Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-38696-0-9 |
Language | Sinhala |
Pages | 81 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "පිංචි 2 සෙල්ලම් පිල්ලම්" to the cart because the product is out of stock.
10 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
රු500.00
Price Summary
- රු500.00
- රු500.00
- රු500.00
2015 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇති මෙම පොතෙහි ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂයට අදාලව කාර්ය පත්‍රිකා ඇතුළත්ය. ගුරුවරයාගේ ඉගැන්වීම් කටයුතු වලදී වුව ද මෙම පොත භාවිත කිරීමේ හැකියාව ඇත.
Notify me when item is back in stock.
Be the first to review “10 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය” Cancel reply
Related Products
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
Modern School Atlas – Philip’s (99th Edition)
Now in its 99th edition, philip’s modern school atlas is an essential reference work for secondary education (14-18 year-olds), suitable for key stage 4, gcse, a-level and international schools. The contents are divided into sections for ease of use, with each page colour-coded for rapid reference.
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
Recently Viewed
සෝලාගේ ලෝකය
සෝලා කියන්නෙ කාටද කියලා
පුංචි ඔයාලා දැනගෙන හිටියෙ නෑ නේද?
සෝලා කියන්නෙ සූර්යයාට.
හිරු කුමාරයාට කියන තවත් නමක්.
සෝලාට තියෙනවා එයාටම වෙන් වුණ
වෙනම ලෝකයක්. මමත් එයාගෙ ලෝකෙ
සමාජිකයෙක්.
සෝලාගේ ලෝකය ගැන පුංචි ඔයාලාට
කියන මම පෘථිවි.
තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණය – අංක 3
ශ්‍රී ලංකා පරිපාලන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, විදුහල්පති සේවය, ජාතික සාසැල් උපාධි ගුරු, පළාත් උපාධි ගුරු, බැංකු විභාග, ග්‍රාම නිලධාරී, දිවි නැගුම නිලධාරී, රේගු නිලධාරී, වන සංරක්ෂණ නිලධාරී, කළමනාකරණ සහකාර, නීති ප්‍රවේශය, විදේශ සේවා ඇතුළු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග විභාග සඳහා සියලුම ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු ඇතුලත් කරමින් සකස්කර ඇත.
Black Beauty
Book Introduction
- My mother
- Learning
- Birtwick Park
- I begin well
- My new friends…etc.
අනුහස් අදහස්
කාලයත් එක්කම මගේ මතක ආගාධයේ පතුලෙම හැංගිලා තිබුණ මගේ මුල්ම ප්‍රේමවන්තිය ගැන අනුවේදනීය තොරතුරු යාවත්කාලීන කිරීමත් කරන ගමන් මගේ මිත්‍රයා ඇය ගැන විවේචනය පිරුණු ඇනුම් පද මල්ලක් පුරවලා මගේ පැත්තට විසි කළා. නින්දක් නැතිවම ගෙවුණු වෙහෙසකර රාත්‍රියකට පස්සෙ කාටවත් නොකියාම මගේ මිත්‍රයා කිව්ව විදිහට මම ගියා ඇයව බලන්න.
කුමාරොදය 5 ශ්‍රේණිය
අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 5 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.
BUY EBOOK VERSIONදුරගිය තරමක්
ආකාෂ් හා ඇලීෂාගේ ආදරය ඇරඹූණේ අහම්බෙන් රාත්‍රී සමාජ ශාලාවකය. එය ගලාගියේ සුන්දරව ගලන නදියක් මෙනි. වෙන්වීමක හැගීමක සේයාවක්වත් එකිනෙකා අතරේ නොවිණි. බීමත්ව රිය පැදවීමෙන් ආකෂ්ගේ ප්‍රධානියා වන තමන්නා මියගියේ හදිසි අනතුරකිනි. අනතුරට පෙර ඇය ආකාෂ් සමඟ හුන්නේ දුර පළාතක ගම්බද නිකේතනයකය. ඇය ඔහුගේ ආදරය ඉල්ලා ආයාචනා කළාය. එය නොලැබුණු තැන ඇය ඔහුගෙන් පළිගන්නට සිතුවාය. ඒ තමාට අතවර කිරීමට ඔහු උත්සහා කල බව ඔහුගේ සදාතනික පෙම්වතිය වන ඇලීෂාට ඇමතුමකින් දැන්වීමෙනි. නීතියට ඔහු මිනීමරුවෙකු විය. පෙම්වතියට ඔහු අතවර කිරීමට තැත් කළ අසංවරයෙකි. කාර්යාලයට තම කළමනාකාරිනිය මරා දැමුවෙකි. කිසිදා නොවෙනස් යැයි සිතන ආදරයක ඉරණම එතැන් පටන් කුමක් සිදුවිය හැකිද? නොසිතන සිදුවීමකින් සදාතනික ආදරයක් අවසන් වන්නේද?
