Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-97500-24 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
හිනැහෙන් රොබරෝසි
රු1,450.00
Price Summary
- රු1,450.00
- රු1,450.00
- රු1,450.00
‘ආදරණීය නිරෝධා සියල්ල සිදුවී අවසන් බව මම දනිමි. නමුදු ජීවත්ව සිටියෝතින් කවදා හෝ විඩාපත් මැදිවියට එලඹෙන මාගේ පහන් සංවේගය පිණිස, කුමක් හෝ මෙහි කුරුටු ගාන්නට මම සිතමි.අදද අඟ නගරයෙන් බැහැරව යන දිනක, ඔබත් මාත් හමුවී දොඩමලු වූ තැන් දකිද්දී හිතට දැනෙනා හැගීම් විස්තර කරන්නට පොහොසත් කමක් තවමත් මා ලග නැත. තාමත් මේ මොහොතේත් ඔබගේ හුරතල් කටහඩ මගේ දෙසවන් තුල නින්නාද වේ. ඔබේ සිනා හඬ මා පාරවමින් දසතින් ගලා යයි. ඔබට කියන්නට බොහෝ දේ සිතේ සිරවී තිබූ බව ඔබත් නොදැන සිටින්නට ඇත. නමුදු මම ඔබට අසීමිතව ආදරය කළෙමි. ඔබ එය හොදින්ම දැන සිටි බවද මම දනිමි.එහෙත් මා නොදැන සිටි බොහෝදේ තිබූ බව මම පසුව දැනගතිමි. එවිට සිදුවිය යුතු සියලු ව්‍යවසනයන් සිදුවී හමාරය.මා මේ මොහොතේත් උමතුවෙන් මෙන් ඔබට ආදරය කරන බව මම දනිමි. ඒ උතුම් ආදරය, මේ පව්කාර ලෝකයා ඉදිරියේ දිග හරින්නට මට උවමනාවක් නැත. මා ඔබව විශ්වාස කල තරම, මා ඔබට උමතුවෙන් පෙම් කල තරම මා පමනක් දැන සිටියාට කම් නැත .හිතට දුක එබෙන්නේ, ඔබත් එය දැන දැනම, පහන් දැල්ලක් ඉදිරියේ එයට ආසාවෙන් පිලිස්සී මියයන පළගැටියෙකුගේ තත්වයට මා පත් කළ නිසාය. ජීවිතයේ අවසන් කඩයිම පැමිනෙන දෙස මම විස්සෝපයෙන් බලා සිටිමි. බලාපොරොත්තුවක් හීනයක් නොමැති සිතකට පවන් සලන්නේ මරණයේ රුදු වේදනාව බව මම දැන් දනිමි.ඉදින් කමක් නැත. සිතට එන සියලු දේ මෙහි කුරුටු ගාන්නට මම උත්සහා ගන්නෙමි. මගේ උත්සාහය සාර්ථක වේ දෝ දැයි මම නොදනිමි. ප්‍රේමියේ, හිදිනා තැනක ඔබ නිදුකින් හිදීවා. අදටත් මාගේ පරම පවිත්‍ර ප්‍රාර්ථනය එයයි. ඔබට යහපතක්ම වේවා”
Notify me when item is back in stock.
Be the first to review “හිනැහෙන් රොබරෝසි” Cancel reply
Related Products
Happily Ever After
A companion volume to the bestselling The Selection series – extra stories and never-before-seen extras. Fans should prepare to swoon! The achingly romantic and stylish four The Selection enovellas – The Prince, The Guard, The Queen and The Favorite – together in one irresistible volume. Plus exclusive extra content – Art for each of the novellas, a new intro for each of the novellas and 3 brand new scenes from each of the first 3 novels.\ |
මීදුම
වසර කිහිපයක සුන්දර ඇසුරකින් පසු කීර්තිත්, සරෝජිනීත් යුග දිවියට එළැඹුණේ අනාගතය පිළිබඳ මහත් වූ ආස්වාදජනක අපේක්ෂාවන්ගෙන් සිත් පුරවාගෙන ය. විවාහ උත්සවයෙන් පසු ඔවුහු මධු සමය සඳහා නුවර එළිය බලා පිටත් වෙති. ඝන මීදුම අරක්ගත් රාත්‍රියේ ඔවුන් නවාතැන් ගත් තානායමේ කාමරයක් තුළ බිහිසුණු මිනීමැරුමක් සිදු වෙයි. ඒ සමගම සැබෑව සහ මායාව අතර දෝලනය වන සිදුවීම් දාමයකට දොරගුළු විවර වන්නේ මෙතෙක් අඳුරෙහි සැඟව තිබූ ගුප්ත කතන්දරයක් තුළට පාඨකයා කැඳවාගෙන යමිනි….
මගෙ සිහිනය නුඹයි
|
අස්ත බන්ධන
“සංසාරයෙන් සංසාරෙට පතාගෙන එන්නේ අපිට ආදරේ කරන,
අපි ආදරේ කරන අයම විතරක් නෙවෙයි. කිසිම හේතුවක් නැතිව
මේ ආත්මෙ අපිට වෛර කරන, හිත් රිදවීම් කරන සමහර අය
පෙර ආත්මෙක තමන් එක්ක වෛරයෙන් හිටිය අය වෙන්නත් පුළුවන්.
