Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-21-2530-0 |
Language | Sinhala |
Cover | Soft Cover |
10,11,12,13 ශ්‍රේණි සඳහා සිංහල ව්‍යාකරණ වැඩපොත
රු250.00
Price Summary
- රු250.00
- රු250.00
- රු250.00
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පෙළ පංති සඳහා ක්රමාණුකූලව සහ සරලව සිංහල ව්‍යාකරණ ඉගෙන ගැනීම සඳහා මෙම කෘතිය සම්පාදනය කොට තිබේ.
Be the first to review “10,11,12,13 ශ්‍රේණි සඳහා සිංහල ව්‍යාකරණ වැඩපොත” Cancel reply
Related Products
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2019 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
Recently Viewed
ජීවත්වීමට
1992 දී ‘හුඕජෙ’ නමින් ප්‍රකාශයට පත් කරන ලද, ‘ජිවත්වීමට’ කෘතිය යු හුවා විසින් රචිත දෙවන නවකතාවයි.
ජීවිතයක දශක හතරකට වැඩි කාලයක් පුරා විහිදෙන ක්ථා මාලාව තුළ භාවිත වන රැවටිලිකාර සරල භාෂාව මෙන්ම එහි පුළුල් ඓතිහාසික දර්ශන මවා පෑම මඟින් යු හුවා මෙම කෘතිය තුළ පඨක කුතුහලය රඳවා ගැනීමට සමත් වී ඇත.
බණ්ඩාර මැරූ උන්
චිත්‍රශිල්පය, ලෝ ප්‍රකට චිත්රශිල්පීන් හා ලෝ ප්‍රකට සිතුවම් පිළිබඳ ගැඹුරින් සාකච්ජා කරන මෙම නවකතාව, ඉතා අභිරහස් ලෙස මහවැලියේ ගිලී මියගිය, ගිරිදේව නම් චිත්රශිල්පියාගේ ජීවිතය හා බැඳුණු, භද්‍ර අභද්‍ර සිදුවීම් අඩංගු අනුවේදනීය දීර්ඝ කතා පුවතකි. අප රටේ චිත්රශිල්පීන් ට හා චිත්‍ර ගැන උනන්දුවක් දක්වන අයට මෙම පොත ගොඩක්ම දැනෙනු ඇත. ගිරිදේව, තේනි, කුඩාදේව, රතුමහත්තයා හා මහාචාර්ය වටපාන යන චරිත වටා මෙම කතාව ගෙතී ඇත. දරුවන් පිටරට යවන දෙමවිපියන්ගේ අනාගත ඉරණම හා තමාට ආදරය කරන දුප්පත් යුවතිය අතහැර ඉහල තනතුරක් හොබවන ‘මැඩම්’ කෙනෙකු කසාද බඳ ගන්නා මෝඩ මිනිසුන්ගේ අනාගත ඉරණම ගැන ද. උගතුන් විසින් තමා නොදැනුවත්ව වර්තමානයේ කරනු ලබන මෝඩ ක්‍රියාකලාප කර්තෘ විසින් මානව ඉදිරිපත් කර ඇත.
Artemis
Artemis is a 2017 science fiction novel written by Andy Weir. The novel takes place in the late 2080s and is set in Artemis, the first and so far only city on the Moon. It follows the life of porter and smuggler Jasmine “Jazz” Bashara as she gets caught up in a conspiracy for control of the city
යුගාන්තය
අපේ උසස් සමාජයේ ජීවිතය චිත්‍රපටයකින් මෙන් වික්‍රමසිංහ මහතා යුගාන්නයෙන් පිළිබිඹු කරයි. ඔහු මේ කථාව කියන්නේ සමාජයේ අප කාටත් අසන්ට හා දකින්ට ලැබෙන සිදුවීම් වස්තු කොට ගෙනය. ඒ සිද්ධීන් සිදුවන සැටියෙන්ම පාඨකයා ඉදිරියෙහි මවා පෙන්වීමට යොදා ගෙන තිබෙන්නේ සමාජයේ ජීවත්වන ප්‍රකෘති ස්ත්‍රී පුරුෂයන්ගේ චරිතයන්ය. එහෙත් කර්තෘ ගේ ප්‍රතිභා ශක්තිය නිසා පාඨකයාට යුගාන්තයෙන් කියවන්ට ලැබෙන්නේ ඔහු ඇසූ දුටු දෙයෙහි වුව ද අපූර්ව සෞන්දර්යයක් හා අපූර්ව රසයක් ඇති චමන්කාර ජනක කථාන්නරයකි.
