Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-6-24626-800-8 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "දෙවැනි ගැහැනිය" to the cart because the product is out of stock.
හදවත් වරක් 1
රු1,500.00
Price Summary
- රු1,500.00
- රු1,500.00
- රු1,500.00
ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්.අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් තියනවා. මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා,මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත් කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා. හදවත්වරක් ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්. එන්න, අපි අපේ හිත් කියවමු. මොහොතකට හරි අනිත් කෙනා හිතන්නෙ කොහොමද කියලා විමසන්න නතර වෙමු. අපිට එතකොට පුලුවන් වෙයි අපේම මිනිස් පවුලට අදට වඩා බිඳක් හරි හෙට කාරුණික වෙන්න. තවත් හදවතක් ගැහෙන රිද්මය තව වරක් කියවන්න හදවත්වරක් දෙවන කොටසකුත් තියනවා.
Notify me when item is back in stock.
Add a review Cancel reply
Related Products
Losing Hope
“#1 New York Times bestselling author of It Starts with Us and It Ends with Us held readers spellbound with her novel Hopeless, the story of what happened when a troubled girl named Sky encountered a long-lost childhood friend, Dean. Now, in Losing Hope, we finally learn the truth about Dean Holder.
Haunted by the little girl he couldn’t save from imminent danger, Holder’s life has been overshadowed by feelings of guilt and remorse. He has never stopped searching for her, believing that finding her would bring him the peace he needs to move on. However, Holder could not have anticipated that he would be faced with even greater pain the moment they reconnected.
In Losing Hope, Holder reveals the way in which the events of Sky’s youth affected him and his family, leading him to seek his own redemption in the act of saving her. But it is only in loving Sky that he can finally begin to heal himself.”
නාරි
|
එක රුව දෙහදක නතර වෙලා
මේ මගේ කෙල්ල මචං …මගේ ජීවිතේම වුණු කෙල්ල …ඒකියී දරුවයි මගේ යාළුවගේ වුණත් …මගේ ජීවිතේ රැදිලා තියෙන්නේ එතන කිව්වොත් හරි මචං
සෙනොරීටා
|
New Moon
“I stuck my finger under the edge of the paper and jerked it under the tape. ‘Shoot,’ I muttered when the paper sliced my finger. A single drop of blood oozed from the tiny cut. It all happened very quickly then. ‘No!’ Edward roared … Dazed and disorientated, I looked up from the bright red blood pulsing out of my arm – and into the fevered eyes of the six suddenly ravenous vampires. For Bella Swan, there is one thing more important than life itself: Edward Cullen. But being in love with a vampire is more dangerous than Bella ever could have imagined. Edward has already rescued Bella from the clutches of an evil vampire but now, as their daring relationship threatens all that is near and dear to them, they realize their troubles may just be beginning …
“
දෙවැනි ගැහැනිය
“මම යනවා.” ඇගේ සැමියා කීවේය.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.
ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
තවත් අයුරකින් මේ ප්රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.
අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.
මේ, ඒ කතාවයි…
සුවඳ රොන්සුණු
|
ඔබ නැති මා
දිලක්ෂ වෛදයවරයාට ස්තුති කළේය.
වෛදයවරයා සිනහවක් නගාගෙන හිස සලා දැන්
නූර්යට හොදටම හොදයි කීවේය.ඉතින් හරිහැටි
සුවයක් නොලබාම මම ආපසු නිවසට ආවේ
එහෙමය.අප්සරා අප එද්දී නිවසෙහි නොසිටියාය.
බොහෝ දිනක් මා වෙනුවෙන් ඈ සරසවිය
මගහැර ගත්තාය. මම සදැල්ලට වී බොහෝ
වේලාවක් ඇසිපිය නොහෙලා බලා උන්නෙමි.
එහෙත් අශින්තගේ ඡායාවකුදු මට නොපෙනිණ.
දනිමි.ඔහු යළි කිසිදාක මගේ දෑස් මානයට
නොඑනු ඇත. හෙමින් හෙමින් ආයෙමත් මම
කාමරයට ඇතුළු වීම්. මේ වේදනාව දැන් ඉතිං
නිමාවිය යුතුය.
Happily Ever After
A companion volume to the bestselling The Selection series – extra stories and never-before-seen extras. Fans should prepare to swoon! The achingly romantic and stylish four The Selection enovellas – The Prince, The Guard, The Queen and The Favorite – together in one irresistible volume. Plus exclusive extra content – Art for each of the novellas, a new intro for each of the novellas and 3 brand new scenes from each of the first 3 novels.\ |
අස්ත බන්ධන
“සංසාරයෙන් සංසාරෙට පතාගෙන එන්නේ අපිට ආදරේ කරන,
අපි ආදරේ කරන අයම විතරක් නෙවෙයි. කිසිම හේතුවක් නැතිව
මේ ආත්මෙ අපිට වෛර කරන, හිත් රිදවීම් කරන සමහර අය
පෙර ආත්මෙක තමන් එක්ක වෛරයෙන් හිටිය අය වෙන්නත් පුළුවන්.
ජීවිතේ කියන්නේ සංසාර ගනුගෙනු පියවෙන තුරු නැවත නැවතත්
ඔවුනොවුන් එකට මුණ ගැසෙන පුදුමාකාර චක්‍රයකට. එක එක්කෙනාගේ
පවු පින් අනුවයි ඒ සංසාර චක්‍රය ගෙවෙන්නෙ. ලේ බැදීම් තියෙන
තමන්ගේම කියන අය වෛරක්කාරයෝ වෙද්දී සමහර වෙලාවට කිසිම
නෑකමක් නැති පිටස්තර අය පුදුමාකාර ගැඹුරු බැදීමකින් හිත්වලින්
බැදෙන්නෙත් සංසාරේ තමන් කරපු පව් පින් අනුවයි.”අස්ත බන්ධන ඔබට කියන්නේ බැදීම් ගැන ඒ හෘදයංගම කතාවයි.
නෙත් පත් තැන්
|
මගියා
දේවාන් යසෝදරාට පොතක් තෑගි කළේය. යසෝදරා එහි දවටනය සීරුවෙන් නිරාවරණය කොට පළමු පිටුව පෙරළුවාය.එහි දේවාන් ඔහුගේ අපැහැදිලි අකුරුවලින් මෙසේ ලියා තිබුණි. ‘ඔබ ආදරය දෝතින් රැගෙන ප්‍රේම සයුරේ රැල්ලක් වී එනවිට මම වෙරළක් වී ඔබ එනතුරු බලා සිටින්නෙමි.’
‘ඔබත් දේවානුත් අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණා නේද?.. කොහොමද ඒ ප්‍රේම සම්බන්ධය කැඩුණෙ?’ දේවාන්ගේ ජර්මන් බිරිද අනබෙලා පැකිළීමකින් තොරව යසෝදරාගෙන් කාරුණිකව ඇසුවාය.
‘අපේ ප්ර්රෙම සම්බන්ධය කැඩෙන්න ඒ යුගයේ ස්වභාවය බලපෑවා. ඒ යුගයේ ආදරයට වඩා වැදගත් යයි කියු පුරුෂාර්ථයන්ගෙන් සමාජය ගැබ්බර වෙලා තිබුණා.. ඒ උණුසුම් රැල්ලට දේවානුත් අසුවුණා.’ යසෝදරා සෑම වචනයක් ම අර්ථ ගැන්වෙන අයුරින් පිළිතුරු දුන්නාය.
deshan ananda –
aththatama jivithe kiyanne puduma gaman shok me pothanam