Colour the pictures. Trace and write the letter a-z. Matching letters and pictures
- You cannot add "භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස" to the cart because the product is out of stock.
A B C Fun With Lip Lion
රු280.00
Price Summary
- රු280.00
- රු280.00
- රු280.00
Notify me when item is back in stock.
Publishers | |
---|---|
ISBN | 978-9830067513 |
Language | English |
Cover | Soft Cover |
Be the first to review “A B C Fun With Lip Lion” Cancel reply
Related Products
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
Modern School Atlas – Philip’s (99th Edition)
Now in its 99th edition, philip’s modern school atlas is an essential reference work for secondary education (14-18 year-olds), suitable for key stage 4, gcse, a-level and international schools. The contents are divided into sections for ease of use, with each page colour-coded for rapid reference.
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
Recently Viewed
අකුර – 10 ශ්‍රේණිය සිංහල [කෙටි සටහන්]
තාර්කීකරණය කරන ලද නව විෂය නිර්දේශයන්හි
මූලික අරමුණු වන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන
රටාවක් හා වඩාත් ක්‍රියාකාරකම් මත පදනම් වූ
අධ්‍යාපන රටාවක් මඟින් වැඩ ලෝකයට අවශ්‍ය
වන්නා වූ නිපුණතා සහ කුසලතාවයන්ගෙන් යුක්ත
මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රඡාව සංවර්ධනය
කිරීමයි .
මෙම ක්‍රියාවලියේ දී සියලුම විශයන්ගේ නිපුණතා මට්ටම්
ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය
හා දැනුම ශිෂ්‍යාට මෙන් ම පන්ති කාමරය තුළ විෂය
දැනුම බෙදන ගුරු භවතුන්ට ද ලබා දීම අධ්‍යාපන
ප්‍රකාශන ආයතනයක ප්රමුඛ කාර්ය භාර්ය විය යුතු ය .
අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා
අධ්‍යාපන මනෝවිද්‍යාව දිනෙන් දින දියුණු වන විෂය ක්ෂේත්රයකි. මෑත කාලීන පර්යේෂණවලින් හෙළි වූ තොරතුරු ද සහිතව ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තියෙහි නියැලි ගුරු මහත්ම මහත්මීන්ටත්, දරුවන් හදා වඩාගැනීමේ නියුතු දෙමාපියන්ටත් වඩාත් උපකාරී වන ග්රන්ථයක් ලෙස අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා පොත සැකසී ඇත.
කන්ඩුල
සිංහලය එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමාගේ ‘කණ්ඩුල‘ නම් හස්තියා පිළිබඳ ප්‍රචලිත නොවූ රසවත් තොරතුරු සමුදායක් ඇතුළත් කොට රචිත කෘතියකි. කණ්ඩුල හස්තියා පිළිබඳ තොරතුරුවලට අමතරව, එම හස්තියා අයත් වූ ඡද්දන්ත නම් උසස් ඇත් කුළය පිළිබඳ තොරතුරු ද මෙම කෘතියේ ඇතුළත් වේ. පාසල් දරුවන්ට පමණක් නොව ඉතිහාසය ගැන නොදන්නා තොරතුරු සෙවීමට කැමැති වැඩිහිටියන්ට ද මෙය ප්‍රයෝජනවත් ය.
BUY EBOOK VERSIONHina Hina
ප්‍රවීණ සිතුවම් ශිල්පිනියක සහ ළමා පොත් ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහන් විසින් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ලොකු අකුරු සහිත පොත් මාලාවෙන් එකකි.
BUY EBOOK VERSION6 ශ්‍රේණිය සිංහල රචනා සංග්‍රහය
ලිවීම කුඩා කල සිටම හුරු කළ යුතු කාර්යයකි. පොත් කියවීම ද එසේ ය. එය ඇරඹිය හැකි සුදුසුම පන්තිය 6 වැනි ශ්‍රේණියයි. විශේෂයෙන් රචනා ලිවීමේදී දරුවන් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නේ ද මේ ශ්රේණියේදීය. එම දරුවන්ට නිදහසේ සිතා, නිදහසේ ලිවීමට හුරුකිරීම මෙම කෘතියේ අරමුණ වී තිබේ. මෙහි ආදර්ශ රචනා 30 ක් ඇති අතර එයට අමතරව හොඳ රචනාවක් ලියන ආකාරයත්, එවැනි රචනාවක් ලිවීම සඳහා අනුගමනය කළ යුතු කරුණු පිළිබඳවත් මෙහි ඇතුළත් කොට තිබේ.
