Binder Clip 25mm
රු15.00
Price Summary
- රු15.00
- රු15.00
- රු15.00
Binder Clip 25mm
Notify me when item is back in stock.
Related Products
File Lace 24″
File Lace 24″ – 100pcs In a Pack
Drawing Clip Metal
Drawing Clip Metal
Stapler Pin (Kangaro) 24 6
Stapler Pin (Kangaro) 24 6
Stapler Pin (Atlas) No 10
Stapler Pin (Atlas) No 10
Binder Clip 19 mm
Binder Clip 19 mm
Binder Clip 15 mm
Binder Clip 15 mm
Stapler Pin (Kangaro) 23 13
Stapler Pin (Kangaro) 23 13
Stapler Pin (KANGARO) 23 10
Stapler Pin (KANGARO) 23 10
Paper Fastener
Paper Fastener
Stapler Pin (Atlas) No 369
Stapler Pin (Atlas) No 369
Stapler Pins No10
Stapler Pins No10
Stapler Pins No 369
Stapler Pins No 369
Recently Viewed
ධිවනිත
ඔහු සිය ආත්මය පැහැර ගෙන ගොස් ඇත.
ඔහුට එසේ නොකරන්නට තිබුණි. තමාට ළං
නොවී ඉන්නට තිබුණි. එහෙත් තමාටත් එසේ
කරන්නට අවස්ථව තිබුණු නමුදු තමාටත් ඔහුට
ළං වන්නට උවමනා වී තිබුණි.සත්‍ය එය වුවද නිහාරිකා මේ මොහොතේ සිතුවේ
ඔහු තමා සාහසික ලෙස රවටා ඇති බැවි පමණි.
කිසිවෙකු ස්පර්ශ නොකළ සිය ගත ඔහු ස්පර්ශ
කර ඇත. පිරි මැද ඇත.අවසානයේ සිය දෙතොලේ
පහස ද ඔහු විදගෙන ඇත. සමාවක් දිය නොහැක.
සිත හදුනා නොගත් ප්‍රේමය වෛරයෙන් වැසී යාමට අර
අදින බැව් යුවතියට වැටහී යාමට තරමක් දුරට ප්‍රමාද වී ඇත.
ප්‍රේමය.. එය මරණීය වේදනාවකි. හුස්ම පවා සිරවෙන..
සියලු පැතුම් සුනු විසුනු වෙන.. සියලු අරමුණු සුළගේ ගසාගෙන යන..
එය මරණීය වේදනාවකි.
Amba Wandura
සිබිල් වෙත්තසිංහ විසින් ලියන ලද අළුත්ම ළමා කතන්දර පොත් මාලාවෙන් එකකි. අඩු පිටු සංඛ්‍යාවක් සහිත ලොකු අකුරින් මුද්‍රිත මෙය ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා සුදුසු ය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නට සමත් වෛවර්ණ සිතුවම්වලින් ද අනූනය.
BUY EBOOK VERSIONපොල් රුප්පා සහ මුතු පංති
ආචාර්ය ඇලන් වෝල්ටර්ස් විසින් සිලෝනය සංචාරය කොට තමා ලද අත්දැකීම් ඇසුරෙන් වර්ෂ 1892 දී ලියා ප්‍රකාශයට පත් කළ, දහ නම වන සියවසේ මෙරට පරිසරය හා සාමාන්‍ය ජන ජීවිතය පිලිබඳ මෙතෙක් අප නො ඇසූ හො නො දැන සිටි බොහෝ දෑ විශිෂ්ට දැනුමක් හා නිරීක්ෂණ කෞශල්‍යයක් තුලින් අලංකාර ලෙස හෙළි කරන සම්භාවනාවට පත් ඉංග්‍රීසි කෘතියේ සම්පූර්ණ,සමාන සහ අසංක්ෂිප්ත සිංහල පරිවර්තන ය.
What Beauty There Is
What Beauty There Is is Cory Anderson’s stunning YA novel about brutality and beauty, and about broken people trying to survive—”Intense, brutal, and searingly honest,” What Beauty There Is is perfect .
New Ideas From Dead Economists : The Introduction to Modern Economic Thought
New Ideas from Dead Economists, written by Todd G. Buchholz, is an introduction to the history and development of modern economic thought, originally published in 1989. Since its original publication, there have been two revisions, the most recent of which was published in 2007.
