Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-5132-69-0 |
Language | Sinhala |
Pages | 64 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
2 ශ්‍රේණිය දැලිස වැඩපොත – එකතු කිරීම
රු450.00
Price Summary
- රු450.00
- රු450.00
- රු450.00
මනෝමයෙන් හා වේගයෙන් ඉලක්කම් එකතු කිරීමට හුරුකරවන දැලිස වැඩපොත. නව නිර්දේශය අනුව සකස් කර ඇත.
Notify me when item is back in stock.
Be the first to review “2 ශ්‍රේණිය දැලිස වැඩපොත – එකතු කිරීම” Cancel reply
Related Products
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
Recently Viewed
ජේද හා පද්‍ය 1 ශ්‍රේණිය
ජේද හා පද්‍ය 1 ශ්‍රේණිය සදහා 2016 නව විෂය නිර්දේශයට අදාළ
කුරුළු ලෝකය
කුරුලු පවුලක් ඇසුරින් තම පුතුට මිනිස්කම්, ගුණ යහපත් කම් කියා දෙන මවක් ගැන කියවෙන ළමා කතාවකි.
BUY EBOOK VERSIONනිවීම අපතුලමය
අප සාදාගත් ලෝකය කියා දෙයක් නැතිබව තේරුම් ගත් වහාම ලෝකය පිළිබඳව ඇති හැඟීම, දැනීම අවසන් වනු ඇත. ලෝකය පවත්වන අපගේ සිතුවිලි වලින් මිදෙන “මේ මොහොත”, අප පතන්නාවූ නිවන සාක්ෂාත් කරනවාමය. සිතිවිලි යනු අප විසින් ලබා දුන් නම් (නාම) සහ ඉන් මවාගන්නා විවිධාකාර මනෝ රූප පමණකි.
සතුටින් පාටකරමු
දරුවන්ට සුදුසු ඉතාමත් පැහැදිලි නිරවුල් වූ චිත්‍ර රටාවක් මෙහි අන්තර්ගත කර ඇත.
ශ්‍රී ලංකාවේ ජලාශ හා ජලාශ පද්ධති
සිංහල රජ සමයේ සිට පැවත ආ වැව් හා වාරි කර්මාන්ත ඉදිකිරීම, ජල සම්පත සංරක්ෂණය කර ගනිමින් සෞභාග්‍යමත් රටක් බිහි කිරීමෙහිලා මහෝපකාරී විය. එහෙත් අධිරාජ්‍යවාදී පාලන සමයෙන් පසු කෘෂිකර්මයට අමතරව ජලවිදුලිය නිපදවීම වැනි බහුකාර්යයන් සඳහා ජලාශ ඉදි කරන ලදී. එක් එක් ගංගා නිම්න පදනම් කරගනිමින් බිහි වූ මෙම ජලාශ තනිව මෙන්ම පද්ධතියක් ලෙසද පැහැදිලිව හඳුනාගත හැකිය. මේ සම්බන්ධ දැනුවත් කිරීම සඳහා ඡායාරූප සහ සිතියම් සහිතව ශ්‍රී ලංකාවේ ජලාශ හා ජලාශ පද්ධති නම් මෙම ග්‍රන්ථය සැකසී ඇත.
Intermediate English Grammar
Intermediate English Grammar with Answers is a well-organized compilation of everything that is required to help you learn the language. The book is designed to house all the precise presentation of the language on the left-hand side pages and varied relative practice exercises on the right-hand side pages. The pattern is kept uniform throughout the book which adds up to lesser confusion and quicker learning. The book, Intermediate English Grammar with Answers is highly recommended for students not only at the intermediate level of learning but also on the advanced level. The book covers and raises the level of teaching progressively as you reach the end.
නයිටිංගේල්ගේ රහස
ඉන්දියාවේ හැදී වැඩුණු සුන්දර, උද්යෝගිමත් තරුණියක වූූ සුසැන්නා ප්ලේඬේල්, රෝගීන් සුවපත් කිරීම සඳහා තමන් සතුව සුවිශේෂී හැකියාවක් ඇති බව අවබෝධ කර ගනී. ඉන්දියාවේදී තරුණ ඔබ්රි සෙන්ක්ලෙයාර් මුණගැසීම, එම ආදර අන්දරය විවාහයකින් මෙන්ම සුන්දර මධුසමයක දින කීපයකින් ඇයව සතුටු කරවන අතරම එයින් පසු ඇය පැතූ සැමියා සහ දිවිය ඇයට අහිමි බව ඇය වටහා ගනී. ඉන්පසු එලඹි සමයේ සුසැන්නා හට මහා වතුයායක් තුළ බොහෝ දෙනා අතර තනිවීමට සිදුවේ. හිමි අහිමිවීම් මෙන්ම ලැබීම් නොලැබීම් අතර දෝලනය වෙමින් සමාජයේ විවිධ තලවල මිනිසුන් අතර නොසැලී සිටින්නට වෙර දරණ සුසැන්නා, අදටද අමරණීය නාමයක්ව පවතින ෆ්ලොරන්ස් නයිටිංගේල් ඇසුරට යොමු වන්නී, සිය දිවිය නවමු මගක ගමන් කරවීමට සමත්වන්නීය. නමුත් ඒ සියල්ල මැද ඇගේ සිත දවන මෙහෙයුම සාර්ථක කර ගැනීමට ඇය සමත් වන්නීද? ඇගේ එම රහස දන්නේ තව කව්රුන්ද?
