Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-551-759-1 |
Language | Sinhala |
Publishers | |
Template | BOOKS |
Source | LOCAL |
සීවලී මහ රහතන් වහන්සේ
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
බුදු සසුනේ ලාභීන් අතර අග්‍රස්ථායනය ලද්දේ සීවලී මහ රහතන් වහන්සේ ය. එය විදර්ශී බුදුරදුන් දවස කරන ලද ප්‍රාර්ථනයක් සමෘද්ධ වීමක් ලෙස විස්තර වේ.
අතීතයේ විදර්ශී බුදුරදුන් ලොව පහළ වූ සමයෙහි දඹදිව බන්ධුමතී නුවර වැසියෝ රජු හා තරඟයට නොයෙක් ආහාර පාන රැස්කොට බුදු පාමොක් මහ සඟනට මහ දන් පවත්වන්නට වූහ. ඔවුනට එක් දිනක දී කිරි හා මී පැණි සොයාගත නොහැකි විය. ඔවුන් ගෙන් කිහිප දෙනෙක් මී හා දී සොයමින් අසල ගම්මාන කරා ගියහ.
Be the first to review “සීවලී මහ රහතන් වහන්සේ” Cancel reply
Related Products
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
අති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය – අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
බුද්ධ දර්ශනය
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත
ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
සාමණේර බණ දහම් පොත(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය )
සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්‍යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
Recently Viewed
දෙමළ 1
සිංහලෙන් දෙමළ භාෂාව ඉගෙනීමට බලාපොරොත්තු වන ආධුනිකයන්ටත්, පාසල් සිසුන්ටත් වඩාත් ප්‍රයෝජනවත් වන අයුරින් මේ පොත සම්පාදනය කර ඇත. විශේෂයෙන් තනිව ඉගෙනීම සඳහා ක්‍රමවත් අයුරින් සැකසී ඇති මෙය කෙටි කලකින් දෙමළ බස හැදෑරීමට අත්වැලක් සපයන පොත් පෙළක පළමුවැන්නයි.
රසායන විද්‍යාව 3 රසායනික ගණනය කිරීම්
රසායන විද්‍යාව 3 රසායනික ගණනය කිරීම්
සතර ( 3 ශ්‍රේණිය ) ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන – LEARNING ABILITIES AND POTENTIALITIES
සතර ( 3 ශ්‍රේණිය ) ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන – LEARNING ABILITIES AND POTENTIALITIES
අලුත් සර්
තරුණයකු ගුරුවරයකු ලෙස රැකියාව ආරම්භ කිරීමේ සිට ලබන අත්දැකීම් නවකතාවක් ලෙස මේ කෘතියේ අන්තර්ගත කොට තිබේ. ගුරු ජීවිතය තුළ ඔහු ලබන මිහිරි අමිහිරි අත්දැකීම් පාඨකයාට මේ කෘතිය තුළින් අත්විඳිය හැකි ය.
BUY EBOOK VERSIONකිඳුරිය සහ ප්‍රින්සි
“සුන්දර වූ ළමා ලෝකයේ සිඟිත්තන්ගේ මනස තුළ ආදරය, කරුණාව, දයාව ජනිත කරවීමෙන් සුන්දරවු ළමා ලෝකය යහමඟට යොමු කරවීමත් ආස්වාදයක් ලබාදීමත් කතෘගේ අරමුණයි”
ගුත්තිල කාව්‍යය
ජාතක කතා පුවත් පදනම් කොට ගෙන කෝට්ටේ යුගයේ දී ලියැ වී ඇති කාව්‍ය කෘති දෙකෙන් දෙවැන්න ගුත්තිල කාව්‍යය වේ. එම සමයේ ප්‍රචලිත වෙමින් පැවති කවියෙන් බණ කීමේ පිළිවෙත පරිදි රචනා වූ කෘතියක් ලෙස ද මෙය හැඳින්විය හැකි ය. උසස් විභාග සඳහා නිර්දිෂ්ට කෘතිය කි.
BUY EBOOK VERSIONමනෝකාය, විශ්වයථාර්ථය හා තදනුබද්ධ මිත්‍යාව
සම්මුතිය එකකි. විශ්වයථාර්ථය තවෙකකි. සම්මුතියක් ඇතිවී ඇත්තේ විශ්වයථාර්ථය මුහුණදීමට සත්වයාට ඇති නොහැකියාව නිසාය. මෙම නොහැකියාව සත්වයාගේ සහජ ගතිලක්ෂණයකි.
මෙහි අවසන් ප්‍රතිඵලය නීතිය නැමැති තවත් සම්මුතියක් මායාලෝකය තුළ බිහිවීමයි. එමනිසා නීතිය යනු සත්වයාගේ සියලු සහජ ගතිලක්ෂණයන් තාවකාලිකව යටපත් කිරීමට ගත්තාවූ දුබල උත්සාහයක් පමණි.
Sugar Princy
Once upon a time in a small village, there lived a backer. he baked bread, buns and cakes for the whole village. All the children loved him and called him “Bun Johnny”.
දෙමළ (9 ශ්‍රේණිය )
දෙමළ (9 ශ්‍රේණිය )
රට රටවල රස කතා
ලෝකයේ විවිධ රටවලින් ඇසෙන රසවත් ළමා කතා එකතුවකි. සුප්‍රකට පුවත්පත් කතුවරියක වූ ශ්‍රියා රත්නකාර විසින් සම්පාදනය කොට තිබේ.
BUY EBOOK VERSIONපාට කරමු
හැඩතල, පළතුරු, එළවලු, මල්, සතුන් හා වාහන යන මාතෘකා හයක් ඔස්සේ ඉතා සරල හැඩතල වල සිට සංකීර්ණ චිත්‍රයක් දක්වා ඉතා පිළිවෙලින් චිත්‍ර මෙහි අඩංගු වේ. එපමණක් නොව කුඩා දරුවන්ගේ හසුරු කුසලතාව වර්ධනය කිරීම උදෙසා මෙහි වර්ණ සිතුවම් පළමු පිටුව තුල සපයා ඇති අතර ඒවා නිවැරදිව කපා ඉවත් කර අදාල පිටු තුල නිවැරදිව අලවා ඒ දෙස බලා වර්ණ ගැන්වීමට සලස්වා ඇත.
කමත් භාෂාව
කමතේ වැඩ කටයුතු කරන ගොවීන් කතා කරන්නේ අමුතු බසකිනි. ගොවිතැනට ගෞරවය දැක්වෙන එකී බස් වහර කමත් භාෂාව නම් වේ. තාක්ෂණයක් සමග වී ගොවිතැනට යන්ත්‍ර සූත්‍ර ගණනාවක් එකතු වී තිබෙන අතර ඒ නිසාම කමත් භාෂාව ද මේ වන විටත් බොහෝ දුරට ජන සමාජයෙන් ඈත් වී හමාරය. මේ කෘතිය අපෙන් ඈත්ව යන ඒ අපූරු භාෂාව පිළිබඳව ය.
There are no reviews yet.