අයිරාංගිනි
මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියූ තුන්වැනි නවකථාව වන අයිරාංගිනී 1923 දී පළවිය. සමකාලීන නවකථාවල පිළිබිඹු වූ ඒකාකාර දෘෂ්ටියෙන් තරමක් මිදී ඇති මේ නවකතාව බේදවාචකයකින් අවසන් වෙයි. 20 වැනි සියවසේ මුල් භාගයේ ශ්‍රී ලාංකික සමාජ සිරිත් විරිත් හා මනුෂ්‍ය ස්වභාවයන්හි පිළිබිඹුවක් මේ නවකථාව තුළ දැක්ක හැකිය.
David Copperfield (Puffin Classics)
Based in part on the author’s own life, David Copperfield is the epic story of a young man’s journey of self-discovery – from an unhappy and impoverished childhood to his vocation as a successful novelist. Among the memorable cast of characters he encounters along the way are his brutal stepfather, Mr Murdstone; bubbly Nurse Peggotty; his brilliant, but unworthy schoolmate Steerforth, his eccentric aunt, Betsy Trotwood, the scheming clerk Uriah Heep, the enchanting Dora and the magnificent Mr Macawber – a character much like Dickens’ own father. Full of tragedy and comedy in equal measure, David Copperfield remains one of the most enduring and popular of Dickens’ novels.
රසායන විද්‍යාව 3 රසායනික ගණනය කිරීම්
රසායන විද්‍යාව 3 රසායනික ගණනය කිරීම්
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාශය සහ අකාරාදිය
සිංහල බසින් ලියද්දී අක්ෂර වින්‍යාසයට හිමි වන්නේ වැදගත් තැනකි. යම්කිසි වචනයක අකුරු සම්මත රීතියකට අනුව ගැළපීම අක්ෂර වින්‍යාසය යනුවෙන් හඳුන්වනු ලබයි. එක් අක්ෂරයක් නොගැළපීම නිසා යම් වදනක අර්ථය සහමුලින්ම වෙනස් විය හැකිය. එවිට යම්කිසි වාක්‍යයක් තුළින් පවසන්නට බලාපොරොත්තු වන අර්ථය වෙනස් වේ. සිංහල භාෂාව නිවැරදිව හැසිරීමේ දී අක්ෂර වින්‍යාසය වැදගත් වන්නේ එබැවිනි. මෙම කෘතිය බොහෝ දෙනෙකුට වරදින්නට ඉඩකඩ ඇති වදන් රාඔියක නිවැරදි අක්ෂර වින්‍යාසය ඉදිරිපත් කරයි. එබැවින් පාසල් දරුවන්ට මෙන්ම සිංහල බසින් ලේඛන කටයුතුවල යෙදෙන්නන්ට ද මෙම කෘතිය ඉතා ප්‍රයෝජනවත් වේ.
බිත්තර යුගය
මුවෙහි තබනවිටම අයිස් ක්‍රීම් දියවෙයි. එහි රසයක් ඇතැයි බොහෝ දෙනෙකු කියනු ඇසිණ. මම චොකලට් අයිස් ක්‍රීම් තෝරා ගතිමි. ටාන්යාගේ බලපෑමට හේසල් නට් අයිස් ක්‍රීම් ද රස බලන්නට සිදුවිය. රාත්‍රී ආහාරයට තෝරා ගැනීම සඳහා බොහෝ දේ තිබිණ. මෙය මට හුරුපුරුදු රටාව නොවේ. එහෙත් ටාන්යාගේ මිතුරු මිතුරියන් සමග පළමු වතාවට රාත්‍රී භෝජනයකට එක්වන්නට මට සිදුවිය. එහෙත් අයිස් ක්‍රීම්වලින් කුමක් සිදුවිය හැකිදැයි මට වැටහීමක් නැත.
ඔබේ දරුවාට නව ලොවක්
ලෝකයට විමුක්තියක් හෝ සහායයක් ලැබේ නම් හුදෙක්ම දරුවා වෙතින් පමණෙකි. කවර හෙයින් ද යත් දරුවා මිනිසාගේද සමාජයේද නිර්මාපකයා වන බැවිනි.
There are no reviews yet.