Oxford Reading Circle 6 Revised Edition
Oxford Reading Circle is a graded series of nine literature readers designed for students of Kindergarten to Class 8.
සසර ගමන ජීවිතය හා සතුට
ඇතමුන්ගේ ජීවිතවල වැඩිපුර ඇත්තේ දුකකි. ඇතමුන්ට වැඩිපුර ඇත්තේ සැපයකි. බෞද්ධ දර්ශනයට අනුව සසර ගමන පුරා සැරිසරන භවය මෙසේ දුකට හෝ සැපතට පත්වීමට හේතු සහ සසර ජීවිතය සැපවත් කර ගන්නේ කෙසේද යන්න මේ කෘතියෙන් විස්තර කෙරේ. .
භෞතික විද්‍යාව – ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර (05 ඒකකය)
භෞතික විද්‍යාව – ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර (05 ඒකකය)
ක්ෂීර සාගරය කැලඹිණ
ලේඛකයාටද මහත් තෘප්තියක් ලබාදෙමින් 1990 දශකයේදී තරුණ පාඨක පිරිස අතර අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වූ සාමාජීය වශයෙන් මානව සබඳතා ගැඹුරින් විශ්ලේෂණය වන කෙටි කතාවක තුන්වෙනි මුද්‍රණයයි.
සුදු අන්තුවා
රතු පිට පිටම හත්වරක් ජයගත් බව දුටු මම වුවමනාවෙන්ම එයට ඇලුනෙමි. මගේ මානය නිසා මවිසින් එසේ කරන ලදී. මගේ අවදානම් ක්‍රීඩාවෙන් නරඹන්නන්ගේ සිත් මා දෙස යොමු කරවීමට මට වුවමනා විය. අහෝ පුදුම සංවේදනයකි.
පන්සිය පනස් ජාතකය (අපන්නක – ඵල)
ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.
සිංහලෙන් දෙමළ
පෙළගැස්ම
- දෙමළ හෝඩිය /7
- කථා ව්‍යවහාරයෙන් ආ ව්‍යාකරණයෙහි මුල් පදනම /13
- ගණන් කිරීම, පළමුවෙනි ආදිය /15
- වර්ෂ ව්‍යවහාරය හා මාසවල නම් /18
- නෑකම් /21
- පංගු, දිශා, පාට /22
සසර කෙටිකර ගැනීමට – සසර දුකින් මිදීමට මමත් භාවනා කරමි.
පෝදා සිල්සමාදන්වූ අවස්ථාවලදී මෙන්ම ගෙදරදීත්, භාවනා කරන අයට- ඉතා ප්‍රයෝජනවත් වන ධර්ම ග්රන්ථයකි. භාවනා කරන අයෙකු විසින් දැනගත යුතු දහම් කරුණු ඉතා සරල බසින් ඉදිරිපත් කර තිබේ.
රෝගියෙකුගේ දවසක්
“දුරංගමං ඒකවරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා”
දුර ගමන් කරන්නා වු ද තනි ව හැසිරෙන්නා
වු ද ශරීරයක් නැත්තා වු ද ගුහාවෙහි
නිදන්නා වු ද සිත, යමෙක් හික්මවයි ද,
ඔහු මාරයාගේ බැමිවලින් මිදේ.
(ධම්මපදය-චිත්ත වර්ගය)
මේ ශරීරයක් ඇතත් දුර ගමන් යා නොහැකි,
ගුහාවක් වැනි කුටියක තනි වු මිනිසෙකුගේ
බොහෝ දුර ගමන් යන, තනි ව හැසිරෙන
සිතක සිතුවිලි කිහිපයකි.
There are no reviews yet.