3 පෙරහුරු සතර
3 පෙරහුරු සතර
Pet Sematary
PET SEMATARY IS A 1983 HORROR NOVEL BY AMERICAN WRITER STEPHEN KING. THE NOVEL WAS NOMINATED FOR A WORLD FANTASY AWARD FOR BEST NOVEL IN 1986, AND ADAPTED INTO TWO FILMS: ONE IN 1989 AND ANOTHER IN 2019. IN NOVEMBER 2013, PS PUBLISHING RELEASED PET SEMATARY IN A LIMITED 30TH-ANNIVERSARY EDITION.
කොරියානු බස ඉගෙන ගනිමි
කොරියානු හෝඩියට මූලික අකුරු 40 ක් තිබෙනවා. කොරියානු හෝඩිය හඳුන්වන්නේ “හන්ගල්” නමින්. පුංචි පුතාලාට දුවලාට වුනත් ලෙහෙසියෙන් ම කොරියානු හෝඩිය ඉගෙන ගත හැකියි. ඒ සඳහා ස්වර 21 ක් මුලින් ඉගෙන ගන්නට ඕනෙ.
ඇලිස්ගේ අපූරු චාරිකාව
ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ් (Alice in Wonderland) කතාන්දරයේ මුල් කතුතුමා වන්නේ ලුවිස් කැරොල් යන අන්වර්ථ නාමයෙන් පොත් ලිවීමේ නිරත වු චාර්ල්ස් ලුට්විජ් ඩොජ්සන් මහත්මා ය. 1832 – 1898 කාලය තුළ ජීවත් වූ එතුමා මෙම කතාව රචනා කළේ තම කුඩා මිතුරියන් පිනවීම සඳහා යයි කියැවේ. 1865 දී ප්‍රකාශයට පත් කළ මෙම පොත නිසා ඔහු ඉතා ප්‍රසිද්ධියට පත්විය.
මෙය ජගත් සම්භාව්‍ය ළමා කෘතියක් ලෙස සැලකෙන බැවින් කුඩා සිංහල පාඨකයන් වෙනුවෙන් එය අසංක්ෂිප්තව සිංහලට පරිවර්තනය කරන්නට සිතුවෙමි. නමුත් මෙහි සමහර තැන් පාඨකයාට පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි අනුවර්තනය කරන්නට ද සිදු විය. එසේම ඉංග්‍රීසියෙන් තිබූ වචන හරඹ පරිවර්තනය කිරීම ඉතා අසීරු වූ බැවින් උපායශීලි ලෙස එම කොටස් පරිවර්තනය කරන්නට යත්න දැරුවෙමි. එය කොතරම් දුරට සාර්ථක වූවා ද යන්න කිව හැක්කේ පාඨක ඔබට ම පමණකි.
අසංක්ෂිප්ත පරිවර්තනය
සරල සංස්කෘත ශික්ෂකය – 01
පෙළගැස්ම
- සංස්කෘත හෝඩිය සහ ඉලක්කම් /1
- පිලි යෙදු ව්‍යඤජන /3
- බැඳි අකුරු /10
- ප්‍රථමා විභක්ති ඒකවචන, බහුවචන /12
- ප්‍රථමා විභක්ති ඒකවචන, බහුවචන /13…යනාදිය..
අමල් බිසෝ
කපුටු අම්මකු සහ කපුටු තාත්තකු සමග ජීවත්වන දැරියක් ගැන කියැවෙන අපූරු, සුප්‍රකට ළමා කතාවකි.
BUY EBOOK VERSIONඇසිල්ලක දුටු සිහිනේ
“අද මං මෙතන ඉන්නේ මගේ සර් නිසා”
කඳුළු පිරුණු දෑසින් තමන් දෙස බොහෝ
ආඩම්බර ලීලාවෙන් බලා සිටින තමන් ඉගෙන ගත් පාසලේ
ක්‍රීඩා ගුරුවරයා වෙතට ගිය ඇය තම ගෙළට වැටුණු
මල් මාළයක් ඔහුට පළදවන ගමන් කීවාය.
ඔහුගේ අතින් අල්වාගෙන පැමිණ මාධ්‍ය
සාකච්ඡා මේසයේ අසුන් ගැන් වූවාය.
“හයේ පන්තියේ ඉඳලා මගේ දක්ෂතා හඳුනා
ගෙන මාව පුහුණු කළා.පුහුණු කළේ නිකම්ම නෙවෙයි
උණුසුම් බෝතලයකට තේ එකක් දාගෙන,
සමහර මඤ්ඤොක්කා පාර්සලයකුත්
අරගෙන ඇවිත් මට කන්න බොන්න දීලා
කිසිම අතිකාල දීමනාවක් නැතුව උදේ හයහමාර
ඉඳලා හවස හතරහමාර විතර වෙනකම් වැඩ.
ගුරු දෙවියෙක් මේ ඉන්නේ.”
ඇය මාද්‍යෙව්දීන් දෙස තෙත් වූ දෑසින් බලමින් කීවාය.
උසස් පෙළ ගුත්තිල කාව්‍ය වීමංසා
2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත ගුත්තිල කාව්‍යය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය සිසුසිසුවියන්ගේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමද ව ලබා දෙයි.
There are no reviews yet.