did the victim have with the ancient cult headed by isaac newton and botticelli? Together with the victim’s granddaughter, robert langdon must decipher codes designed by the victim, hiding a secret more powerful than any other, and learn the secret that many have died to protect. In doing so, he will come face to face with the true nature of the holy grail, and discover the truth behind the stories of jesus christ.
මහදැනමුත්තයි වී වැපිරිල්ලයි
දරුවන් අතර සේම වැඩිහිටියන් අතර ද ඉතා ජනප්‍රිය මහ දැනමුත්තාගේ කතා නව සිතුවම් සහිතව නැවුම් ආකාරයකින් මෙම පොත් මාලාව තුළ අන්තර් ගත වේ. මේ පොතින් මහ දැනමුත්තාගේ ඇතුළු ගෝල පිරිස වී කුඹුරු වැඩ කරන්නට ගොස් සිදු වන අකරතැබ්බයක් ගැන රසවත් කතාවක් ගෙන එයි.
BUY EBOOK VERSIONපිනෝකියෝ – Fairy Tale Classics – Sinhala
අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘රූකඩ පැංචා’, Pinocchio නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.
GIRAYA
A giraya is a familiar object in most Sinhala homes. Fashioned out of brass, steel, silver or gold it comes in a variety of shapes and sizes according to the status of it’s owner. Sometimes it comes in a human shape with a woman’s face and palms clasped in mute worship. A giraya could be called upon to play a dual role… …in this story, recorded in a diary, a sensitive young woman is caught like an arecaunt between the blades of giraya. Surrounded by twisted, abnormal characters, in an atmosphere of frustration, passion and thwarted desire, living in a crumbling old walauwe which is hostile to a fast changing society, where she is desperate.
හද දොර යතුරු
විවාහයෙන් විසි වසරක් ගෙවී ගියද තම ලිංගික ජිවිතයේ රහස් ගුඩ එකක් බවට පත්කරගත් සැමියෙකු හා බිරිදක , එකිනෙකට රහසිගතව තම තමන්ගේ ලිංගික හැගුම් හා එකිනෙකා අනෙකාගේ ලිංගික ජීවිතය ගැන සිතන අයුරු දින පොත්වල රචනා කිරීමට පටන් ගනියි. එහෙත් ,දෙදෙනාගේම අපේක්ෂාවඅනෙකා තම දිනපොත කියවාවිය යන්නය.ඔවුන් එය ඉතසිතින් බලාපොරොත්තුද වේ. සාම්ප්‍රදායික ජපන් ගැහැනියක හා ජපන් ගුරුවරයකුගේ විවාහ ජිවිතයේ කෙදනිය අරබුදය තියුණු ආකෘතික බාවිතාවක් තුලින් ජුනිචිරෝ තනිසකි මෙම නවකතාව තුලින් ච්ත්රණය කරයි.
On The Farm-See Through Spiral Board (Brown Waston)
10 Pages see through the spiral board book. Join the animals on the farm where the cockerel wakes up early in the morning, the cow grazes in the meadow, the pony runs around in the paddock and everybody loves being on the farm.
ගිනි දියණි
ඔහුගෙන් බලකිරීමකින් වුව ද ඊට වඩා යමක් දැනගත නොහැකි බව වටහාගත් මම එතැනින් පිට වී නැවත පිළිස්සුණු තරුණියන් සිටි කාමරයට ආවෙමි. වරින් වර දෙනෙත් විවර කළ තරුණියගේ ඇඳේ පසෙකින් වාඩී වු මා ඉවසිල්ලෙන් බලා සිටින්නට වුයේ ඇය නැවත ඇස් අරින තෙක් හා අනතුරුව ඇය අනෙක් තරුණියගේ තත්ත්වය වඩාත් බරපතළ බව පෙනිණ. හෙදිය කාමරයට ආවාය. මම ඇයගෙන් දෙවෙනි තරුණිය පිළිබඳ විමසුවෙමි. “මොකක්ද අරයට උනේ?” ” ආ එයාව ගිනි ගොඩකට වැටිල.. එයාව සෑහෙන්න අමාරුයි…. මං හිතන්නේ එයා ඉක්මනට මැරෙයි.”
Asterix And The Soothsayer
The Asterix series is one of the most popular Franco-Belgian comics in the world, with the series being translated into over 100 languages, and it is popular in most European countries.
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 2 කොටස
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 2 කොටස
දහස්පෙති
වර්තමාන ලෝකයෙන් අතීතයට සිය සාහිත්‍ය ලෝකය ඔස්සේ ගමන කරන කතුවරිය 1910 තරම් ඈත කාලයේ කතාවක් මේ කෘතිය තුළින් නිර්මාණය කොට තිබේ. අප ජීවත්වන කලබලකාරී වටපිටාවෙන් මිදී ඒ සුන්දර අතීතය තුළ මොහොතක් කාලය ගෙවන්නට මේ නවකතාව අපූරු දොරටුවක් විවර කරවයි.
Flying Hat
One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colourful paintings that will appeal to young children.
සිංහල (4 ශ්‍රේණිය ) මාස්ටර් ගයිඩ්
සිංහල (4 ශ්‍රේණිය ) මාස්ටර් ගයිඩ්
කවුද දිනුම්?
හා පැංචා හියියෙන් දුවනවා. ඉබි පැංචා ගාටනවා. “හ්හා—හ්හා— කෝ මේ ඉබි පැංචා?” “අනේ පව්! තවම ඈත ගාටනවා.” “ඔහොම හරියන්නෙ නෑ, අපි දුවමු මෙහෙම.”
There are no reviews yet.