Block Toy Bottle (QM-8882)
- Manufacturer Recommended Age – 3 Years and up
- Material Type(s) – Plastic
- Color – Mulicolored
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ඡේද හා පැවරුම් – 5 ශ්‍රේණිය (නව විෂය නිර්දේශය අනුව සම්පාදිත)
නව විෂය නිර්දේශයට අනුකූලව 3,4,5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ජේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 5 ශ්‍රේණිය සඳහා සම්පාදිත කෘතියයි.
The pied piper of Hamelin – Fairy Tale Classics
The story of The pied piper of Hamelin is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colorful illustrations is sure to be loved by young children.
වාසනාවන්ත බ්රවුනි – සත් මිතුරන්ගේ වීර ක්‍රියා 15
” හොඳයි… ඊළඟට මම නැගිටලා බාග දොර තල්ලු කරගෙන
මොනවද වෙන්නෙ බලන්න ගියා. මම දැක්කා මැජෝගෙ කුටියෙ
දොර අරින මිනිහෙක්ව. ඔහු වයසක මැජෝරාව පිටතට ගන්න
හැදුවා. එයා ඉස්තාලෙන් එළියට ගන්න හදන කොට කෙඳිරි ගාන්න,
සද්ද කරන්න පටන් ගත්තා. එක පාරම මිනිහා ඒ කුටියෙන් එළියට
විසි වුණා.. මම හිතන්නේ මැජෝර් එයාට පයින් ගැහුවා… මිනිහා
උඩින් ඉගිලිලා වගේ ගිහින් ඉස්තාලයේ එක කෙළවරක ඉඳන් අනිත්
කෙළවරට වැටුණා. ගොඩක් හොරු ඉන්නවා දැක්කම මම උමතු වුණා.
මම පිස්සු මිනිහෙක් වගේ සවලක් හොයා ගත්තා. එයාලාට ඒ පරණ
සවලෙන් පාරක් කන්න උවමනා වුණේ නැහැ.”
කන්නි
සුදු පාට පිටුවක කාබන් පෑනකින් ලියූ ජීවිතය මකා දමනු නොහැකිව ඉරා දැමූ යුවතිය, ආපසු හැරී නොගොසින් ඒ මගෙහිම සුවපහසු බව සොයාගත්තාය. අළු යට තිබු ගිනි පුපුරු සැණින් දැල්වෙද්දී ඇයට කුමක් වේවිද? ආදරය, විරහව, විශ්වාසය, රැවටීම හමුවේ නොපෙනෙනා මානයක වහන් වූ ජීවිතයක ඉරණම, ‘කන්නි’
මේ මගේ පරදිසයයි
මිහිමත තිබෙන අතිශයින් බිහිසුණු ආවෘත රාජ්‍යයක් වූ උතුරු කොරියාවේ සැබැ තතු කියන්නට යෝක් කාං නම් දහතුන් හැවරැදී දරුවා රටෙන් පාලා යාමට පමණක් නොව එම ලොමු දැහැ ගැන්වෙන කතා ප්‍රවෘත්තිය ඉදිරිපත් කිරීමට දිවි ගලවා ගැනිමටද සමත් වෙයි’ සමකලින රාජයක් වූ උතුරු කොරියාවේ කොමොයුනිස්ටි ජුරාසික් උයන තුල පවත්වාගෙන යන අතිශය කෘෘර මර්ධනකාරී කටුක එකධිහිපති පාලනය පිලිබද ලෝකයාගෙන් සැගවී ඇති කතාව මෙවන්න්කු විසින් හෙලිදරවි නොකළේ නම් අපි කෙසේ නම් දැන ගන්නේමුද යෝක් කාං දරුවා සතු සහජ නිරීක්ෂණ ශක්තිමත් අවයජභාවයත් ඔහුටම ආවේනික වූ ප්‍රකාශන හැකියාවත් චිත්‍ර ඇදීමේ කුලතවත් මගින් ඇදහිය නොහැකි කතන්දරයක් අපට පවසයි’
ජෛවපද්ධති තාක්ෂණවේදය I කොටස
2017 වර්ෂයේ විෂයමාලා සංශෝධනය් අනුව නව විෂය නිර්දේශය යටතේ ක්‍රියාත්මක වන නිර්දේශිත ඒකක තුනක් මෙම ග්රන්ථයට ඇතුළත් වේ.
- ජෛවපද්ධති ආශ්රිත කාලගුණික තත්ත්ව
- ජෛවපද්ධති ආශ්රිත පස
- බිම් මැනුම
Winning at Work Against All Odds
|
There are no reviews yet.