ජීවිතේ කියන්නේ සංසාර ගනුගෙනු පියවෙන තුරු නැවත නැවතත්
ඔවුනොවුන් එකට මුණ ගැසෙන පුදුමාකාර චක්‍රයකට. එක එක්කෙනාගේ
පවු පින් අනුවයි ඒ සංසාර චක්‍රය ගෙවෙන්නෙ. ලේ බැදීම් තියෙන
තමන්ගේම කියන අය වෛරක්කාරයෝ වෙද්දී සමහර වෙලාවට කිසිම
නෑකමක් නැති පිටස්තර අය පුදුමාකාර ගැඹුරු බැදීමකින් හිත්වලින්
බැදෙන්නෙත් සංසාරේ තමන් කරපු පව් පින් අනුවයි.”අස්ත බන්ධන ඔබට කියන්නේ බැදීම් ගැන ඒ හෘදයංගම කතාවයි.
මූ නං මහ…
|
සෙනොරීටා
|
ධිවනිත
ඔහු සිය ආත්මය පැහැර ගෙන ගොස් ඇත.
ඔහුට එසේ නොකරන්නට තිබුණි. තමාට ළං
නොවී ඉන්නට තිබුණි. එහෙත් තමාටත් එසේ
කරන්නට අවස්ථව තිබුණු නමුදු තමාටත් ඔහුට
ළං වන්නට උවමනා වී තිබුණි.සත්‍ය එය වුවද නිහාරිකා මේ මොහොතේ සිතුවේ
ඔහු තමා සාහසික ලෙස රවටා ඇති බැවි පමණි.
කිසිවෙකු ස්පර්ශ නොකළ සිය ගත ඔහු ස්පර්ශ
කර ඇත. පිරි මැද ඇත.අවසානයේ සිය දෙතොලේ
පහස ද ඔහු විදගෙන ඇත. සමාවක් දිය නොහැක.
සිත හදුනා නොගත් ප්‍රේමය වෛරයෙන් වැසී යාමට අර
අදින බැව් යුවතියට වැටහී යාමට තරමක් දුරට ප්‍රමාද වී ඇත.
ප්‍රේමය.. එය මරණීය වේදනාවකි. හුස්ම පවා සිරවෙන..
සියලු පැතුම් සුනු විසුනු වෙන.. සියලු අරමුණු සුළගේ ගසාගෙන යන..
එය මරණීය වේදනාවකි.
All Your Perfects
“The #1 New York Times bestselling author of It Starts with Us and It Ends with Us—whose writing is “emotionally wrenching and utterly original” (Sara Shepard, New York Times bestselling author of the Pretty Little Liars series)—delivers a tour de force novel about a troubled marriage and the one old forgotten promise that might be able to save it. Quinn and Graham’s perfect love is threatened by their imperfect marriage. The memories, mistakes, and secrets that they have built up over the years are now tearing them apart. The one thing that could save them might also be the very thing that pushes their marriage beyond the point of repair.
All Your Perfects is a profound novel about a damaged couple whose potential future hinges on promises made in the past. This is a heartbreaking page-turner that asks: Can a resounding love with a perfect beginning survive a lifetime between two imperfect people?.”
පෙම් ඇදුරාණෝ
|
ප්‍රියා සමඟ ඉරිදාවක්
ඇය ජෑම් ගස් සෙවණේ බංකුවක වාඩි වී දෙනෙත් ලොකු කර වලාකුළුවලින් බර අහසේ වැහි බීදු සෙව්වාය
Nine Lives
Nine Lives is a thought-provoking story of lost love and new beginnings, by the number one bestseller Danielle Steel. After a carefree childhood, Maggie Kelly came of age in the shadow of grief. Her father, a pilot, died when she was nine. Maggie saw her mother struggle to put their lives back together. As the family moved from one city to the next, her mother warned her about daredevil men and to avoid risk at all cost. Following her mother’s advice, and forgoing the magic of first love with a high-school boyfriend who she thought too wild, Maggie married a good, dependable man. Together they had a son and found happiness in a conventional suburban life – until tragedy struck again. Now on her own, feeling a sense of adventure for the first time, Maggie decides to face her fears, setting off on a whirlwind trip from the US to Rome, Paris, London and Monaco. But when her travels reconnect her with the irresistible, thrill-seeking man she’s spent thirty years trying to forget, Maggie is terrified that rushing into love and sharing his life may end in disaster. But while Maggie tries to outrun her fears and painful memories, fate will surprise her in the most astounding of ways, as she walks the tightrope between danger and courage, and between wisdom and love. |
දයාබර ඩාලියා
සයිබර් කැෆේ එකක හිඳ හොර රහසේ ලියූ පොතක්..!!! ජීවිතය පරදුවට තබා ජෝර්දානයෙන් පැනගත් ඇය සිය ප්‍රාණ මිතුරිය වෙනුවෙන් ලොව ජනමතය අවදි කිරීමට ග්‍රීසියට සේන්දු වූවාය. දැන් ඇය ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.
මේ පොත ඩාලියාගේ මරණය වෙනුවෙන් පලිය ගැනීමට තැබූ පළමු පියවර ද?
Norma Khouri ලියූ Frobidden Love කෘතියේ සිංහල පරිවර්තනය .
There are no reviews yet.