BUY EBOOK VERSIONඇලිස්ගේ අපූරු චාරිකාව
ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ් (Alice in Wonderland) කතාන්දරයේ මුල් කතුතුමා වන්නේ ලුවිස් කැරොල් යන අන්වර්ථ නාමයෙන් පොත් ලිවීමේ නිරත වු චාර්ල්ස් ලුට්විජ් ඩොජ්සන් මහත්මා ය. 1832 – 1898 කාලය තුළ ජීවත් වූ එතුමා මෙම කතාව රචනා කළේ තම කුඩා මිතුරියන් පිනවීම සඳහා යයි කියැවේ. 1865 දී ප්‍රකාශයට පත් කළ මෙම පොත නිසා ඔහු ඉතා ප්‍රසිද්ධියට පත්විය.
මෙය ජගත් සම්භාව්‍ය ළමා කෘතියක් ලෙස සැලකෙන බැවින් කුඩා සිංහල පාඨකයන් වෙනුවෙන් එය අසංක්ෂිප්තව සිංහලට පරිවර්තනය කරන්නට සිතුවෙමි. නමුත් මෙහි සමහර තැන් පාඨකයාට පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි අනුවර්තනය කරන්නට ද සිදු විය. එසේම ඉංග්‍රීසියෙන් තිබූ වචන හරඹ පරිවර්තනය කිරීම ඉතා අසීරු වූ බැවින් උපායශීලි ලෙස එම කොටස් පරිවර්තනය කරන්නට යත්න දැරුවෙමි. එය කොතරම් දුරට සාර්ථක වූවා ද යන්න කිව හැක්කේ පාඨක ඔබට ම පමණකි.
අසංක්ෂිප්ත පරිවර්තනය
කල්යාණියේ නුඹ නාඩන්
කෘතියේ පෙළගැස්ම
- මාලා දුවගේ උපන් දින සාදය සහ මාලා දුවට ලැබුණු උපන් දින තෑග්ග
- රා මදින්නාගේ බිරිඳගේ ප්‍රතිබිම්බ පුරාණය
- මාලිගේ කායික වේදනා සන්තෘෂ්ටිගත සිරිමල්
- පලංචියේ ලී ඉරුවේ අපි දෙන්නා
- කල්යාණියේ නුඹ නාඩන්
- පාසලේ අධ්‍යාපන ගමන…
ප්‍රාචීන මධ්‍යම විභාගය සඳහා නිර්දේශිත කාව්‍ය රසය හා භාෂාව
- කාව්‍ය නිරූපණය
- දෝෂ නිරූපණය
- රස නිරූපණය
- ගුණ නිරූපණය
- අලංකාර නිරූපණය
- රීති නිරූපණය
- රසාස්වාදන නිරූපණය
- පාලි සංස්කෘත භාෂා නිරූපණය
- සිංහල භාෂා නිරූපණය
- ශබ්ද නිරූපණය
ගලිවර්
අයර්ලන්ත ජාතික ලේඛකයකු සහ පූජකයකු වූ ජොනතන් ස්විෆ්ට් විසින් ලියන ලද මෙම නවකතාව ලෝකයේ අතිශය ජනප්‍රිය නිර්මාණවලින් එකකි. ඉංග්‍රීසි ජාතික කිවියකු වූ ජෝන් වරෙක පවසා තිබුණේ මේ කෘතිය පාලක පංතියේ සිට ළදරු පාසල දක්වා එකසේ ජනප්‍රිය කෘතියක් බවය.
කොමඩු හේනේ යාළුවෝ
little hedgehog නම් කියන නම කතාව ඇසුරෙන් සම්පාදනය කරන ලද ළමා කෘතියකි මෙහි ඉංග්‍රීසි නමින් සුප්‍රකට චිත්‍රපටය ව නිර්මාණය වී තිබේ
There are no reviews yet.